තීවිල්_ටෝක්

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මට ඔවුන් පෙන්නන්න බැහැ ..... ගෙවල්ගාව හන්දියේ එකෙක් මට පෙන්නම වාගේ ගහන ඉන්නවා

    "අපිට පුප්පන නයි, මුගටි මරන් කයි කියලා ..... මම ඕකට කාර් එකෙන් නෙවෙයිඕ දවසක අරිනවා බැකෝ එකක් ගෙනත් :growl:පරයව
     
    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    1899893_794881550526160_946235857_n.png

    :P:P patta
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මට ඔවුන් පෙන්නන්න බැහැ ..... ගෙවල්ගාව හන්දියේ එකෙක් මට පෙන්නම වාගේ ගහන ඉන්නවා

    "අපිට පුප්පන නයි, මුගටි මරන් කයි කියලා ..... මම ඕකට කාර් එකෙන් නෙවෙයිඕ දවසක අරිනවා බැකෝ එකක් ගෙනත් :growl:පරයව

    ඔයා එහෙනං ඌට පොඩි ගිගිල්මිට් පාට් එකක් දාන්න ඇති. :rofl:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    පිපිච්ච මල් උනත් පැහිච්ච කොල්ලො කඩන්නෙ හිතිච්ච වෙලාවට

    meka patta ban
     
    isankanandasiri

    Junior member
  • May 11, 2009
    221
    12
    18
    kandy
    ගගේ මෝය කට ලොකු කරලා ගගට නැව් ආවට පස්සේ දුක් වෙන්න එපා..
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    මට ඔවුන් පෙන්නන්න බැහැ ..... ගෙවල්ගාව හන්දියේ එකෙක් මට පෙන්නම වාගේ ගහන ඉන්නවා

    "අපිට පුප්පන නයි, මුගටි මරන් කයි කියලා ..... මම ඕකට කාර් එකෙන් නෙවෙයිඕ දවසක අරිනවා බැකෝ එකක් ගෙනත් :growl:පරයව
    නිකන් ගුටි නොකා ගෙදරට වෙලා computer එකෙන් මොනවා හරි කර කර හිටු....