තුන් සරණේ කවි

acatta

Member
Feb 19, 2011
83
7
0
ඔයාලා දන්න තුන්සරණේ කවි දාමුද බලන්න මේ ත්‍රෙඩ්ඩුවේ. මමත් දාන්නං මම දන්න ටික.

බුධ්ධාන් සරණේ සිරස දරා ගෙන .......//
ධම්මං සරණේ සිත පහදා ගෙන.......//
සංඝං සරණේ සිව්රු දරා ගෙන.......//
එන්නයී සරණේ අදහා ගෙන.......//

සීත ගගුලේදී අද පේවෙනවා
එතැනදී සමහරු පඬුරු බදිනවා
කෝඩු කාරයෝ ඉස්සර වෙනවා
සමන් දෙවිදුනී අප රැක දෙනවා

සරණයී සරණයී බුධ්ධo සරණයී..........//
සරණයී සරණයී ධම්මං සරණයී..........//
සරණයී සරණයී සංඝං සරණයී..........//
සරණයී සරණයී මේතුo සරණයී..........//
 

acatta

Member
Feb 19, 2011
83
7
0
madai thread 1k open kara wadagath kiyala....kattiyagen kisima sup k naa....politics monawa hari damma nan...ammata siri kiwwalu.......

Thanx reply karala thread eka udata geena dunna sup ekata
 

acatta

Member
Feb 19, 2011
83
7
0
මම ඉතින් මේ ත්‍රෙඩ්ඩුව අලුත් කරන්න හිතුනා. මේ ඉතින් සිරිපාද කාලේ නේ.
 

acatta

Member
Feb 19, 2011
83
7
0
පියුම් පිට සිරිපා
සතුන් ගොඩලම් බලපා
විකුම් ජය තෙදපා
වඳිම් අදරින් මුනිඳු සිරිපා

අහස උඩු වියනේ
දෙරණේ පමණ නොදනේ
මුනිඳු ගුණ ලකුනේ
ගනිමි තොර නොව දහම් සරනේ

පුදමි මල් මුනිඳුට
දෙසම් සදහම් ගරු කොට
සඟ සරණ සිහි කොට
වඳිමි මුදුනත් තබා සැම විට