තීන්ත බාල්දියට වැටුන නරියා

2osama

Well-known member
  • Oct 25, 2010
    81,582
    72,783
    113
    මාලඹේ
    තීන්ත බාල්දියට වැටුන නරියා
    අලුත් සතෙක් කියලා සත්තු හිතුවා
    ඌව රජකමට පත්කරගත්තා

    මාසයක් ගියේ නෑ ඌ නරී එක්ක හූ කියන්න ගත්තා.🤣🤣
    FB-IMG-1737522452514.jpg


    වදින තෑනකට වදිවා 🙏🙏🙏🙏

    @SLK_sri @vibhashana @shan4djfun @Sandy_Fdo @nalin0001 @Hyaenidae @kasun_kbp @topkollek @Mr.dark @mr.h0ydr0 @helplesser @Honey Bunch @Tricle_Buwa @192.168.o.21 @$onny @Sen-lu
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,454
    75,177
    113
    තීන්ත බාල්දියට වැටුන නරියා
    අලුත් සතෙක් කියලා සත්තු හිතුවා
    ඌව රජකමට පත්කරගත්තා
    මාසයක් ගියේ නෑ ඌ නරී එක්ක හූ කියන්න ගත්තා.🤣🤣
    ලංකාවෙ උන්ට කැරිම සීන් එක තමා උනෙ.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,582
    72,783
    113
    මාලඹේ
    ලංකාවෙ උන්ට කැරිම සීන් එක තමා උනෙ.
    හොද වෑඩේ බන් මොඩ සින්හලු හෑදෙන්නේ නෑහෑ කවදාවත් . බලපන් තව පහුවෙන්කොට මුන් ලස්සනට මුලු ලන්කාවම හානවා
     
    • Haha
    • Like
    Reactions: Asmodeus and shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,547
    86,829
    113
    ආශ්චර්යමත් රටක
    වැඩේ කියන්නෙ බයියන්ට ඔතන නරි දෙතුන් දෙනෙක් අවුරුදු 50ක් තිස්සෙ මාරුවෙන් මාරුවට පාට දෙකක් ගාගෙන ආව කියල තේරුණේ නැති එක. 😹😹

    අද හරි බයියන්ට තේරුණ එක ලොකු දෙයක්. හැබැයි ඒ වෙනකොට නරින්ගෙ පුකවල් වලට පොලු පාරවල් දීලා බල්ලො වගේ එළවලා හරි සිංහයෙක්ව පත්කරගෙනත් ඉවරයි. 🙈
     
    • Like
    Reactions: rasikac

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ගෝඨාභයට බනින එක නවත්තපන් බන් ඌ දැන් අයින්වෙලත් ඖරුදු කීයක් වෙනවද

    ගෝඨා ඇරපු ඇරිල්ලනෙ බං මේ තාම විඳවන්නේ.. සාධාරණයි මෙහෙම කියන එක
     
    • Like
    Reactions: Wadakaru

    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,315
    1,018
    113
    ඊට පස්සේ කැලේ සත්තු ඌව එලවල දැම්ම කියලතමයි කතාව ඉවර වෙන්න. පරණ සිද්දියක් බන් 2022 විතර උනේ,
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,582
    72,783
    113
    මාලඹේ
    ඊට පස්සේ කැලේ සත්තු ඌව එලවල දැම්ම කියලතමයි කතාව ඉවර වෙන්න. පරණ සිද්දියක් බන් 2022 විතර උනේ,
    මහින්ද මාත්තයා
    එකයි අමතන්න ඕනේ කුක්කෝ භූමිතෙල් ගහුවා වගේ.......
    ගෝඨා ඇරපු ඇරිල්ලනෙ බං මේ තාම විඳවන්නේ.. සාධාරණයි මෙහෙම කියන එක
    ඈයි මේ ටිපර් වෙලා🤔🤔
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඈයි මේ ටිපර් වෙලා🤔🤔

    උඹ මොනා උනත් ගෝඨට අපහාස කරන්න කලිං පොඩ්ඩක් කල්පනා කරල බලපං.. අරගලේ වෙලාවෙ එකෙක්ටවත් වෙඩි තියන්න එපා කියල හිමීට අයින් වෙලා ගියා ඒ මනුස්සය.. සිංහය කියන්නෙ ඒකයි.. එතුම නරියෙක් නං තුවක්කු ඉස්සරහට දාල බයේ හැංගිලා ඉන්නව..
     
    • Like
    Reactions: vectorizer

    gama22

    Well-known member
  • උඹ මොනා උනත් ගෝඨට අපහාස කරන්න කලිං පොඩ්ඩක් කල්පනා කරල බලපං.. අරගලේ වෙලාවෙ එකෙක්ටවත් වෙඩි තියන්න එපා කියල හිමීට අයින් වෙලා ගියා ඒ මනුස්සය.. සිංහය කියන්නෙ ඒකයි.. එතුම නරියෙක් නං තුවක්කු ඉස්සරහට දාල බයේ හැංගිලා ඉන්නව..
    යකෝ මීනිස්සු චන්දේ දුන්නේ ඒකටද?