තුන්වෙනි_ලිංගික
ශ්‍රී ලංකාවට තුන්වෙනි ලිංගික පිළිගැනීමක අවශ්‍යතාවය.
අපි පොඩි කාලේ දන්නා විදිහට මානව සංහතිය තුලා දක්නට ලැබෙන්නේ ප්‍රධාන වශයෙන් බේද දෙකකි. ඒ ගැහැණු සහ පිරිමි වශයෙනි. නමුත් අතීතයේ සිට අද දක්වාම මේ දෙකට අමතරම නිවැරදි ලෙස ලිංගය හදුනා ගත නොහැකි කොට්ටාශයක් ඉන්නවා කියලා අපි දැන ගත්තේ ටිකක් ලොකු උනාම. ගොඩක් වෙලාවට සමාජයේ ඔවුන් හංවඩු ගැසුවේ " පොන්නයෝ " යන නමින්. මොවුන්ව සමාජය පහත් ලෙස කොන් කරන ලද වුවත් මොවුන්ද මනුෂයෝය. නමුත් ලංකාවේ මේ වගේ මිනිසුන් දෙස දකින්නේ අමුතුම කෝණයකිනි. බොහෝවේලාවට මොවුන්ව පිළිකුල් කරයි. මේ වගේ ගැරහුම් ලබන්න මොවුන් සමාජයට කරන ලද වරද මොකක්ද. ? මෙවැනි අහින්සකයින්ටත් සමාජයේ තැනක් අවශ්‍යයි. මෙවැනි අය අමුතු සත්තු ජාතියක් නොවෙයි. මේ අයටත් සමාජය අන් යට ඇති වරප්‍රසාද බාධාවකින් තොරව බුක්ති විඳීමට ඉඩ සලසා දිය යුතුය.
මෙවැනි ලිංගිකත්වය තීරණය කල නොහැකි අයට තුන්වෙනි ලිංගික පාර්ශව පිළිගැනීමක් වහාම අවශ්‍යය. ඉන්දියාවේ මේ වෙනකොට අධිකරණය ලබා දුන් තීන්දුවකට අනුව ඉන්දීය රජය තුන්වෙනි ලිංගිකත්වය පිළිගෙන තිබේ.
ඊයේ හවස වෙච්ච සිද්දියක් නිසා මේ ත්‍රෙඩ් එක අරින්න තීරණය කලේ. මම හවස ගෙදරට ඕන කෑම බිම ගන්න එලියට ගිහින් පාරේ එනකොට මම දැක්ක එක කොල්ලෙක් හෝ කෙල්ලෙක් නොවන කෙනෙකුට ත්‍රිවිල් කාරයෝ සෙට් එකක් කරන්න පුළුවන් උපරිමයට අඩත්තේට්ටම් කරනවා. උසුළු විසුළු කරනවා. එක එක කොටු කෑලි වලින් දමල ගහනවා. ඇත්තටම මට ඒ මනුස්සය ගැන පුදුම දුකක් ඇති උනේ. පස්සේ මම වාහනේ නවත්වල ඒ මනුස්සයව වාහනේට නග්ගවාගෙන ගෙදර එක්කන් අවා . දුප්පත් අහිංසක මනුස්සයෙක්. ඒ මනුස්සයාගේ කතාව ඇහුවම පපුව කඩලා යන්න තරමට දුකක් දැනුන මට. පස්සේ මම ඒ කොල්ලට කන්න බොන්න දීල ගෙදරටම ගිහින් ඇරලුව. ඕනේ නම් අර තිරිවිල් පාර්ක් එකේ උන් උන්ගේ වචනයෙන්ම කියයි මන් පොන්නයෙක් එක්ක බුදියන්න ගියා කියල. කමක් නැහැ බන්. හරි දෙයක් කරලා ඕනම බලු කතාවක් අහන්න පුළුවන්.

Last edited: