තෙමෙන්නෙ නැති රේන් කෝට් තියෙනවද

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    තෙමෙන්නෙ නැති රේන් කෝට් තියෙනවද

    මචංලා, උඹල කවුරු හරි දන්නවනම් මට කියපන්කො තෙමෙන්නෙ නැති Rain Coat තියෙන්නේ කොහෙද කියල. මම ‍දැන් කීපයක්ම ගත්තා දවස් දෙක තුනක් ගියාම කලිසමෙන් වතුර ලීක් වෙලා යට ඔක්කොම තෙමෙනවා. බයික් එකේ යද්දි අඳින්න හොඳම ‍Rain Coat මොනවද කියන්න. මේ මල ජරාවනම් වැඩක්ම නෑ

    rainco----for-ther-web.jpg

    2Q==
     
    Last edited:

    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    මම ගාව තියෙනවා ඉතාලි පහරක්, නම Green Bay තියෙන්නේ කියලා
    මේකේ තියෙන්නේ Coat එකත් එක්කම කලිසමකුත් තියෙනවා ඒනිසා Bike එකේ යනකොට කකුලට විසිවෙන්නෙත් නෑ අනික Coat එකෙන් වතුර බේරුනා කියලා කලිසම තෙමෙන්නෙත් නෑ :cool:
     
    • Like
    Reactions: nrjayasinghe

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    මම ගාව තියෙනවා ඉතාලි පහරක්, නම Green Bay තියෙන්නේ කියලා
    මේකේ තියෙන්නේ Coat එකත් එක්කම කලිසමකුත් තියෙනවා ඒනිසා Bike එකේ යනකොට කකුලට විසිවෙන්නෙත් නෑ අනික Coat එකෙන් වතුර බේරුනා කියලා කලිසම තෙමෙන්නෙත් නෑ :cool:

    Kohenda machan gaththe
     
    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    ඒක තමයි අවුල, ඉතාලියෙන් ගෙනාපු එකක් මෙහෙ නැතුව ඇති
    කොහොමත් coat විතරක් ඇන්දාම කලිසම තෙමෙනවා චූ ගිහින් වගේ :lol:
    කකුල් එහෙම ලොකු නිසා සපත්තු දාල හරි ඒ කලිසමට බහින්න පුලුවන්
    අනික අතේ වලලු කරට හිරවෙන්න ඉලාස්ටික් දාල තියෙන්නේ ඒ නිසා එකේ වේගෙන් යනකොට අත් අස්සට වතුර එන්නේත් නෑ
    PVC Rain Suits කියලා හෙව්වොත් ඇති ලංකාවේත් :nerd:
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    ඒක තමයි අවුල, ඉතාලියෙන් ගෙනාපු එකක් මෙහෙ නැතුව ඇති
    කොහොමත් coat විතරක් ඇන්දාම කලිසම තෙමෙනවා චූ ගිහින් වගේ :lol:
    කකුල් එහෙම ලොකු නිසා සපත්තු දාල හරි ඒ කලිසමට බහින්න පුලුවන්
    අනික අතේ වලලු කරට හිරවෙන්න ඉලාස්ටික් දාල තියෙන්නේ ඒ නිසා එකේ වේගෙන් යනකොට අත් අස්සට වතුර එන්නේත් නෑ
    PVC Rain Suits කියලා හෙව්වොත් ඇති ලංකාවේත් :nerd:

    mama eBay eketh hewuwa ban. eth fit wena ekak hamba une ne. Uba kiyana model eke Trouser eka wenamada thiyenne