Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තුංගසිරි අදටත් විකුනන බුදු දහම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තුංගසිරි අදටත් විකුනන බුදු දහම

ඊයේ දිනයේ මාධ්‍යන් කීපයකම පළවුණු ප්‍රවෘත්තියක් තමයි “බුදුන් වැඳීමේ වරදට කස පහර 200 ක දඩුවමක් දී සෞදි අරාබියේ නිවසක සේවය කල ශ්‍රී ලාංකිකයෙකු ඊයේ දිනයේ ආපසු මෙරටට පිටුවහල් කර තිබේ.”

මීට වසර 4 කට පෙර සෞදි අරාබියේ රියදුරෙකු ලෙස සේවයට ගොස් සිටි ඔහු තුන්ගසිරි පේ‍්‍රමනාත් පෙරේරා නැමැති අම්පාර – පදියතලාව ප්‍රදේශයේ පදිංචි අයෙකි.

ඔහු පවසන්නේ තමන් සෑම දිනකම බුදුන් වැඳීම සිදුකල බවත් එය දුටු නිවෙස් හිමියන් තමා මන්ත්‍ර ජපකරන්නෙකු බවට එරට පොලීසිය වෙත පැමිණිලි කළ බවත්.ඒ අනුව එහි අත්අඩංගුවට පත්වී කස පහර 200 ක දඩුවමක් සහ වසරක සිරදඬුවමක්ද විඳීමටද සිදුවූ බවත්ය.

ලංකාවට පැමිණි තුංගසිරි තම පවුලේ උදවිය සමඟ

නමුත් සෞදි අරාබියාවේ රියාද් නුවරේ වෙසෙන ශ්‍රී ලාංකිකයෙකු ඔහුගේ ෆෑස්බුක් ගිණුමේ සටහන් කර තිබුණේ මේ අයුරින්:

දින දෙකකට පමණ පෙර ලක්බිම පුවත්පතේ තුංගසිරි ගැන තිබුණු ලිපියක් දැක්කා..මට දැනටත් තියන ගැටළුව තමයි මේ මනුස්සයා තාමත් බුදුන් වැන්දා ය කියන වචනය භාවිතය..

මම ශ්‍රී ලාංකික බෞද්ධ මම කැමති නැහැ අපේ රටේ මිණිහෙක්ගේ ලේ අනුන්නේ රටක හැලෙනවට සහ දඬුවම් ලබනවාට ..නමුත් කාරණා තුනක් මතක්කර දෙමි..

පළමුව…

අප විදේශ ගත වූ පසු අප ශ්‍රී ලංකාව නියෝජනය කරන්නන් වෙමු..එහි ගරුත්වය අප රැකිය යුතුය,අප එය පණ දෙවෙනි කොට රැකිය යුත්තේ අපගේ මිම්මෙන් මුළු රටම මනින නිසාය..තුංගසිරි අපේ රටටත් ජාතියටත් කල අවමාණයට ස්වාභාව ධර්මයාගේ නියත දඬුවමට ලක් විය යුතුය

දෙවනුව..

සිරිතුංග බෞධයෙකි..ඔහු අලවි මාධ්‍ය කරගත්තේ නිමල බුදු දහමයි..එය දැඩි පාප කර්මයකි..මිනිස් දෙව් බඹුන් අතරින් උසස් බුදුන් අළවි කිරීම මේ භවයේම පළදෙන අකුසල කර්මයකි එය තුංගසිරිට දඬුවම් දීම අප කාට නැවතිය හැකිද?

තුන්වනුව…

විදේශ ගත බොහෝ ශ්‍රමිකයන් සිතන්නේ කෙසේ හෝ මුදල් හම්බකර ගැනීම නම්..ඊට මොන මාධ්‍ය තෝරාගත්තද වරදක් නැතැයි සිතයිනම් ඊටද ස්වාභාවධර්මයාගේ දඬුවම් හිමි විය යුතුවම තිබේ…

තුංගසිරි “සෙප්පඩවිජ්ජා කාරයෙකි” එය මුළු මහත් රියාද් නගරයම දන්නා කාරනාවකි..මෙහි වසන සියළුම ශ්‍රී ලාංකිකයන් දන්නා කාරනාවකි..එහෙව් පසුබිමක් තුල තවමත් බුදුන් වැන්දායැයි කියන..අදටත් බුදුන් විකුනන මේ අසත්පුරුෂයාට මාධ්‍ය අනුඟ්රහය දැක්වීම සිනාවට කාරනාවකි..

අනෙක් හාස්‍ය ජනක කාරනාවත් දැන් කරලියට පැමින තිබේ.ඊයේ පුවත් පත් සාකච්ඡාවේදි තුංල සිරිගේ බිරිඳ නොකියා කියමින් රිසානාට කල අයුරින් උදව් තමාටත් අවැසි බව කියයි..ගෙයක් මේ අතර ප්‍රධානයි…

තුංගසිරිට සෞදි රජය මරණ දඬුවම ලබා දී නැත..කස පහර සියයක් ලබා දිය යුතු යැයි තීරණය කොට තිබේ..රියාද් සුපිරි වෙළඳසැල් අසල “සෙප්පඩවිජ්ජා “දමන තුංගසිරි අප කා හටත් පසුගිය වසර කිහිපයක සිට නෙතට හුරු දසුනක් විය…

කෙනෙකුගේ දුකකදී අපද දුක් වන්නෙමු.නමුදු අපේ රටේ කීර්ති නාමය වනසමින් බුදු දහම විකුණමින් දිවි ගෙවන අයට නම් අප ශාප කරන්නෙමු.හදවතින්ම තුංගසිරිගේ අහිංසක මල් කැකුළු වන් දරුවන් පිළිඹඳව අප කනගාටු වන්නෙමු..ඔහුට තම දරුවන් පිළිඔදව මීට වඩා ගෞරවයෙන් කටයුතු කරන්නට තිබිනි…

උපුටා ගැනීම

අපෙන් නිව්ස්

සබැඳි පුවත්:

බුදුන් වඳිද්දී අත්අඩංගුවට ගත් බවට සෞදියේදී අත්අඩංගුවට පත්වූ ශ්‍රී ලංකිකයා පවසා ඇත්තේ බොරුවක්

තුංගසිරි බුදුන් වැඳීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් බව කීවත්- එම තොරතුරු අසත්‍යයි

[QUOTE="amjad18, post: 14920260, member: 392336"] [b]තුංගසිරි අදටත් විකුනන බුදු දහම[/b] [LEFT][SIZE="4"]ඊයේ දිනයේ මාධ්‍යන් කීපයකම පළවුණු ප්‍රවෘත්තියක් තමයි “බුදුන් වැඳීමේ වරදට කස පහර 200 ක දඩුවමක් දී සෞදි අරාබියේ නිවසක සේවය කල ශ්‍රී ලාංකිකයෙකු ඊයේ දිනයේ ආපසු මෙරටට පිටුවහල් කර තිබේ.” මීට වසර 4 කට පෙර සෞදි අරාබියේ රියදුරෙකු ලෙස සේවයට ගොස් සිටි ඔහු තුන්ගසිරි පේ‍්‍රමනාත් පෙරේරා නැමැති අම්පාර – පදියතලාව ප්‍රදේශයේ පදිංචි අයෙකි. ඔහු පවසන්නේ තමන් සෑම දිනකම බුදුන් වැඳීම සිදුකල බවත් එය දුටු නිවෙස් හිමියන් තමා මන්ත්‍ර ජපකරන්නෙකු බවට එරට පොලීසිය වෙත පැමිණිලි කළ බවත්.ඒ අනුව එහි අත්අඩංගුවට පත්වී කස පහර 200 ක දඩුවමක් සහ වසරක සිරදඬුවමක්ද විඳීමටද සිදුවූ බවත්ය. ලංකාවට පැමිණි තුංගසිරි තම පවුලේ උදවිය සමඟ නමුත් සෞදි අරාබියාවේ රියාද් නුවරේ වෙසෙන ශ්‍රී ලාංකිකයෙකු ඔහුගේ ෆෑස්බුක් ගිණුමේ සටහන් කර තිබුණේ මේ අයුරින්: දින දෙකකට පමණ පෙර ලක්බිම පුවත්පතේ තුංගසිරි ගැන තිබුණු ලිපියක් දැක්කා..මට දැනටත් තියන ගැටළුව තමයි මේ මනුස්සයා තාමත් බුදුන් වැන්දා ය කියන වචනය භාවිතය.. මම ශ්‍රී ලාංකික බෞද්ධ මම කැමති නැහැ අපේ රටේ මිණිහෙක්ගේ ලේ අනුන්නේ රටක හැලෙනවට සහ දඬුවම් ලබනවාට ..නමුත් කාරණා තුනක් මතක්කර දෙමි.. පළමුව… අප විදේශ ගත වූ පසු අප ශ්‍රී ලංකාව නියෝජනය කරන්නන් වෙමු..එහි ගරුත්වය අප රැකිය යුතුය,අප එය පණ දෙවෙනි කොට රැකිය යුත්තේ අපගේ මිම්මෙන් මුළු රටම මනින නිසාය..තුංගසිරි අපේ රටටත් ජාතියටත් කල අවමාණයට ස්වාභාව ධර්මයාගේ නියත දඬුවමට ලක් විය යුතුය දෙවනුව.. සිරිතුංග බෞධයෙකි..ඔහු අලවි මාධ්‍ය කරගත්තේ නිමල බුදු දහමයි..එය දැඩි පාප කර්මයකි..මිනිස් දෙව් බඹුන් අතරින් උසස් බුදුන් අළවි කිරීම මේ භවයේම පළදෙන අකුසල කර්මයකි එය තුංගසිරිට දඬුවම් දීම අප කාට නැවතිය හැකිද? තුන්වනුව… විදේශ ගත බොහෝ ශ්‍රමිකයන් සිතන්නේ කෙසේ හෝ මුදල් හම්බකර ගැනීම නම්..ඊට මොන මාධ්‍ය තෝරාගත්තද වරදක් නැතැයි සිතයිනම් ඊටද ස්වාභාවධර්මයාගේ දඬුවම් හිමි විය යුතුවම තිබේ… තුංගසිරි “සෙප්පඩවිජ්ජා කාරයෙකි” එය මුළු මහත් රියාද් නගරයම දන්නා කාරනාවකි..මෙහි වසන සියළුම ශ්‍රී ලාංකිකයන් දන්නා කාරනාවකි..එහෙව් පසුබිමක් තුල තවමත් බුදුන් වැන්දායැයි කියන..අදටත් බුදුන් විකුනන මේ අසත්පුරුෂයාට මාධ්‍ය අනුඟ්රහය දැක්වීම සිනාවට කාරනාවකි.. අනෙක් හාස්‍ය ජනක කාරනාවත් දැන් කරලියට පැමින තිබේ.ඊයේ පුවත් පත් සාකච්ඡාවේදි තුංල සිරිගේ බිරිඳ නොකියා කියමින් රිසානාට කල අයුරින් උදව් තමාටත් අවැසි බව කියයි..ගෙයක් මේ අතර ප්‍රධානයි… තුංගසිරිට සෞදි රජය මරණ දඬුවම ලබා දී නැත..කස පහර සියයක් ලබා දිය යුතු යැයි තීරණය කොට තිබේ..රියාද් සුපිරි වෙළඳසැල් අසල “සෙප්පඩවිජ්ජා “දමන තුංගසිරි අප කා හටත් පසුගිය වසර කිහිපයක සිට නෙතට හුරු දසුනක් විය… කෙනෙකුගේ දුකකදී අපද දුක් වන්නෙමු.නමුදු අපේ රටේ කීර්ති නාමය වනසමින් බුදු දහම විකුණමින් දිවි ගෙවන අයට නම් අප ශාප කරන්නෙමු.හදවතින්ම තුංගසිරිගේ අහිංසක මල් කැකුළු වන් දරුවන් පිළිඹඳව අප කනගාටු වන්නෙමු..ඔහුට තම දරුවන් පිළිඔදව මීට වඩා ගෞරවයෙන් කටයුතු කරන්නට තිබිනි… උපුටා ගැනීම [URL="http://apennews.com/thungasiri-salebuddhism-andinsultit/"]අපෙන් නිව්ස් [/URL] සබැඳි පුවත්: [URL="http://www.divaina.com/2012/07/11/news24.html"]බුදුන් වඳිද්දී අත්අඩංගුවට ගත් බවට සෞදියේදී අත්අඩංගුවට පත්වූ ශ්‍රී ලංකිකයා පවසා ඇත්තේ බොරුවක් [/URL] [URL="http://apennews.com/thulangasiri/"]තුංගසිරි බුදුන් වැඳීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් බව කීවත්- එම තොරතුරු අසත්‍යයි[/URL][/SIZE][/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom