Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තුවාලයකට බෙහෙතක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="Bad_horse" data-source="post: 28907338" data-attributes="member: 577456"><p>Pharmacy එකකින් drugs ගන්න වර්ග දෙකක් තියෙනවා. එකක් prescription drugs ඒ කියන්නේ SLMC registered දොස්තර කෙනෙක්ගේ seal එකක් තියෙන බෙහෙත් වට්ටෝරුවක්. අනික් වර්ගය over the counter drugs (non prescription drugs) ඒවා වෛද්‍යවරයෙක් ලියපු කොලයක් නැතුව රෝගියෙක්ට ඉල්ලලා ගන්න පුළුවන්. OTC drugs වල විෂ බව අඩු, අතුරු අබාද අඩු, වෙනත් ලෙඩ තියෙද්දී ගන්න පුළුවන් බෙහෙත් වර්ග. එහෙම ගන්න බෙහෙත විෂ වෙන්නේ නෑමා කියන එක නෙවෙයි. උදාහරණයක් විදියට paracetamol ගත්තොත් පෙති යම් ප්‍රමාණයක් පැන්නට පස්සේ අක්මාව විෂ වෙන්න පටන් ගන්නවා. ඒක වෙන්න හැබැයි ගොඩක් පෙති ප්‍රමාණයක් ගන්න වෙනවා. ඒවගේ දෙයක් රෝගියෙක්ත වැරදිලා එච්චර ලොකු ප්‍රමාණයක් පෙවෙන්නේ නෑ. (පොඩි උන්ට නම් බර අඩු නිසා සිදු වෙන්න අවස්ථාව වැඩි.)</p><p></p><p>Tropical antibiotics සමහර ඒවා නම් OTC ; ඒත් බහුතරයක් prescription drugs තමයි. ඔය steroid cream පාවිච්චිය ආසාදනය වෙච්ච තුවාල වලට නම් එච්චර හොඳ නෑ. මොකද steroids වලින් ප්‍රතිශක්තිය හින කරන නිසා. ඒව දෙන්නේ අපේම ප්‍රතිශක්තිකරන පද්ධතිය මගින්ම ඇතිවෙන atopic eczema වගේ තුවාල වලට. ඒව නම් වෛද්‍ය උපදෙස් ඇතුව ගන්න. මොකද ඔය steroid cream වල strength තියෙනවා. වැඩි strength ඒව use කරන කොට හම තුනී වෙනවා. Side effects තියෙන නිසා හරියට උපදෙස් අරගෙන තමන්ගේ ලෙඩේට බෙහෙත් පාවිච්චි කරන්න කියලා තමා කියන්න වෙන්නේ.</p></blockquote><p></p>
[QUOTE="Bad_horse, post: 28907338, member: 577456"] Pharmacy එකකින් drugs ගන්න වර්ග දෙකක් තියෙනවා. එකක් prescription drugs ඒ කියන්නේ SLMC registered දොස්තර කෙනෙක්ගේ seal එකක් තියෙන බෙහෙත් වට්ටෝරුවක්. අනික් වර්ගය over the counter drugs (non prescription drugs) ඒවා වෛද්‍යවරයෙක් ලියපු කොලයක් නැතුව රෝගියෙක්ට ඉල්ලලා ගන්න පුළුවන්. OTC drugs වල විෂ බව අඩු, අතුරු අබාද අඩු, වෙනත් ලෙඩ තියෙද්දී ගන්න පුළුවන් බෙහෙත් වර්ග. එහෙම ගන්න බෙහෙත විෂ වෙන්නේ නෑමා කියන එක නෙවෙයි. උදාහරණයක් විදියට paracetamol ගත්තොත් පෙති යම් ප්‍රමාණයක් පැන්නට පස්සේ අක්මාව විෂ වෙන්න පටන් ගන්නවා. ඒක වෙන්න හැබැයි ගොඩක් පෙති ප්‍රමාණයක් ගන්න වෙනවා. ඒවගේ දෙයක් රෝගියෙක්ත වැරදිලා එච්චර ලොකු ප්‍රමාණයක් පෙවෙන්නේ නෑ. (පොඩි උන්ට නම් බර අඩු නිසා සිදු වෙන්න අවස්ථාව වැඩි.) Tropical antibiotics සමහර ඒවා නම් OTC ; ඒත් බහුතරයක් prescription drugs තමයි. ඔය steroid cream පාවිච්චිය ආසාදනය වෙච්ච තුවාල වලට නම් එච්චර හොඳ නෑ. මොකද steroids වලින් ප්‍රතිශක්තිය හින කරන නිසා. ඒව දෙන්නේ අපේම ප්‍රතිශක්තිකරන පද්ධතිය මගින්ම ඇතිවෙන atopic eczema වගේ තුවාල වලට. ඒව නම් වෛද්‍ය උපදෙස් ඇතුව ගන්න. මොකද ඔය steroid cream වල strength තියෙනවා. වැඩි strength ඒව use කරන කොට හම තුනී වෙනවා. Side effects තියෙන නිසා හරියට උපදෙස් අරගෙන තමන්ගේ ලෙඩේට බෙහෙත් පාවිච්චි කරන්න කියලා තමා කියන්න වෙන්නේ. [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom