Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Yesterday at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තුවක්කු තම්බින්ට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් ඔය අටිඩියෝලොජි කරවන්න කලින් ලන්කාවේ සියලුදෙනාට එකනීතියක් යටතට ගෙන එන එකගැන කතාකරන එක වටිනවා.

තමුන්ගේ ප්රදේශ තුල වෙනම විදියකට ජීවත්වෙන එක, ජාතිබේදයකින් තොරව සැකකටයොතු දේවල් පුද්ගලයන් පරීක්ශා කිරීම් ,

ආරක්ශාවට තර්ජනයක් විය හැකියැයි සාධාරනව සැකකල හැකිදේවල් නැවැත්වීම වගේ පැවති ආන්ඩු අත්ගහන්න බයෙන් හිටපු 21න් පස්සෙ බැරි බැරිගතේ හරි කරන්න උන දේවල් සාමාන්ය ප්රැක්ටිස් එකක් බවට පත්කරන්න ඔනේ.එසේ පස්සගහද්දී ඒකට මුලින්ම විවිද්ධවෙන එකා මුස්ලිම් මනුස්සයා වෙනත්ත්වෙට පත්කරන්න ඔනේ.එත්කොට සින්හල උන්ට කලින් උන්ම ඒකට පාරටබහිනවා. දැනටත් ඔය ගොඩක් ඒවාට ඔත්තුදීල තියෙන්නේ උන්ම තමයි.අන්න එතනදී උන්ව එන්කරේජ් කරන්න ඔනෙ.මේක තමයි අන්තිම අවස්තාව උන්ව වෙනස් පැත්තකට ගන්න එකට.

එහෙම නැතුව උන්ගේ සන්වේදී දේවල්ගැන සෝශල්මීඩියා වල මෙහෙම කතාකරල තිබ්බටිකත් නැතිකරගන තමයි උබ හදන්නේ.උබේ ඔය කතාවලින් වෙන්නේ උන් අපිතෙක්ක වයිර බැදගන අර පහරාන්ද මොකාද එකාල එක්ක එකතුවෙන්න බලනවා ඇරියස් කවර් කරන්න.

තේරුම්ගනින් මුස්ලිම් මිනිස්සු අපිටවඩා ආරමට ලැදී, කමුයුනිටි එකට ලැදී.අපි තමයි ගොඩාක් ලිබරල් වෙලා බදින්න ඔනේමද ළමයි ඔනේමද, බුදුන්ට දානේ පූජකරන්න ඔනේමදවගේ අහන තැන ඉන්නේ. දෙගොල්ල ඉන්නේ තැන් දෙකක.

ඒනිසා අපි මුලින්ම කරන්න ඔනේ ආරක්ශාවේ නාමයෙන් උන්ව ඒකට සපොර්ට් කරන තැනට ගේන එක.උන්ට පල්ලි යන්නත් අපිට තොරන් බලන්න යන්නත් ත්රස්තවාදියෝ නැතිකරලා ඉන්න ඔනේ.ඒක උන්ට කන්වින්ස් වෙන්නයි ඔනේ.

එහෙම නැතුව උන්ව මේකේන් යැව්වොත් කරන දේවල් කෙල්ලොන්ට මොකද වෙන්නේ වගේ , ඇත්තටම උබ පොලොවේ පය ගහලද ඉන්නේ බලපන්.අර හැත්තක් පැනලා අපේ සායම ඇරලා තියෙද්දිත් මුස්ලින් උන් කොටසක් ඒක කරේ සින්හල සාමන්ය උන් නෙවෙයි කියලා තියෙද්දී. උන් ඇවිත් ක්රිස්තියානි එවුනුත් එක්ක එකතුවෙලා මේපාර වෙසක්කුඩු හදන පසුබිමක මේවගේ කතා පතුරුවලා මේරට කන්න එපා කියලා කරුනාවෙන් වෙසක් දිනයේ ඉල්ල සිටිනවා.මේක බලන මුස්ලිම් උන්ට කියන්නේ මේක නෙවෙයි බහුතර සින්හලුන්ගේ අදහස.උන්ට ඔනේ පාඩුවේ ඉන්න.

අද වෙසක් පෝය දවසේ බුදුදහමට අපහාස කරන්න එපා කාලකන්නි මනුස්සයෝ. මේක අනිත් ආගම්වලින් වෙනස් වෙන ශ්රේෂ්ඨ වෙන හේතුවත් මිනිස්සු බලෙන් මේකට හරවන්නැති වීම. අර චතුර එක්ක කතාකරපු දෙමල මිනිහා කිව්ව එක බලපන් උබට වඩා ඌ දන්නවා ලන්කාවේ බුදුදහම ගැන.උබ හිතුවද මිනිස්සු ප්රාන ඇපයට අරගන ආගමට හරවන එකක් කියලා මේක.

[QUOTE="shamil45, post: 24492618, member: 559278"] [SIZE="3"][COLOR="Purple"]මචන් ඔය අටිඩියෝලොජි කරවන්න කලින් ලන්කාවේ සියලුදෙනාට එකනීතියක් යටතට ගෙන එන එකගැන කතාකරන එක වටිනවා. තමුන්ගේ ප්රදේශ තුල වෙනම විදියකට ජීවත්වෙන එක, ජාතිබේදයකින් තොරව සැකකටයොතු දේවල් පුද්ගලයන් පරීක්ශා කිරීම් , ආරක්ශාවට තර්ජනයක් විය හැකියැයි සාධාරනව සැකකල හැකිදේවල් නැවැත්වීම වගේ පැවති ආන්ඩු අත්ගහන්න බයෙන් හිටපු 21න් පස්සෙ බැරි බැරිගතේ හරි කරන්න උන දේවල් සාමාන්ය ප්රැක්ටිස් එකක් බවට පත්කරන්න ඔනේ.එසේ පස්සගහද්දී ඒකට මුලින්ම විවිද්ධවෙන එකා මුස්ලිම් මනුස්සයා වෙනත්ත්වෙට පත්කරන්න ඔනේ.එත්කොට සින්හල උන්ට කලින් උන්ම ඒකට පාරටබහිනවා. දැනටත් ඔය ගොඩක් ඒවාට ඔත්තුදීල තියෙන්නේ උන්ම තමයි.අන්න එතනදී උන්ව එන්කරේජ් කරන්න ඔනෙ.මේක තමයි අන්තිම අවස්තාව උන්ව වෙනස් පැත්තකට ගන්න එකට. එහෙම නැතුව උන්ගේ සන්වේදී දේවල්ගැන සෝශල්මීඩියා වල මෙහෙම කතාකරල තිබ්බටිකත් නැතිකරගන තමයි උබ හදන්නේ.උබේ ඔය කතාවලින් වෙන්නේ උන් අපිතෙක්ක වයිර බැදගන අර පහරාන්ද මොකාද එකාල එක්ක එකතුවෙන්න බලනවා ඇරියස් කවර් කරන්න. තේරුම්ගනින් මුස්ලිම් මිනිස්සු අපිටවඩා ආරමට ලැදී, කමුයුනිටි එකට ලැදී.අපි තමයි ගොඩාක් ලිබරල් වෙලා බදින්න ඔනේමද ළමයි ඔනේමද, බුදුන්ට දානේ පූජකරන්න ඔනේමදවගේ අහන තැන ඉන්නේ. දෙගොල්ල ඉන්නේ තැන් දෙකක. ඒනිසා අපි මුලින්ම කරන්න ඔනේ ආරක්ශාවේ නාමයෙන් උන්ව ඒකට සපොර්ට් කරන තැනට ගේන එක.උන්ට පල්ලි යන්නත් අපිට තොරන් බලන්න යන්නත් ත්රස්තවාදියෝ නැතිකරලා ඉන්න ඔනේ.ඒක උන්ට කන්වින්ස් වෙන්නයි ඔනේ. එහෙම නැතුව උන්ව මේකේන් යැව්වොත් කරන දේවල් කෙල්ලොන්ට මොකද වෙන්නේ වගේ , ඇත්තටම උබ පොලොවේ පය ගහලද ඉන්නේ බලපන්.අර හැත්තක් පැනලා අපේ සායම ඇරලා තියෙද්දිත් මුස්ලින් උන් කොටසක් ඒක කරේ සින්හල සාමන්ය උන් නෙවෙයි කියලා තියෙද්දී. උන් ඇවිත් ක්රිස්තියානි එවුනුත් එක්ක එකතුවෙලා මේපාර වෙසක්කුඩු හදන පසුබිමක මේවගේ කතා පතුරුවලා මේරට කන්න එපා කියලා කරුනාවෙන් වෙසක් දිනයේ ඉල්ල සිටිනවා.මේක බලන මුස්ලිම් උන්ට කියන්නේ මේක නෙවෙයි බහුතර සින්හලුන්ගේ අදහස.උන්ට ඔනේ පාඩුවේ ඉන්න. අද වෙසක් පෝය දවසේ බුදුදහමට අපහාස කරන්න එපා කාලකන්නි මනුස්සයෝ. මේක අනිත් ආගම්වලින් වෙනස් වෙන ශ්රේෂ්ඨ වෙන හේතුවත් මිනිස්සු බලෙන් මේකට හරවන්නැති වීම. අර චතුර එක්ක කතාකරපු දෙමල මිනිහා කිව්ව එක බලපන් උබට වඩා ඌ දන්නවා ලන්කාවේ බුදුදහම ගැන.උබ හිතුවද මිනිස්සු ප්රාන ඇපයට අරගන ආගමට හරවන එකක් කියලා මේක. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom