තුර්කියේ තවත් භූමිකම්පාවක්.. ගොඩනැගිලි රැසක් කඩා වැටේ…[Video] 27.02.2023

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,680
    113
    තුර්කියේ මහත්යා පළාතේ තවත් භූ කම්පනයක් සිදුව ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    එය රික්ටර් පරිමාණ 5.6 ප‍්‍රභලත්වයෙන් යුක්ත වන අතර ඉන් එක් පුද්ගලයෙකු මියගොස් තවත් පුද්ගලයන් රැසක් තුවාල ලබා ඇතැයි ද වාර්තාවල දැක්වෙයි.

    කම්පනය හේතුවෙන් ගොඩනැගිලි රැසක් කඩා වැටී ඇති බව සඳහන්ය.

    ගතවූ දින දෙකක කාලය තුළ තුර්කිය ආශිතව රික්ටර් පරිමාණ ඒකක 5 ඉක්මවූ භූ කම්පන තුනක් වාර්තා වී ඇතැයි ද විදෙස් මාධ්‍ය කියයි.

    පසුගිය 6 වැනිදා එරටට බල පෑ භූමිකම්පාවෙන් පුද්ගලයන් පනස් දහසකට අධික සංඛ්‍යාවක් මරණයට පත්විය.

    https://lankacnews.com/තුර්කියේ-තවත්-භූමිකම්පාව/
     
    • Sad
    Reactions: inspiron