Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තීන්දුව_වැරදුනොත්?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තීන්දුව_වැරදුනොත්?

තීන්දුව වැරදුනොත් ජනපති ජනමත විචාරණයකට යන සූදානමක්

අධිකරණ තීන්දුවෙන් පසුව ගතයුතු අවසන් ක්රියාමාර්ගය සම්බන්ධ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්රි කණ්ඩායම ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා සමඟ අද (10)දහවල් සාකච්ඡාවක් පවත්වා තිබේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග අද පෙරවරු 8.00ට ජනපති සාකච්ඡාවක් පැවැත්වූ අතර එහිදී තීරණ කිහිපයක් ලබාගෙන අවසන් විසඳුම කුමක්දැයි සියල්ලන් සමග සාකච්ඡා කරන්නට ජනපති මෙය කැඳවා ඇත.

අධිකරණය මගින් මහමැතිවරණයක් පවැත්වීම වළක්වාලමින් තීන්දුවක් ලබාදුනහොත් මහමැතිවරණයක් අවශ්යද නැද්ද යන්න ජනතාවගෙවන් විමසීමට ජනමත විචාරණක් පැවැත්වීම අවසන් විසඳුම වනු ඇතැයිද ඒ අනුව ජනපති ජනමත විචාරණයකට යනු ඇතැයිද එක් ආරංචියකින් කියැවේ.

අද ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ප්රධාන කාර්යාලයේ පැවති මාධ්ය හමුවකදී රෝහිත අබේගුණවර්ධන මන්ර්තීවරයාද මෙම අදහස ගැන පැහැදිලි කර තිබුණි.

Source: Gossiplankanews

[QUOTE="Indika Buddika, post: 24006333, member: 558954"] [b]තීන්දුව_වැරදුනොත්?[/b] [SIZE="6"][B][COLOR="Teal"]තීන්දුව වැරදුනොත් ජනපති ජනමත විචාරණයකට යන සූදානමක්[/COLOR][/B][/SIZE] [IMG]https://2.bp.blogspot.com/-CnVE6VXU2ZA/XA40V-avUmI/AAAAAAABqXM/sbRD9pBn9VA8aC-b5SIZaj2m-pvyg1GFgCLcBGAs/s1600/collage.png[/IMG] [SIZE="5"]අධිකරණ තීන්දුවෙන් පසුව ගතයුතු අවසන් ක්රියාමාර්ගය සම්බන්ධ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්රි කණ්ඩායම ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා සමඟ අද (10)දහවල් සාකච්ඡාවක් පවත්වා තිබේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග අද පෙරවරු 8.00ට ජනපති සාකච්ඡාවක් පැවැත්වූ අතර එහිදී තීරණ කිහිපයක් ලබාගෙන අවසන් විසඳුම කුමක්දැයි සියල්ලන් සමග සාකච්ඡා කරන්නට ජනපති මෙය කැඳවා ඇත. [B][COLOR="Red"]අධිකරණය මගින් මහමැතිවරණයක් පවැත්වීම වළක්වාලමින් තීන්දුවක් ලබාදුනහොත් මහමැතිවරණයක් අවශ්යද නැද්ද යන්න ජනතාවගෙවන් විමසීමට ජනමත විචාරණක් පැවැත්වීම අවසන් විසඳුම වනු ඇතැයිද ඒ අනුව ජනපති ජනමත විචාරණයකට යනු ඇතැයිද එක් ආරංචියකින් කියැවේ.[/COLOR][/B] අද ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ප්රධාන කාර්යාලයේ පැවති මාධ්ය හමුවකදී රෝහිත අබේගුණවර්ධන මන්ර්තීවරයාද මෙම අදහස ගැන පැහැදිලි කර තිබුණි.[/SIZE] Source: Gossiplankanews [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom