තුර්කිය එරට හමුදා පාලනය යටතට පත්වෙයි!!!

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,268
    12,319
    113
    Ohio, USA
    තුර්කිය එරට හමුදා පාලනය යටතට පත්වෙයි!!!

    Turkey coup attempt: Army group says in control

    Jets and helicopters fly overhead in Turkish capital of Ankara, as military closes two major bridges in Istanbul.

    Sections of the Turkish army have officially declared a coup, saying they have "taken control of the country" as major bridges and Istanbul's main airport were closed and fighter jets were seen in the skies.

    President Recep Tayyip Erdogan in a phone call to broadcaster CNN Turk said he remained the president of the country and the head of the army and called for people to take to the streets against the coup.

    A government official told the DPA news agency that the president was in a "secure location", giving no further details.

    http://www.aljazeera.com/news/2016/07/turkey-military-blocks-bridges-istanbul-160715195444742.html
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    ඕක ආරංචි වෙච්ච ගමන් සෙනිකව කියා web cam chat සයිට් එකකට තුර්කි කාරයෝ ටිකක් එක්ක කතා කරන්න .. ලොල් සිද්දිය .. එකෙක් කියනවා ඕක රජයේ රඟපෑමක් ලු .. තව එකෙක් කියනවා ඕක කරන්න බෑ අපි (පවතින රජය) ඕක නවත්තනවා කියල .. :lol: මට ලංකාව මතක් වුනා .. :P
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,268
    12,319
    113
    Ohio, USA
    ඕක ආරංචි වෙච්ච ගමන් සෙනිකව කියා web cam chat සයිට් එකකට තුර්කි කාරයෝ ටිකක් එක්ක කතා කරන්න .. ලොල් සිද්දිය .. එකෙක් කියනවා ඕක රජයේ රඟපෑමක් ලු .. තව එකෙක් කියනවා ඕක කරන්න බෑ අපි (පවතින රජය) ඕක නවත්තනවා කියල .. :lol: මට ලංකාව මතක් වුනා .. :P

    naa machan Aththa tama Hamudaawen Allala thiyenne.. Rangapamak newei
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    naa machan Aththa tama Hamudaawen Allala thiyenne.. Rangapamak newei

    ඔව් එක හරි , මන් කිව්වේ උන්ගේ ජනතාව අතරෙත් තියෙනවා ලොකු ගැටුමක් තිබ්බ රජයට පක්ෂ සහ අපක්ෂ විදිහට .. ඒ අස්සේ තමා ඕක වෙන්නේ .. සෙට් එකක් ඉන්නවා උන්ගේ ජනාධිපති අර eradogan ද මොකාද එකාට පක්ෂ , උන් කරන්නේ උන් පාරට බැහැල පිස්සු කෙලිනවලු , තව සෙට් එකක් චියර් කරනවා ...
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,277
    17,264
    113
    තුර්කි හමුදාව 'රටේ බලය අල්ලයි'
    *** තුර්කියේ පාලනය සියතට ගත් බව තුර්කි හමුදාව රූපවාහිනිය ඔස්සේ නිවේදනය කරයි
    *** තත්වය පාලනය කිරීම පිණිස ආරක්ෂක හමුදාව කැඳවන ලද බව අගමැතිවරයා පවසයි
    *** අන්කාරා අගනුවරට ඉහල අහසේ හමුදා ගුවන් යානා සහ හෙලිකොප්ටර් යානා පියාසර කරති
    *** මිලිටරි යානා මගින් ඉස්තාන්බුල්නු වර පාලම් අවහිර කොට ඇති බවට වාර්තා
    *** අගනුවර වීදිවලින් වෙඩි හඬ ඇසේ
    *** ජනාධිපති රෙජේප් තයීයප් එර්දොවාන් දුරකථනයකින් රූපවාහිනී සාකච්ඡාවකට සම්බන්ධ වේ
    BBC News වෙබ් අඩවි
    ය සජීවී ලෙසින් ගෙන එන වාර්තා ...

    http://www.bbc.com/news/live/world-europe-36811357
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,268
    12,319
    113
    Ohio, USA
    • Like
    Reactions: SAN_APIIT

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    දැම්ම කියන්න බෑ ෆේල්ද නැද්ද කියලා , සමහර මිනිස්සු ඕකට සපොර්ට් කරනවා , හමුදා කුමන්ත්‍රණයක් එකපාර ෆේල් වෙන්නෑ , තාම කරේ කවුද කියලා විස්තර දන්නෙත් නෑ. බටහිර මාධ්‍ය දෙන ඒවා ගෙඩිය පිටින් දාගන්න එපා
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඕක ආරංචි වෙච්ච ගමන් සෙනිකව කියා web cam chat සයිට් එකකට තුර්කි කාරයෝ ටිකක් එක්ක කතා කරන්න .. ලොල් සිද්දිය .. එකෙක් කියනවා ඕක රජයේ රඟපෑමක් ලු .. තව එකෙක් කියනවා ඕක කරන්න බෑ අපි (පවතින රජය) ඕක නවත්තනවා කියල .. :lol: මට ලංකාව මතක් වුනා .. :P

    125jfv9.jpg
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ප්‍රධාන ප්‍රශ්නය හමුදා කුමණ්ත්‍රණයෙන් බලය අත්පත් කර ගෙන ද නැද්ද?
    අත්පත් කරගෙන නම් ඔවුන් අයිසිස් හිතවාදී හමුදා කණ්ඩායමක් ද නැද්ද?

    සේදිරිස් අයියෙ උඹ දැක්ක කල් බං!:oo:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ප්‍රධාන ප්‍රශ්නය හමුදා කුමණ්ත්‍රණයෙන් බලය අත්පත් කර ගෙන ද නැද්ද?
    අත්පත් කරගෙන නම් ඔවුන් අයිසිස් හිතවාදී හමුදා කණ්ඩායමක් ද නැද්ද?

    සේදිරිස් අයියෙ උඹ දැක්ක කල් බං!:oo:

    ආහ් කිබුල් අයියා...ඔව් බන් පොඩි නස්පැත්ති (වචනෙ වැරදිනන් සමාව භාජනයකට දාන්න ) වගයක් උනානෙ...
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala

    :D:D