තීන්ත අඩුවටම ගන්න තැනක්...

jikwitintant

Well-known member
  • Jul 1, 2016
    1,567
    1,624
    113
    උබලා කව්රු හරි එහෙම තැනක් දන්නවා නම් කියපල්ලකෝ.........
    dreamstime_m_98850547.jpg
     
    • Like
    Reactions: NRTG

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,530
    167,000
    113
    එකමත් එක රටක
    Aduwata thiyenawa kiyala gahala thiyena places thiyenawa...awruddak dekak wage nam kamak naha ithin ewage than walin gaththata...ita wadanam balaporoththu thiyagena ganna epa ewa.. :rolleyes2:
    නෑ ලොකුවට කරන උන් ගොඩක් අඩු කරල දෙනවා . පොඩි කඩවල් වගේ නෙවෙයි .
    සමහර අලුත් බ්‍රෑන්ඩ් තියනව ඒවා කොහොමත් ඩිස්කවුන්ට් දෙන්ව් . එහෙම නෙවෙයි . හොද ඒවා සමහර තැන් වල අඩුවට දෙනවා
     
    • Like
    Reactions: NRTG

    Geeth_Nuwan

    Well-known member
  • Dec 11, 2007
    330
    261
    63
    Kegalle

    Gallage Paint House - kadawatha​


    50% - 55% discount ekka gatta mama paints, Nippolac, multilac, JAT, SLON Kansai wage hoda brand godak ewata ea dicount eka denawa. ghn balanna
     
    • Like
    Reactions: NRTG

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,130
    34,715
    113
    අඩුවටම කියලා කතාවක් නෑ. හොඳ බ්‍රැන්ඩ් එකක් නියමිත මිලට ගනිං. කඩ කාරයොත් ජීවත් වෙන්න එපැයි. මං දැකලා තියෙනවා සමහර පොරවල් කඩවල් වලින් නැතුව ඩිස්ට්‍රිබියුෂන් ඒජන්ට්ලගෙන් බඩු ගන්නවා.
     
    • Like
    Reactions: NRTG

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල
    මේ වැස්සේ තීන්ත ගලා, මේකේ මේ බැනල තියන උන් වගේ අඩුවට තීන්ත විකුනපු එකාට ජීවිත කාලේම බැන බැන හිටහන්.. :ROFLMAO: :ROFLMAO: