තුං මං හන්දිය Plz....

MBoX

Member
Feb 5, 2011
366
18
0
තුං මං හන්දිය Plz....

Does anyone have තුං මං හන්දිය film. Link to Download or watch it ?
 
Po Di-Al

Well-known member
  • Jun 19, 2009
    19,278
    1,203
    113
    TheWetDreamZ.Blogspot.Com
    xQc1k.png
     
    MBoX

    Member
    Feb 5, 2011
    366
    18
    0
    කුරුල්ලා;13887575 said:

    Thanks මිත්‍රයා. ඒත් මේ වීඩියෝස් ටොරානා එකෙන් කම්ප්ලේන් කරනා නවත්තලා වැඩ කරන්නේ නෑ. :no:
    Downloading is nothing:). Thanks by the way.
     
    MBoX

    Member
    Feb 5, 2011
    366
    18
    0
    තුං මං හන්දිය පොත නම් තියෙනවා

    හෙටම ගන්න ඕනේ පොත. අදුරන මහත්මයෙක් මේ පිළිබද විග්‍රහයක් කරා. ඒකයි බලන්න හිතුනේ. ඒත් කොහේවත් නෑනේ. පොත ඉස්සෙල්ලා කියවල ඉන්න එක හොදයි තමයි. බොහෝම ස්තූතියි යාළුවා යෝජනාවට.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    හෙටම ගන්න ඕනේ පොත. අදුරන මහත්මයෙක් මේ පිළිබද විග්‍රහයක් කරා. ඒකයි බලන්න හිතුනේ. ඒත් කොහේවත් නෑනේ. පොත ඉස්සෙල්ලා කියවල ඉන්න එක හොදයි තමයි. බොහෝම ස්තූතියි යාළුවා යෝජනාවට.
    මම ගත්තෙ ගොඩගේ එකෙන්
    පොත කියවපන් ඊළගට ෆිල්ම් එක බලපන්
    ෆිල්ම් එකෙත් DVD තියෙනව් මම හිතන්නේ විකුනන්න
    රුපවාහිනී අලෙවි අංශයේ තියෙනවද බලපන් පොඩ්ඩක්
     
    MBoX

    Member
    Feb 5, 2011
    366
    18
    0
    මම ගත්තෙ ගොඩගේ එකෙන්
    පොත කියවපන් ඊළගට ෆිල්ම් එක බලපන්
    ෆිල්ම් එකෙත් DVD තියෙනව් මම හිතන්නේ විකුනන්න
    රුපවාහිනී අලෙවි අංශයේ තියෙනවද බලපන් පොඩ්ඩක්

    Thanks මචං.