තුන්වන ලෝක යුද්ධය අත ළග Dire warning: US-China war ‘within 3 months'😱

mr dodo

Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    trump නොවැම්බර් වල ගෙදර ගියාම ඔය උනුසුම් ඔක්කොම ඉවරයි .අනික corona vaccine එකත් ඒ කිට්ටුව එනව. trade war එකනම් යම් මට්ටමකින් යයි දිගටම.චීනෙ වට්ටන්නනෙ දගලන්නෙ.චීනෙ plans බැලුවම ලන්කාව ගොඩක් වැදගත් එයාලට.චීනෙ ලෝක බලවතා උනොත් ලන්කාවට මාර වටිනව.
     
    • Like
    Reactions: asylum and ROCCO-X

    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    There is no way two nuclear superpowers going to a war. It would be a collective suicide. Even if they didn't use nuclear weapons it still be an economic suicide without a clear winner. Evenmore in 1950s when China was in the lowest point of their 4000year history they could still push US for a stalemate in the Korean war. No way US can beat China now militarily.

    And ofcourse in the current era cyber warfare will replace traditional war-fare if ever 2 superpowers decide to wage war .I am pretty sure both countries have planted enough bugs in each other's networks to use if necessary.
     

    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    අැමරිකාව චීනෙට බය යුධමය අතින් නෙමෙයි බං අාර්ථිකය අතින්.අැමරිකාව බයයි චීනේ 1 වෙයි කියලා.දැනට 2 නේ..චීනේ gold bars (1kg) ටොන් 22ක් තියෙනවලු හදිසි වෙලාවකට ගන්න..

    hadissiyata ukas thiyannada ban?
     
    • Haha
    Reactions: gemba95