තුන් යම හීන දැක දැක මොකද නිදි නැතිව

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
තුන් යම හීන දැක දැක මොකද නිදි නැතිව

මහින්දගේ අපලය ගෙවෙයි.. ජනවාරියේදී මෙරට ඉහලම පුටුවට…
October 2, 2016 at 3:00 pm | lanka C news | ලංකා සී නිවුස්
මහින්දගේ අපලය ගෙවෙයි.. ජනවාරියේදී මෙරට ඉහලම පුටුවට…
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා 2017 ජනවාරියේදී මෙරට ඉහලහ පුටුවට පත් වනු ඇති බවට පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතා යටියන්තොටදී පැවති ජනහමුවකදී කියා සිටියේය.

හවුල් ආණ්ඩු ගිවිසුම අවුරුදු දෙකකට අත්සන් කර තිබුනද පාද යාත්‍රාව නිසා එය වසර පහක් තෙක් දිගු කල බවද කී මන්ත‍්‍රීවරයා ආණ්ඩුවක් ගැනීමට අවුරැුදු දෙක්ක බලන් සිටින බව කලින් සිතා සිටියත් දැන් නම් වසර පහක් බලා නොසිටින බවද පැවසීය.

මහින්ද රාජපක්‍ස හිටපු ජනපතිගේ අපල කාලය ගෙවී ගොස් අවසන් යයිද කී ඔහු එන ජනවාරියේදී මහින්ද මහතා රටේ ඉහලම පුටුවට පත්වන බවද කීය.