තුන් සූත්‍රය

UniMatrixZero

Member
Oct 16, 2008
233
22
0
51
Kottawa
ගිහි පැවදි සියල්ලන්ටම ආර්‍ය මාර්ග‍යේ ගමන් කොට නිවනින්ම සැනසීමට අක්ෂර, ගණ, මාත්‍රා සහ ස්වර මනා සේ හසුරුවමින් අනන්ත අප්‍රමාණ අශිර්වාද ලැබෙන සේ ශබ්ද විද්‍යානුකූලව සැකසූ දුර්ලභ වූ සෙත් පිරිත් දේශනාවකි. අර්ථ අවබෝධයෙන් ඇසුරු කොට නිවනින් සැනසෙත්වා!

http://www.hiddendhamma.net/pirith-deshana

thun_sutta.jpg