තුරුල් වෙන්න ආසයි | Thurul Wenna Asai | MP3 Download
[FONT="]
[/FONT][FONT="]තුරුල් වෙන්න ආසයි හැන්දෑවේ[/FONT]
[FONT="]ඉගිල්ලෙන්න ඇත්නම් ආකාසේ[/FONT]
[FONT="]හිතින් පෙම් කලා මං ඔබ දන්නෑනේ[/FONT]
[FONT="]රැයේ සිහිනයෙන් මා ලංවුනානේ
[/FONT]
[FONT="]ඉවසන්න බෑ හද ගින්න මාගේ[/FONT]
[FONT="]පවසන්නකෝ ඔබෙ ආදරේ //[/FONT]
[FONT="]හිතුවක්කාරී යන්න එපා දැන්[/FONT]
[FONT="]ආදරෙයි සැමදා මං ආදරෙයි
[/FONT]
[FONT="]තුරුල් වෙන්න ආසයි.....[/FONT]
[FONT="]නෙතු කැන් ආනන්දේ[/FONT]
[FONT="]ඇයි ඔබ ඔරවන්නේ[/FONT]
[FONT="]තනිකම වදදෙන්නේ ඔබෙ ආදරේ[/FONT]
[FONT="]උහුලන්න බෑ ඔය කැල්ම දෑසේ[/FONT]
[FONT="]ඉගිලෙන්නකෝ හද මන්දිරේ //[/FONT]
[FONT="]හිතුවක්කාරී යන්න එපා දැන්[/FONT]
[FONT="]ආදරෙයි සැමදා මං ආදරෙයි
[/FONT]
[FONT="]තුරුල් වෙන්න ආසයි.....[/FONT]
[FONT="]නෙතු කැන් ආනන්දේ.....[/FONT]
[FONT="]ගායනය : භාතිය & සන්තුෂ්
[/FONT][FONT="]
[/FONT]
[FONT="]
[/FONT][FONT="]තුරුල් වෙන්න ආසයි හැන්දෑවේ[/FONT]
[FONT="]ඉගිල්ලෙන්න ඇත්නම් ආකාසේ[/FONT]
[FONT="]හිතින් පෙම් කලා මං ඔබ දන්නෑනේ[/FONT]
[FONT="]රැයේ සිහිනයෙන් මා ලංවුනානේ
[/FONT]
[FONT="]ඉවසන්න බෑ හද ගින්න මාගේ[/FONT]
[FONT="]පවසන්නකෝ ඔබෙ ආදරේ //[/FONT]
[FONT="]හිතුවක්කාරී යන්න එපා දැන්[/FONT]
[FONT="]ආදරෙයි සැමදා මං ආදරෙයි
[/FONT]
[FONT="]තුරුල් වෙන්න ආසයි.....[/FONT]
[FONT="]නෙතු කැන් ආනන්දේ[/FONT]
[FONT="]ඇයි ඔබ ඔරවන්නේ[/FONT]
[FONT="]තනිකම වදදෙන්නේ ඔබෙ ආදරේ[/FONT]
[FONT="]උහුලන්න බෑ ඔය කැල්ම දෑසේ[/FONT]
[FONT="]ඉගිලෙන්නකෝ හද මන්දිරේ //[/FONT]
[FONT="]හිතුවක්කාරී යන්න එපා දැන්[/FONT]
[FONT="]ආදරෙයි සැමදා මං ආදරෙයි
[/FONT]
[FONT="]තුරුල් වෙන්න ආසයි.....[/FONT]
[FONT="]නෙතු කැන් ආනන්දේ.....[/FONT]
[FONT="]ගායනය : භාතිය & සන්තුෂ්
[/FONT][FONT="]
[/FONT]
Last edited: