Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තුන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හුස්ම ගත්ත වසර තුනක්

අගමැති රනිල් වික්‍රමසිංහ ගේ පාසැල් මිතුරෙකු හුස්ම ගැනීමේ අපහසුතාවයක් නිසා රෝහල් ගත වී සිටි අතර ඔහුගේ සෞඛ්‍ය තත්වය සතුටු දායක මට්ටමක නොවීය. ඒ නිසා අගමැති තම පාසල් මිතුරා රෝහලට ගොස් බැහැදැක තම ආණ්ඩුව වසර තුනක් තිස්සේ අත්කරගත් ප්‍රගතිය පෙන්වා ඔහුව සතුටු කිරීමට ඔහු තීරණය කළේය. A4 කොලයක් රැගෙන තම අත් අකුරෙන්ම " හුස්ම ගත්ත වසර තුනක්" යන මාතෘකාව යටතේ ආණ්ඩුවේ ප්‍රගතිය මෙලෙස සටහන් කළේය.

• දින 100 න් අලුත් රටක් සෑදීම.

• විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීම.

• කැබිනට් මණ්ඩලය 30 ට අඩු කිරීම.

• මහ බැංකු බැඳුම්කර වංචාව.

• ලොව හොඳම කොටස් වෙළඳපල කඩාවැටීම.

• ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 134 සිට 161 දක්වා අවප්‍රමාණය වීම.

• හම්බන්තොට වරාය චීනයට බදු දීම.

• මත්තල ගුවන් තොටුපල බදු දීමට සැරසීම.

• ආයෝජනයට නුසුදුසු රටක් බවට පත් කිරීම.

• මුළු රටටම Wi-Fi ලබා දීම.

• වොක්ස්වැගන් කර්මාන්තශාලාවක් ඇරඹීම.

• පුංචි කාර්වල මිල අඩුකිරීම.

• රත්තරන් උකස් ණය කපා දැමීම.

• ගැබිණි මවුවරුන්ට රු 20,000 ක පෝෂණ මල්ලක් ලබා දීම.

• බදු පිට බදු ගැසීම.

• වසර තුනට රාජ්‍ය ණය රුපියල් බිලියන 3000 කින් වැඩි කිරීම.

• රටේ ආර්ථික වර්ධන වේගය 7% සිට 3% දක්වා රැගෙන ඒම.

• විරැකියා අනුපාතය වර්ධනය කිරීම.

• පාතාල ලෝකය වර්ධනය කිරීම.

• පොහොර සහනාධාරය ඉවත් කිරීම.

• මැතිවරණ කල් දැමීම.

• දේශපාලන ප්‍රතිවාදීන්ට පමණක් නීතිය ක්‍රියාත්මක කිරීම.

• ලොව දූෂිතම රටවල් හතරෙන් එකක් බවට පත් කිරීම.

පසුගිය දිනක ඉහත ලියන ලද සටහනත් ගෙන තම මිතුරා ප්‍රතිකාර ලබමින් සිටින පෞද්ගලික රෝහලට ඇතුලත් වූ අගමැතිතුමා තම මිතුරා සිටින කාමරයට ගොස් ඔහු ගෙනා පලතුරු කූඩය මේසය මත තබා ආණ්ඩුවේ වසර තුනක ප්‍රගතිය කියවන්නට පටන් ගත්තේය. ස්වල්ප වෙලාවක් ගිය පසු රෝගි මිතුරා අත පය සොලවා යමක් කියන්නට උත්සාහ දැරුවද අගමැතිතුමා සිතුවේ ඔහු තම ආණ්ඩුවේ ප්‍රගතිය අසා සතුට පල කරන බවයි. සුළු වෙලාවක් අතපය සෙල වූ රෝගී මිතුරා අගමැතිගෙන් ප්‍රතිචාරයක් නොලැබුන නිසා මේසය මත තිබු කොලයක් සහ පෑනක් රැගෙන යමක් ලියා අවසන් හුස්ම හෙලුවේය. මිතුරාගේ අභාවයෙන් කණගාටු වූ අගමැතිතුමා ඔහු අවසන් වරට ලියු සටහන තම සාක්කුවේ දමාගත්ත ද ඔහුට එය කියවන්නට අමතක විය.

මිතුරාගේ පවුලේ උදවියට තම කණගාටුව ප්‍රකාශ කළ අගමැතිතුමා ඉන්පසු පක්ෂ රැස්වීම බලා පිටත් වුයේ එය කලින්ම සැලසුම් කර තිබු නිසාවෙනි. රැස්වීම පටන්ගත් පසු අගමැතිතුමාට තම මිතුරා රෝහලේ දී ලියු සටහන මතක් වී එය සාක්කුවෙන් රැගෙන කියවන්නට විය. අපහසුවෙන් ලියු සටහනක් වූ එය කියවන විට රනිල්ට හීන් දාඩිය දැම්මේ ය. එහි ලියා තිබුණේ පහත පරිදි ය.

" අයිසේ රනිල්..තමුසේ හිටගෙන ඉන්නේ මගේ ඔක්සිජන් බටේ උඩ...තමුසේ ලංකාවේ මිනිස්සුන්ට කරන්නෙත් දැන් මට කරන දේම තමයි...මේ අවුරුදු තුනේ කවුරු හරි හුස්ම ගත්තනම්, ඒ මීට අවුරුදු තුනකට කලින් හුස්ම ගන්න බැරි තරමට දිනපතා ලිප්ටන් වට රවුමේ උද්ඝෝෂණ කරපු, දැන් තමුසෙට අවනත වෙලා ඉන්න ජනතා විමුක්ති පෙරමුණ විතරයි..."

සොනාල ගුනවර්ධන

uputa ganimaki

[QUOTE="hirugalbandara, post: 23546548, member: 514690"] [CENTER][IMG]http://nethnews.lk//public/images/6/defr/360x60%20Pix%20EST%20Banners_Sinhala.png[/IMG][/CENTER] හුස්ම ගත්ත වසර තුනක් ===================== අගමැති රනිල් වික්‍රමසිංහ ගේ පාසැල් මිතුරෙකු හුස්ම ගැනීමේ අපහසුතාවයක් නිසා රෝහල් ගත වී සිටි අතර ඔහුගේ සෞඛ්‍ය තත්වය සතුටු දායක මට්ටමක නොවීය. ඒ නිසා අගමැති තම පාසල් මිතුරා රෝහලට ගොස් බැහැදැක තම ආණ්ඩුව වසර තුනක් තිස්සේ අත්කරගත් ප්‍රගතිය පෙන්වා ඔහුව සතුටු කිරීමට ඔහු තීරණය කළේය. A4 කොලයක් රැගෙන තම අත් අකුරෙන්ම " හුස්ම ගත්ත වසර තුනක්" යන මාතෘකාව යටතේ ආණ්ඩුවේ ප්‍රගතිය මෙලෙස සටහන් කළේය. • දින 100 න් අලුත් රටක් සෑදීම. • විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීම. • කැබිනට් මණ්ඩලය 30 ට අඩු කිරීම. • මහ බැංකු බැඳුම්කර වංචාව. • ලොව හොඳම කොටස් වෙළඳපල කඩාවැටීම. • ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 134 සිට 161 දක්වා අවප්‍රමාණය වීම. • හම්බන්තොට වරාය චීනයට බදු දීම. • මත්තල ගුවන් තොටුපල බදු දීමට සැරසීම. • ආයෝජනයට නුසුදුසු රටක් බවට පත් කිරීම. • මුළු රටටම Wi-Fi ලබා දීම. • වොක්ස්වැගන් කර්මාන්තශාලාවක් ඇරඹීම. • පුංචි කාර්වල මිල අඩුකිරීම. • රත්තරන් උකස් ණය කපා දැමීම. • ගැබිණි මවුවරුන්ට රු 20,000 ක පෝෂණ මල්ලක් ලබා දීම. • බදු පිට බදු ගැසීම. • වසර තුනට රාජ්‍ය ණය රුපියල් බිලියන 3000 කින් වැඩි කිරීම. • රටේ ආර්ථික වර්ධන වේගය 7% සිට 3% දක්වා රැගෙන ඒම. • විරැකියා අනුපාතය වර්ධනය කිරීම. • පාතාල ලෝකය වර්ධනය කිරීම. • පොහොර සහනාධාරය ඉවත් කිරීම. • මැතිවරණ කල් දැමීම. • දේශපාලන ප්‍රතිවාදීන්ට පමණක් නීතිය ක්‍රියාත්මක කිරීම. • ලොව දූෂිතම රටවල් හතරෙන් එකක් බවට පත් කිරීම. [COLOR="Red"][SIZE="3"]පසුගිය දිනක ඉහත ලියන ලද සටහනත් ගෙන තම මිතුරා ප්‍රතිකාර ලබමින් සිටින පෞද්ගලික රෝහලට ඇතුලත් වූ අගමැතිතුමා තම මිතුරා සිටින කාමරයට ගොස් ඔහු ගෙනා පලතුරු කූඩය මේසය මත තබා ආණ්ඩුවේ වසර තුනක ප්‍රගතිය කියවන්නට පටන් ගත්තේය. ස්වල්ප වෙලාවක් ගිය පසු රෝගි මිතුරා අත පය සොලවා යමක් කියන්නට උත්සාහ දැරුවද අගමැතිතුමා සිතුවේ ඔහු තම ආණ්ඩුවේ ප්‍රගතිය අසා සතුට පල කරන බවයි. සුළු වෙලාවක් අතපය සෙල වූ රෝගී මිතුරා අගමැතිගෙන් ප්‍රතිචාරයක් නොලැබුන නිසා මේසය මත තිබු කොලයක් සහ පෑනක් රැගෙන යමක් ලියා අවසන් හුස්ම හෙලුවේය. මිතුරාගේ අභාවයෙන් කණගාටු වූ අගමැතිතුමා ඔහු අවසන් වරට ලියු සටහන තම සාක්කුවේ දමාගත්ත ද ඔහුට එය කියවන්නට අමතක විය. මිතුරාගේ පවුලේ උදවියට තම කණගාටුව ප්‍රකාශ කළ අගමැතිතුමා ඉන්පසු පක්ෂ රැස්වීම බලා පිටත් වුයේ එය කලින්ම සැලසුම් කර තිබු නිසාවෙනි. රැස්වීම පටන්ගත් පසු අගමැතිතුමාට තම මිතුරා රෝහලේ දී ලියු සටහන මතක් වී එය සාක්කුවෙන් රැගෙන කියවන්නට විය. අපහසුවෙන් ලියු සටහනක් වූ එය කියවන විට රනිල්ට හීන් දාඩිය දැම්මේ ය. එහි ලියා තිබුණේ පහත පරිදි ය. " අයිසේ රනිල්..තමුසේ හිටගෙන ඉන්නේ මගේ ඔක්සිජන් බටේ උඩ...තමුසේ ලංකාවේ මිනිස්සුන්ට කරන්නෙත් දැන් මට කරන දේම තමයි...මේ අවුරුදු තුනේ කවුරු හරි හුස්ම ගත්තනම්, ඒ මීට අවුරුදු තුනකට කලින් හුස්ම ගන්න බැරි තරමට දිනපතා ලිප්ටන් වට රවුමේ උද්ඝෝෂණ කරපු, දැන් තමුසෙට අවනත වෙලා ඉන්න ජනතා විමුක්ති පෙරමුණ විතරයි..."[/SIZE][/COLOR] ========================== සොනාල ගුනවර්ධන uputa ganimaki [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom