Honest review of Antigravity vs Cursor vs Claude Code

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,810
    28,188
    113
    කට්ටිය කියමු බලන්න experience :) දැනට subscription එකක් අරන් තියෙන්නෙ මොකක්ද මේ තුනෙන්.
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,078
    10,439
    113
    මම දන්නෙ නෑ මම outdated වෙයිද කියලා. මම auto complete, code suggestions වලට කැමතියි. ඒත් සම්පූර්ණ case එකම feed කරල හදාගන්න කැමති නෑ. Out of control කියල දැනෙනවා වගේ. Idk 🤷🏻‍♂️
    Ex: අලුත් class එකකදි code එක suggest වෙනවා auto complete එක්ක, මම ඒකට කැමතියි, accept කරල ඕන කරන edits ටික කරනවා.
     
    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,202
    1,706

    අඩේ මචන් මටත් ඕකමයි හිතෙන්නේ කියපන්කො. මාර කේස් එක.
     
    • Love
    Reactions: KSPathirana

    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,964
    2,142
    113
    මම Claude Code & Cursor & Codex තුණම පාවිච්චි කරනවා. Claude Code & Cursor එක වගේ..
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,733
    5,292
    113
    මම දන්නෙ නෑ මම outdated වෙයිද කියලා. මම auto complete, code suggestions වලට කැමතියි. ඒත් සම්පූර්ණ case එකම feed කරල හදාගන්න කැමති නෑ. Out of control කියල දැනෙනවා වගේ. Idk 🤷🏻‍♂️
    Ex: අලුත් class එකකදි code එක suggest වෙනවා auto complete එක්ක, මම ඒකට කැමතියි, accept කරල ඕන කරන edits ටික කරනවා.
    අඩේ දාපං 5 ක්
     
    • Love
    Reactions: KSPathirana

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,078
    10,439
    113
    අඩේ මචන් මටත් ඕකමයි හිතෙන්නේ කියපන්කො. මාර කේස් එක.
    අඩෝ.. 😍 මම හිතුවේ මට විතරයි එහෙම කියලා. :love:
    අඩේ දාපං 5 ක්

    High Five Tom Cruise GIF by Hollywood Suite
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,520
    36,488
    113
    මැදමහනුවර
    මම දන්නෙ නෑ මම outdated වෙයිද කියලා. මම auto complete, code suggestions වලට කැමතියි. ඒත් සම්පූර්ණ case එකම feed කරල හදාගන්න කැමති නෑ. Out of control කියල දැනෙනවා වගේ. Idk 🤷🏻‍♂️
    Ex: අලුත් class එකකදි code එක suggest වෙනවා auto complete එක්ක, මම ඒකට කැමතියි, accept කරල ඕන කරන edits ටික කරනවා.

    අඩේ මචන් මටත් ඕකමයි හිතෙන්නේ කියපන්කො. මාර කේස් එක.

    අඩේ දාපං 5 ක්

    අඩෝ.. 😍 මම හිතුවේ මට විතරයි එහෙම කියලා. :love:

    High Five Tom Cruise GIF by Hollywood Suite
    👴
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,705
    6,023
    113
    @ගෙදර
    මම දන්නෙ නෑ මම outdated වෙයිද කියලා. මම auto complete, code suggestions වලට කැමතියි. ඒත් සම්පූර්ණ case එකම feed කරල හදාගන්න කැමති නෑ. Out of control කියල දැනෙනවා වගේ. Idk 🤷🏻‍♂️
    Ex: අලුත් class එකකදි code එක suggest වෙනවා auto complete එක්ක, මම ඒකට කැමතියි, accept කරල ඕන කරන edits ටික කරනවා.
    owne bn 😢
    mata hithennema kon wela kiyala
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,661
    8,954
    113
    Claude pro
    Sonnet, Opus

    හැබැයි මූත් හිටි ගමන් ලොරි ටොක් දෙනවා.. මේ ලගදි ETL ෆෙල් වෙලා මූ අපේ ටෙබල් වෙනස් කරන්නම කියනවා. source DB අවුල පිලිගන්නෙම නෑ...
    අන්තිමට කියලා කියලා තම code එකෙ source db ටික හොයන්න ගත්තේ.. අවුල එකේ, අපේ පැත්තේ නෙවෙයි
     
    • Like
    Reactions: Yeezus