මම අද ක්ලාස් යනකොට තීවිල් වල ගහල තිබ්බ පට්ට පදන් ටිකක් පාඩම් කරගෙනම ආව .. මේ බලහං ... පිස්සු කොර නේ..
පිපිච්ච මල් උනත් පැහිච්ච කොල්ලො කඩන්නෙ හිතිච්ච වෙලාවට
වීල් එකේ ඉඩත් නෑ.. දාලා යන්න හිතෙන්නෙත් නෑ..
ඉගිලෙන්න තහනම් නම් දුරක්, ඇයි දුන්නෙ මට ලයි..සොන් එකක්
ලීටරේ 50 යි චාටරේ 20 යි
හදවත හොඳයි., චුට්ටක් දඟයි.
හදා ගන්න ඉල්ලනවා අරන් ගිහින් මාව
එකෙක් ගහලා තිබ්බ "දුව එපා, අම්ම ඕනේ" කියලා බන්. කිසිම ලැජ්ජවක් නැතුව. MILF hunter එකෙක්ද කොහෙද
හහ් හහ් හා අපේ එකේ ගහල තිබුනෙ මට ඔයත් එක්ක අපේ ගමට පියා බන්න ආසයි


.....උමලත් දන්න ඒව කියහං බලන්න...
Last edited:



