තුනෙන් දෙක අභියෝගය ජයගත හැකිද?
විධායක ජනාධිපති ක්‍රමය නිසා රට තුළ ඒකාධිපති ස්‌වරූපයක් ඇති විය. එහි අඩු වැඩිවීම සිදුවූයේ පත් වූ ජනාධිපතිවරුන්ගේ පෞද්ගලිකත්වයත් ඔවුන් වැඩුණු පරිසරයත් ඔවුනගේ අධ්‍යාපන පසුබිමත් රට ජාතිය ගැන ඔවුන් දැරූ මතයත් යන කරුණු මතයි.

Last edited: