Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
15 minutes ago
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තුංගසිරි අදටත් විකුනන බුදු දහම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බුදුන් වඳින එක වැරදිද දන්න කෙනෙක් මට කියන්න!

සෞදියේදී බුදුන් වැන්දට

කස පහර දෙසීයයි... වසරක් හිරේ...

තුංංගසිරි කතා කරන්නේය. තුංගසිරි පැමිණියේ සෞදියේ වසරක් බන්ධනාගාරයේ සිටය. කස පහර දෙසීයක්ද ලැබ අච්චු විඳය. මේ තුංගසිරි කියන කතාවය.

,සෞදි අරාබියේ බුදු පහන් පත්තු කරලා හූනියම්කාරයෙක් කියලා හිරේ දාලා හිටපු පදියතලාවේ තුංගසිරි මම. 2013.05.01 දින මගේ සිර දඬුවම නිමා කරලා ලංකාවට ආවේ. මම බුදුන් වැඳලා හූනියං කළා කියලා තමයි ඒ රටේ ආගමේ නායකයන් මාව හිර කරලා මට දඬුවම් දුන්නේ. අන්තිමට දඬුවම ලෙස වසරක් සිර ගෙදර ඉඳලා අවසානයේ මගේ පිට ප්‍රදේශයට කස පහර 200 ක් දෙන්නත් ඒ රටේ අධිකරණය නියම කළා. හූනියං කරනවා කියන චෝදනාවට තමයි ඒ රටේ අධිකරණය මට දඬුවම් දුන්නේ. ඒත් මේ අපේ රටේ විවිධ කටකතා පැතිරිලා ගියා. ඒ රටේ මම ගෑනු විකුණුවා. හූනියං කරලා මම ගෑනු වශීකර ගත්තා, සුර ගෑනුන්ට විකිණුවා කියලා විවිධ කටකතා පැතිරිලා ගියා.

නමුත් ඇත්ත කතාව ඒක නෙවෙයි. බුදු පහන් පත්තු කරලා මිනිසුන් වශීකරලා, බන්ධන කරනවා කියලා තමයි මම හූනියම්කාරයෙක් කියලා පොලිස් අත්අඩංගුවට ගත්තෙ. ආගමක් ඇදහීමට මනුස්සයෙක් විදියට අයිතියක් අපට තියෙන්න ඕන මොන රටකට ගියත්. එහෙම අයිතියක් නැති මුර්ගයෝ ඉන්න රටකට තමයි අපි සිය දහසක් දෙනා ඉසුරු සොයා ගිහින් අනේකවිධ වද හිංසනවලට ලක්වුණේ.

මා හිරගෙදර හිටපු කාලය තුළ මගේ බිරිඳ, දරුවන් දෙදෙනා, මගේ සහෝදරයන්, මගේ මෑණියන් අන්ත අසරණ වුණා. දුක්වින්දා මාව මේකෙන් ගලවගන්න. අම්මා යන්ඩ තිබුණු හැම තැනකටම ඇමැතිවරු, මන්ත්‍රීවරු පස්සෙ ගිහින් අපේ පුතා නිදහස් කරලා දෙන්ඩ කියලා ඉල්ලලා තිබුණා.

මගේ අම්මා වැඳවැටිච්ච නිලධාරියෙක් නෑ. ඩිලාන් පෙරේරා ඇමැතිතුමාගේ කකුල් දෙක අල්ලලා මගේ අම්ම වැඳවැටිලා තියෙනවා පුතා ගෙනත් දෙන්ඩ කියලා. තානාපති කාර්යාල, විදේශ සේවා නියුක්ති කාර්යාංශය වගේ යන්ඩ ඕන හැම තැනටම ගිහින් තිබුණා. ඒ කිසිම තැනකින් පිහිටක් වුණේ නෑ. අඩුම තරමේ මෙන්න මේ මේ දේවල් අපි ඔයාගේ පුතා වෙනුවෙන් කරලා තියෙනවා කියලා කිව්වේ නෑ. අපිව සනසන්ඩ චාටු කථා අපට කිව්වාට නීතිමය වශයෙන් මාව ගෙන්නගන්ඩ කිසිම රාජකාරියක් ඒ අය කළේ නෑ.

මගේ නංගි බැඳල මහරගම ඉන්නේ. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සමහර නිලධාරීන් නංගිට නම් ජොබ් එකක් දෙන්ඩ කථා කරලා තියෙනවා. එයා ලස්සන ඇහැට කනට පේන හින්ද වෙන්ඩ ඇති එයාට ජොබ් දෙන්ඩ කථා කළේ. මගේ බිරිඳට රැකියාවක් දෙන්න ඒ අය කථා කළේ නෑ. අවුරුද්දක් තිස්සේ මගේ දෙමාපියන්, බිරිඳ, දරුවො කන්නෙ බොන්නෙ කොහොමද කියලා අඩුගානේ අහන්ඩ බලන්ඩ ඒ නිලධාරීන්ට උවමනා වුණේ නෑ. මා කතා කරන්නේ වේදනාවෙන්. මොකද මගේ ගෙදර අයට හාල් කිලෝ එකක් ගන්න ඒ වෙනකොට සල්ලි තිබුණෙ නෑ.

විදේශ සේවා නියුක්තිකාර්යාංශය හා තානාපති කාර්යාලය මාව බේරලා දෙනවා කියලා විවිධ කතා කියලා තිබුණා. ඒ කිසිවක් වුණේ නෑ. මගේ දඬුවම් කාලය ඉවරවෙලා තමයි මම ලංකාවට ආවේ. ලංකාවට එන්න මගේ ටිකට් එක අනුමත කරගන්ට මට ඉන්දියන්කාරයකුට රුපියල් 20000 ක (විසිදාහක්) අල්ලසකුත් දෙන්න වුණා. මට සල්ලි තිබ්බේ නෑ. මම ලංකාවට කතා කරලා මෙහෙන් සල්ලි ගෙන්න ගත්තා. තානාපති කාර්යාලයේ නිලධාරීන් හරියට අපිට රාජකාරි කරනවා නම් අපිට වෙන රටවල මිනිස්aසුන්ට අල්ලස් දෙන්ඩ වෙන්නේ නෑ.

පගාවක් දීලා ගමන් බලපත්‍රය වලංගු කරගෙන මේ රටට ආපු පළවැනි මනුස්සයා මම නෙවෙයි. ඔය විදියට තමයි හැමදාම වෙන්නේ. මගේ නංගි සවුදි තානාපති කාර්යාලයට කතා කළාම කියනවාලු නිලධාරීන් අපට නෑ. වාහන අපට නෑ. භාෂා පරිවර්තකයො නෑ කියලා. අපි වෙනුවෙන් කවුද මෙහෙම යනකොට කතා කරන්නෙ. අනික තම ආගම අදහන්ඩ බැරි කෲර මුර්ග පිරිසක් ඉන්න රටකට තමයි අද අපේ රටේ දහස් ගණන් ඉසුරු සොයා මිනිස්සු යන්නේ. එහෙම ගිහින් නොවිඳිනා දුක් විඳලා තමයි කීයක් හරි හොයා ගන්නෙ. මේක තමයි ඇත්ත. ගෘහ සේවකයන්ට තමන් සිටින කාමරේ ඉඳල තමන් අදහන ආගම අදහන්ඩ, වඳින්ඩ අද අරාබි රජයෙන් උසාවියෙන් අවසර නෑ. මුස්ලිම් අය දිනකට අවස්ථා 5 කදි වඳිනවා. ඒ රටේදීත් එයාල රටින් පිට ගියාමත් ලෝකෙ කොහෙ හිටියත් එයාල ඒ සිරිත සිදුකරනවා. කවුරුත් එහෙම කරන්ඩ එපා කියල කිසිම රටකින් තහනම් කරලා නෑ.

ඒත් මිනිස්සු විදිහට අරාබියෙදි අපිට ඒ අයිතිය නෑ.

සෞදි අරාබියේදී බුදුන් වැඳීම නිසා අත්අඩංගුවට පත්වී, වසරක සිර දඬුවමක් විඳ කස පහරවල් 200 ක් පහර කෑමට ලක් වී දිවයිනට පැමිණි පී. පී. තුංගසිරි (39) එසේ ප්‍රකාශකර සිටියේය. ඔහු දරුවන් දෙදෙනෙක් සිටිනා පියෙකි. හේ 164 A, කැලේළිඳ, වතුයාය, පදියතලාව ලිපිනයේ පදිංචිව සිටී. ඔහු 2009 වසරේ සෞදි රියාද් නගරයේ ගෘහ රියෑදුරු රැකියාව සඳහා රැකියාවට ගියේය. පසුගිය 2012.5.17 දින ඔහු එරට ආගමික පොලිසිය (මුතව්වො) මගින් අත්අඩංගුවට ගෙන තිබිණි.

පසුගිය මැයි (01 දා) බදාදා ඔහු යළිත් ලංකාවට පැමිණියේය. ඔහුට අනුව මේ දුෂ්කර අවස්ථාවේ ඔහුට පිහිට වී ඇත්තේ දෙවියන් බුදුන් පමණකි.

සකුරා ලියනගේ තුංගසිරිගේ නැගණියකි. ඇය දැනට පදිංචි මහරගමය. මේ ඇය කියන කතාවය.

අයියා හිරේ ඉන්නවා කියලා ආරංචි වෙලා මම සවුදි තානාපති කාර්යාලයට කතා කළා. එතකොට එයාල කිව්වා එහෙම දෙයක් අපිට ආරංචි වුණා, අපි ඒ ගැන හොයලා බලනවා, මේ විෂය ගැන වැඩ කරන මහත්තයාට මම ඔයාලාව සම්බන්ධ කරලා දෙන්නම් කියලා. පස්සෙ කෝල් එක වෙන මහත්තයකුට යොමු කළා. එයා අපිට කිව්වා ඔයාලාගේ අයියා කරලා තියෙන වරදට අනුව මේ රටේ ශරියා නීතිය අනුව හිස ගසා දැමීම තමයි කරන්නේ. එහෙම නොකර එයාව බේරගන්aන නම් ලක්ෂ 10 ක් විතර වියදම් කරන්න වෙනවා කියලා. මම ඒක කොහෙන් හරි හොයලා දෙන්නම් අපිට උදව් කරන්ඩ කියලා මම එයාට කිව්වා. සකුරා ලියනගේ පවසන්නීය.

ඒ කාලය තුළ මේ කතාව ලංකාවේ මාධ්‍යවල ප්‍රචාරයවෙලා හැමදෙනාම කතාබහ කරන මාතෘකාවක් බවට පත් වෙලා තිබුණා. ඉන් පස්සෙ ආයිමත් දවසක මම තානාපති කාර්යාලයේ ඉන්න අපි ඉස්සෙල්ලා කතා කළ මහත්තයාට ගත්තා. ෙµdaන් එකට කතා කළේ නෑ. දවසම ට්‍රයි කළා. පස්සෙ අපිට වෙන මහත්තයෙක් කිව්වා දැන් ඒ මහත්තයා මෙහෙ නෑ. එයා ලංකාවට නිවාඩු ගිහින් කියලා.

අපි ලංකාවේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයට කතා කළා. අපි සභාපතිතුමා හම්බවෙන්ඩ ගියා. අපේ දුක එයාට කිව්වා. එතුමා කිව්වා ලක්ෂ 10 ක් වගේ මුදලක් වියදම් කරන්ඩ පුළුවන්නම් අයියා වෙනුවෙන් නීතිඥ මහතෙක් යොදවන්ඩ පුළුවන් කියලා. ඒකත් එක් නඩු වාරයකට ලක්ෂ 10 ක් කිව්වා. ඒක අපිට ගෙවන්ඩ පුළුවන්ද කියලා ඇහුවා. මම කිව්වා සර් එක නඩු වාරෙකින් අයියා බේරනවා නම් අපි අපේ මුළු සේසතම තියලා හරි දෙන්නම්, නඩු වාර දෙකක් ගියොත් අපි කොහොමද ඒක ගෙවන්නේ කියලා.

ඊට පස්සෙ එයා රාජ්‍ය නොවන සංවිධානයකට කතා කරලා අපට කියන්නම් කිව්වා. ඒත් එක නීතිඥයෙක්වත් ඉදිරිපත් කළේ නෑ. හැමෝම කළේ අපිව රැවැට්ටුව එක විතරයි. අපේ අයියා අවුරුද්දක් හිරේ හිටියා බුදුන් වැන්දාට. අපේ අයියාට වුණා වගේ දුකක් කරදරයක් මින් පස්සේ මේ රටේ කිසිම කෙනකුට සිදු නොවේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. මිනීමරලා හොරකම් කරලා නෙවෙයිනේ අපේ අයියා හිරේ ගියේ බුදුන් වැඳලා.

තුංගසිරි බුදුන් වඳින්නේය. බුදුන් වැඳ හිරේ යන්නේය. බුදුන් වැඳ හිරේ යන මිනිහෙකු බේරා ගන්නට ඉදිරිපත් වන ගෙදර උදවිය වටේ යන්නේය. තානාපති කාර්යාල වගකීම් පැහැර හරින්නේය.

කෙසේවෙතත් තුංගසිරි බුදුසරණින් ජීවිතය බේරාගෙන ලංකාවට එන්නේය. අපට හිතෙන්නේ අප කාටත් අන්තිමේදී ඉතිරි වන්නේ බුදුසරණ පමණක් බවය.

රංජිත් කරුණාවීර - මහියංගණ

[QUOTE="gayankuwait, post: 14921438, member: 312790"] [FONT=Times New Roman][SIZE=5] [COLOR=#336600]බුදුන් වඳින එක වැරදිද දන්න කෙනෙක් මට කියන්න![/COLOR][SIZE=4] [/SIZE][COLOR=#336600]සෞදියේදී බුදුන් වැන්දට කස පහර දෙසීයයි... වසරක් හිරේ...[/COLOR] [IMG]http://www.divaina.com/2013/05/05/kasa300.jpg[/IMG][SIZE=4] තුංංගසිරි කතා කරන්නේය. තුංගසිරි පැමිණියේ සෞදියේ වසරක් බන්ධනාගාරයේ සිටය. කස පහර දෙසීයක්ද ලැබ අච්චු විඳය. මේ තුංගසිරි කියන කතාවය. ,සෞදි අරාබියේ බුදු පහන් පත්තු කරලා හූනියම්කාරයෙක් කියලා හිරේ දාලා හිටපු පදියතලාවේ තුංගසිරි මම. 2013.05.01 දින මගේ සිර දඬුවම නිමා කරලා ලංකාවට ආවේ. මම බුදුන් වැඳලා හූනියං කළා කියලා තමයි ඒ රටේ ආගමේ නායකයන් මාව හිර කරලා මට දඬුවම් දුන්නේ. අන්තිමට දඬුවම ලෙස වසරක් සිර ගෙදර ඉඳලා අවසානයේ මගේ පිට ප්‍රදේශයට කස පහර 200 ක් දෙන්නත් ඒ රටේ අධිකරණය නියම කළා. හූනියං කරනවා කියන චෝදනාවට තමයි ඒ රටේ අධිකරණය මට දඬුවම් දුන්නේ. ඒත් මේ අපේ රටේ විවිධ කටකතා පැතිරිලා ගියා. ඒ රටේ මම ගෑනු විකුණුවා. හූනියං කරලා මම ගෑනු වශීකර ගත්තා, සුර ගෑනුන්ට විකිණුවා කියලා විවිධ කටකතා පැතිරිලා ගියා. නමුත් ඇත්ත කතාව ඒක නෙවෙයි. බුදු පහන් පත්තු කරලා මිනිසුන් වශීකරලා, බන්ධන කරනවා කියලා තමයි මම හූනියම්කාරයෙක් කියලා පොලිස් අත්අඩංගුවට ගත්තෙ. ආගමක් ඇදහීමට මනුස්සයෙක් විදියට අයිතියක් අපට තියෙන්න ඕන මොන රටකට ගියත්. එහෙම අයිතියක් නැති මුර්ගයෝ ඉන්න රටකට තමයි අපි සිය දහසක් දෙනා ඉසුරු සොයා ගිහින් අනේකවිධ වද හිංසනවලට ලක්වුණේ. මා හිරගෙදර හිටපු කාලය තුළ මගේ බිරිඳ, දරුවන් දෙදෙනා, මගේ සහෝදරයන්, මගේ මෑණියන් අන්ත අසරණ වුණා. දුක්වින්දා මාව මේකෙන් ගලවගන්න. අම්මා යන්ඩ තිබුණු හැම තැනකටම ඇමැතිවරු, මන්ත්‍රීවරු පස්සෙ ගිහින් අපේ පුතා නිදහස් කරලා දෙන්ඩ කියලා ඉල්ලලා තිබුණා. මගේ අම්මා වැඳවැටිච්ච නිලධාරියෙක් නෑ. ඩිලාන් පෙරේරා ඇමැතිතුමාගේ කකුල් දෙක අල්ලලා මගේ අම්ම වැඳවැටිලා තියෙනවා පුතා ගෙනත් දෙන්ඩ කියලා. තානාපති කාර්යාල, විදේශ සේවා නියුක්ති කාර්යාංශය වගේ යන්ඩ ඕන හැම තැනටම ගිහින් තිබුණා. ඒ කිසිම තැනකින් පිහිටක් වුණේ නෑ. අඩුම තරමේ මෙන්න මේ මේ දේවල් අපි ඔයාගේ පුතා වෙනුවෙන් කරලා තියෙනවා කියලා කිව්වේ නෑ. අපිව සනසන්ඩ චාටු කථා අපට කිව්වාට නීතිමය වශයෙන් මාව ගෙන්නගන්ඩ කිසිම රාජකාරියක් ඒ අය කළේ නෑ. මගේ නංගි බැඳල මහරගම ඉන්නේ. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සමහර නිලධාරීන් නංගිට නම් ජොබ් එකක් දෙන්ඩ කථා කරලා තියෙනවා. එයා ලස්සන ඇහැට කනට පේන හින්ද වෙන්ඩ ඇති එයාට ජොබ් දෙන්ඩ කථා කළේ. මගේ බිරිඳට රැකියාවක් දෙන්න ඒ අය කථා කළේ නෑ. අවුරුද්දක් තිස්සේ මගේ දෙමාපියන්, බිරිඳ, දරුවො කන්නෙ බොන්නෙ කොහොමද කියලා අඩුගානේ අහන්ඩ බලන්ඩ ඒ නිලධාරීන්ට උවමනා වුණේ නෑ. මා කතා කරන්නේ වේදනාවෙන්. මොකද මගේ ගෙදර අයට හාල් කිලෝ එකක් ගන්න ඒ වෙනකොට සල්ලි තිබුණෙ නෑ. විදේශ සේවා නියුක්තිකාර්යාංශය හා තානාපති කාර්යාලය මාව බේරලා දෙනවා කියලා විවිධ කතා කියලා තිබුණා. ඒ කිසිවක් වුණේ නෑ. මගේ දඬුවම් කාලය ඉවරවෙලා තමයි මම ලංකාවට ආවේ. ලංකාවට එන්න මගේ ටිකට් එක අනුමත කරගන්ට මට ඉන්දියන්කාරයකුට රුපියල් 20000 ක (විසිදාහක්) අල්ලසකුත් දෙන්න වුණා. මට සල්ලි තිබ්බේ නෑ. මම ලංකාවට කතා කරලා මෙහෙන් සල්ලි ගෙන්න ගත්තා. තානාපති කාර්යාලයේ නිලධාරීන් හරියට අපිට රාජකාරි කරනවා නම් අපිට වෙන රටවල මිනිස්aසුන්ට අල්ලස් දෙන්ඩ වෙන්නේ නෑ. පගාවක් දීලා ගමන් බලපත්‍රය වලංගු කරගෙන මේ රටට ආපු පළවැනි මනුස්සයා මම නෙවෙයි. ඔය විදියට තමයි හැමදාම වෙන්නේ. මගේ නංගි සවුදි තානාපති කාර්යාලයට කතා කළාම කියනවාලු නිලධාරීන් අපට නෑ. වාහන අපට නෑ. භාෂා පරිවර්තකයො නෑ කියලා. අපි වෙනුවෙන් කවුද මෙහෙම යනකොට කතා කරන්නෙ. අනික තම ආගම අදහන්ඩ බැරි කෲර මුර්ග පිරිසක් ඉන්න රටකට තමයි අද අපේ රටේ දහස් ගණන් ඉසුරු සොයා මිනිස්සු යන්නේ. එහෙම ගිහින් නොවිඳිනා දුක් විඳලා තමයි කීයක් හරි හොයා ගන්නෙ. මේක තමයි ඇත්ත. ගෘහ සේවකයන්ට තමන් සිටින කාමරේ ඉඳල තමන් අදහන ආගම අදහන්ඩ, වඳින්ඩ අද අරාබි රජයෙන් උසාවියෙන් අවසර නෑ. මුස්ලිම් අය දිනකට අවස්ථා 5 කදි වඳිනවා. ඒ රටේදීත් එයාල රටින් පිට ගියාමත් ලෝකෙ කොහෙ හිටියත් එයාල ඒ සිරිත සිදුකරනවා. කවුරුත් එහෙම කරන්ඩ එපා කියල කිසිම රටකින් තහනම් කරලා නෑ. ඒත් මිනිස්සු විදිහට අරාබියෙදි අපිට ඒ අයිතිය නෑ. සෞදි අරාබියේදී බුදුන් වැඳීම නිසා අත්අඩංගුවට පත්වී, වසරක සිර දඬුවමක් විඳ කස පහරවල් 200 ක් පහර කෑමට ලක් වී දිවයිනට පැමිණි පී. පී. තුංගසිරි (39) එසේ ප්‍රකාශකර සිටියේය. ඔහු දරුවන් දෙදෙනෙක් සිටිනා පියෙකි. හේ 164 A, කැලේළිඳ, වතුයාය, පදියතලාව ලිපිනයේ පදිංචිව සිටී. ඔහු 2009 වසරේ සෞදි රියාද් නගරයේ ගෘහ රියෑදුරු රැකියාව සඳහා රැකියාවට ගියේය. පසුගිය 2012.5.17 දින ඔහු එරට ආගමික පොලිසිය (මුතව්වො) මගින් අත්අඩංගුවට ගෙන තිබිණි. පසුගිය මැයි (01 දා) බදාදා ඔහු යළිත් ලංකාවට පැමිණියේය. ඔහුට අනුව මේ දුෂ්කර අවස්ථාවේ ඔහුට පිහිට වී ඇත්තේ දෙවියන් බුදුන් පමණකි. සකුරා ලියනගේ තුංගසිරිගේ නැගණියකි. ඇය දැනට පදිංචි මහරගමය. මේ ඇය කියන කතාවය. අයියා හිරේ ඉන්නවා කියලා ආරංචි වෙලා මම සවුදි තානාපති කාර්යාලයට කතා කළා. එතකොට එයාල කිව්වා එහෙම දෙයක් අපිට ආරංචි වුණා, අපි ඒ ගැන හොයලා බලනවා, මේ විෂය ගැන වැඩ කරන මහත්තයාට මම ඔයාලාව සම්බන්ධ කරලා දෙන්නම් කියලා. පස්සෙ කෝල් එක වෙන මහත්තයකුට යොමු කළා. එයා අපිට කිව්වා ඔයාලාගේ අයියා කරලා තියෙන වරදට අනුව මේ රටේ ශරියා නීතිය අනුව හිස ගසා දැමීම තමයි කරන්නේ. එහෙම නොකර එයාව බේරගන්aන නම් ලක්ෂ 10 ක් විතර වියදම් කරන්න වෙනවා කියලා. මම ඒක කොහෙන් හරි හොයලා දෙන්නම් අපිට උදව් කරන්ඩ කියලා මම එයාට කිව්වා. සකුරා ලියනගේ පවසන්නීය. ඒ කාලය තුළ මේ කතාව ලංකාවේ මාධ්‍යවල ප්‍රචාරයවෙලා හැමදෙනාම කතාබහ කරන මාතෘකාවක් බවට පත් වෙලා තිබුණා. ඉන් පස්සෙ ආයිමත් දවසක මම තානාපති කාර්යාලයේ ඉන්න අපි ඉස්සෙල්ලා කතා කළ මහත්තයාට ගත්තා. ෙµdaන් එකට කතා කළේ නෑ. දවසම ට්‍රයි කළා. පස්සෙ අපිට වෙන මහත්තයෙක් කිව්වා දැන් ඒ මහත්තයා මෙහෙ නෑ. එයා ලංකාවට නිවාඩු ගිහින් කියලා. අපි ලංකාවේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයට කතා කළා. අපි සභාපතිතුමා හම්බවෙන්ඩ ගියා. අපේ දුක එයාට කිව්වා. එතුමා කිව්වා ලක්ෂ 10 ක් වගේ මුදලක් වියදම් කරන්ඩ පුළුවන්නම් අයියා වෙනුවෙන් නීතිඥ මහතෙක් යොදවන්ඩ පුළුවන් කියලා. ඒකත් එක් නඩු වාරයකට ලක්ෂ 10 ක් කිව්වා. ඒක අපිට ගෙවන්ඩ පුළුවන්ද කියලා ඇහුවා. මම කිව්වා සර් එක නඩු වාරෙකින් අයියා බේරනවා නම් අපි අපේ මුළු සේසතම තියලා හරි දෙන්නම්, නඩු වාර දෙකක් ගියොත් අපි කොහොමද ඒක ගෙවන්නේ කියලා. ඊට පස්සෙ එයා රාජ්‍ය නොවන සංවිධානයකට කතා කරලා අපට කියන්නම් කිව්වා. ඒත් එක නීතිඥයෙක්වත් ඉදිරිපත් කළේ නෑ. හැමෝම කළේ අපිව රැවැට්ටුව එක විතරයි. අපේ අයියා අවුරුද්දක් හිරේ හිටියා බුදුන් වැන්දාට. අපේ අයියාට වුණා වගේ දුකක් කරදරයක් මින් පස්සේ මේ රටේ කිසිම කෙනකුට සිදු නොවේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. මිනීමරලා හොරකම් කරලා නෙවෙයිනේ අපේ අයියා හිරේ ගියේ බුදුන් වැඳලා. තුංගසිරි බුදුන් වඳින්නේය. බුදුන් වැඳ හිරේ යන්නේය. බුදුන් වැඳ හිරේ යන මිනිහෙකු බේරා ගන්නට ඉදිරිපත් වන ගෙදර උදවිය වටේ යන්නේය. තානාපති කාර්යාල වගකීම් පැහැර හරින්නේය. කෙසේවෙතත් තුංගසිරි බුදුසරණින් ජීවිතය බේරාගෙන ලංකාවට එන්නේය. අපට හිතෙන්නේ අප කාටත් අන්තිමේදී ඉතිරි වන්නේ බුදුසරණ පමණක් බවය. රංජිත් කරුණාවීර - මහියංගණ[/SIZE] [/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom