තිළිණි ප්‍රියමාලි නිදොස් කොට නිදහස්

මුදල් නොමැති ගිණුමකින් අගරු චෙක්පත් ලබාදී රුපියල් ලක්ෂ 80ක් වටිනා වාහනයක් ලබාගෙන වංචා කිරීමේ සිද්ධියකට එරෙහිව පවරා තිබූ නඩුවෙන් තිළිණි ප්‍රියමාලි නමැත්තිය නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා අද නියෝග කළේය.
Businesswoman Thilini Priyamali, who is accused of large-scale financial fraud, has been acquitted and released from the case in which she was accused of allegedly issuing a cheque from a bank account with insufficient funds to purchase a vehicle worth Rs. 8 million.
උණුසුම් පුවත් එසැණින් දැනගන්න
https://chat.whatsapp.com/Jgn4tFeWtFJBc67txpU5kk