තුන් මාසෙකින් ඉවර කරන්න තිබ්බ යුද්ධේ
මාස තුනක් වැනි කෙටි කාළයක් තුල අවසන් කිරීමට හැකියාව තිබු සිව්වන ඊළාම් යුද්ධය අවුරුදු 3ක් ඇදුනේ වත්මන් අගමැති රනිල් වික්‍රම සිංහ මැතිතුමා ජනාධිපති වරනෙන් පැරදුනු නිසා බව සිරිකොත පර්යේශන අංශය වාර්ථාවක් ඉදිරිපත් කොට ඇත. එම වාර්ථාවට අනුව වත්මන් ආරක්ශක අමාත්‍ය රුවන් විජේවර්ධන මැතිතුමා කේන්ද්‍රකොට ගෙන තනි පුද්ගල විශේෂ බලකායක් පිහිටුවා යුද්ධය සඳහා යෙදවූයේ නම් නැතිවූ හමුදා සෙබල ජීවිත රැසක් බේරා ගැනීමට හැකියාව තිබූ බව එම වාර්ථාව පෙන්වා දෙයි