තුනෙන් දෙකේ විප්ලවය.
Domisto Active member Jul 27, 2013 332 36 28 Aug 28, 2020 #1 Reactions: sidathsaumya, ryandok, erozan and 2 others
D_Mad Well-known member Jun 11, 2013 25,606 42,097 113 Deniyaya Aug 28, 2020 #2 ලොකු පොල් ගෙඩි 5කින් තෙල් බොතලෙ හිදින්න පුලුවන්... අපි ගෙඩිය දෙනවා තොග මිල 55ට... 55 x 5 + 50= 325.. බොතලේකින් රුපියල් 50 - 60ක් ලාභෙ තියන් විකුණන්න පුලුවන් ... ඔන්න ගාණක් හොයාගන්න හොද පොයින්ට්1ක්.. කරනවා පොල් දෙන්න පුලුවන්.. මාතර අවට හොදේ.. Reactions: sidathsaumya and The Kingslayer
ලොකු පොල් ගෙඩි 5කින් තෙල් බොතලෙ හිදින්න පුලුවන්... අපි ගෙඩිය දෙනවා තොග මිල 55ට... 55 x 5 + 50= 325.. බොතලේකින් රුපියල් 50 - 60ක් ලාභෙ තියන් විකුණන්න පුලුවන් ... ඔන්න ගාණක් හොයාගන්න හොද පොයින්ට්1ක්.. කරනවා පොල් දෙන්න පුලුවන්.. මාතර අවට හොදේ..
erozan Well-known member Mar 18, 2011 75,077 18,283 113 Malabe Aug 28, 2020 #3 බොරු නොදා ඉදපන් බන් උදේ පාන්දර පොල් ගෙඩියක් කොහෙද 100වෙලා තියෙන්නෙ එලවලුත් ඔය කියන ගනන් නැ නිකන් පච හලන්ඩ එපා උදේ පාන්දර
බොරු නොදා ඉදපන් බන් උදේ පාන්දර පොල් ගෙඩියක් කොහෙද 100වෙලා තියෙන්නෙ එලවලුත් ඔය කියන ගනන් නැ නිකන් පච හලන්ඩ එපා උදේ පාන්දර
sandaru1rox Well-known member Dec 11, 2011 7,399 2 3,262 113 Aug 28, 2020 #4 D_Mad said: ලොකු පොල් ගෙඩි 5කින් තෙල් බොතලෙ හිදින්න පුලුවන්... අපි ගෙඩිය දෙනවා තොග මිල 55ට... 55 x 5 + 50= 325.. බොතලේකින් රුපියල් 50 - 60ක් ලාභෙ තියන් විකුණන්න පුලුවන් ... ඔන්න ගාණක් හොයාගන්න හොද පොයින්ට්1ක්.. කරනවා පොල් දෙන්න පුලුවන්.. මාතර අවට හොදේ.. Click to expand... hindinna yana ganai, transport ananmanan baluwama ita wada yai neda bn?
D_Mad said: ලොකු පොල් ගෙඩි 5කින් තෙල් බොතලෙ හිදින්න පුලුවන්... අපි ගෙඩිය දෙනවා තොග මිල 55ට... 55 x 5 + 50= 325.. බොතලේකින් රුපියල් 50 - 60ක් ලාභෙ තියන් විකුණන්න පුලුවන් ... ඔන්න ගාණක් හොයාගන්න හොද පොයින්ට්1ක්.. කරනවා පොල් දෙන්න පුලුවන්.. මාතර අවට හොදේ.. Click to expand... hindinna yana ganai, transport ananmanan baluwama ita wada yai neda bn?
M Mawathagama Well-known member May 5, 2016 7,067 3,897 113 Aug 28, 2020 #5 සජිත් මොහමඩ් ට වැදිච්ච වැදිල්ලට වටේ කට්ටියත් කෑගහනවා. හරියට බල්ලෙකුට ගලකින් ගහල වගේ. තාම කෑගහනවා. රිදිලා උපරිමේට.
සජිත් මොහමඩ් ට වැදිච්ච වැදිල්ලට වටේ කට්ටියත් කෑගහනවා. හරියට බල්ලෙකුට ගලකින් ගහල වගේ. තාම කෑගහනවා. රිදිලා උපරිමේට.
Don GasCan Well-known member Nov 3, 2010 43,338 49,718 113 සේදවත්ත Aug 28, 2020 #6 erozan said: බොරු නොදා ඉදපන් බන් උදේ පාන්දර පොල් ගෙඩියක් කොහෙද 100වෙලා තියෙන්නෙ එලවලුත් ඔය කියන ගනන් නැ නිකන් පච හලන්ඩ එපා උදේ පාන්දර Click to expand... පුන්නක්කු කන උන්ට අවුලක් නැ තමා උබ වගේ . ඒවා ගනන් ගිහින් නෑ. අනික උබට තනකොල උනත් කන්න පුලුවන් සිරිකොත ඉස්සර ගාර්ඩන් එකේ
erozan said: බොරු නොදා ඉදපන් බන් උදේ පාන්දර පොල් ගෙඩියක් කොහෙද 100වෙලා තියෙන්නෙ එලවලුත් ඔය කියන ගනන් නැ නිකන් පච හලන්ඩ එපා උදේ පාන්දර Click to expand... පුන්නක්කු කන උන්ට අවුලක් නැ තමා උබ වගේ . ඒවා ගනන් ගිහින් නෑ. අනික උබට තනකොල උනත් කන්න පුලුවන් සිරිකොත ඉස්සර ගාර්ඩන් එකේ