ඔබ දන්නවා තුවක්කුවකට පතරොම් පිරවීම සඳහා යන්ත්‍රයක් ලෝකයේ කොහෙවත් නැති බව. ඉතින් පිස්තොලයටත් (එහි මැගසින් එකට) අතින් පතරොම් දැමිය යුතුයි
අපේ එළකිරි කොල්ලෝ දෙන්නෙක් දැම්මනම් මේක ගේමක් නැ.ඕනේ හිලකට ඕනේ එකක් දායි කළුවරේ උනත්,,]
okata loader ekak enawa, athin danna amarui sahena thadai, agili ridenawa fullma load karanna giyahama
mine
https://fbcdn-sphotos-a.akamaihd.net/hphotos-ak-prn1/539630_3300167317358_1368383548_n.jpg


![]()
wedi thiyanakota slide eka hariye atha thiyanna hoda naha, slide eka passata ena pressure ekata athe wadunoth thuwala wenawa, both hands walin yatin allala wedi thiyanna one, film wala thani athin hadeta wedi thiyana ewa accurate na, only show off


එල පෝස්ට් එක
මෙන්න මේකයි
මුලින්ම මම ඔබට පෙන්වන්නම් පිස්තෝලයක පින්තූරයක්. ඒ දිහා හොඳින් බලා, එහි හැඩරුව හොඳින් හිතේ තබාගන්න.
මේකයි මාරු උනානම් හරි
ඒ වගේම මීළඟට මා ඔබට පෙන්වන්නේ රිවෝල්වරයක පින්තූරයක්. ඒ පින්තූරයත් හොඳට බලා හිතේ ධාරණය කරගන්න. ඒ සමගම පිස්තෝලය හා රිවෝල්වරය අතර ඔබ දකින වෙනස්කම්ද මතක තබාගන්න.