තෙරුවන්_සරණ_ගිය_උපාසකයා

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    තෙරුවන්_සරණ_ගිය_උපාසකයා


    හැම දෙනාගෙන්ම අවසරයි, මේ ත්‍රෙඩ් එක රීපොස්ට් වෙන්න ඇති සමහර විට, කලින් දැකලා තියෙන අය ගොඩක් ඇති, එත් මේක නොදැකපු අය වෙනුවෙන් මම එලකිරි සයිට් එකේ ත්‍රෙඩ් එකක් විදියට ඕන්න දැම්මා, වැඩි විස්තර සදහා ත්‍රෙඩ් එකේ අවසානය බලන්න.


    divider_95.gif



    තෙරුවන් සරණ ගිය උපාසකයා

    තෙරුවන් සරණගිය බුද්දාගමිකයට නිත්‍ය ශිලය පන්සිල් බව දනෝ හොදින් දනිති, මෙය අංග පහකින් සමන්විත වන අතර එම අංග පහ සම්පුර්ණවන්නට තවත් කරුණු සම්පුර්න වියයුතුය, පංච දුශ්චරිතයන්ගෙ යෙදෙන්නට අවස්ථානුකුලව කල කි දේවල් පලදෙනුලබයි. එම නිසාවෙන් ලෝකෝත්තර සැපකැමති සත්පුරුෂයන් පංච දුශ්චරිතයන්දුරුකොට සිල්වත් ජීවතයක් ගතකල යුතුය, අසන්වරකමින් තොරවුවන් අද සමාජය තුල ඔබ දක්නට ඇති බැවින් එම මිනිසුන් පිළිකුලට පත්වනවා ඇත, පංචසීලය තුල ඔබ හැසිරෙන්නෙ නම් ඔබ මෙලොවට අගනා පුද්ගලයක් වන්නේය.

    පරපණ නැසීම සිදුවන අයුරු

    පණ ඇති සතකු වීම
    පණ ඇති සතකු බව දැනීම
    මරණ චේතනාව
    මරණ උපක්‍රමය
    එම උපක්‍රමය තුලින් සත්වයාගෙ මරණය සිදුවීම

    සොරකම සිදුවන අයුරු

    අන්සතු වස්තුවක්වීම
    අන්සතු වස්තුවක් බව දැනීම
    එය තමාසතු කරගනීමෙ චේතනාව
    සොරකම් කිරීමෙ උපක්‍රමය
    තිබුන තැන වෙනස් කිරීම හෝ ගැනීම

    කාමයන් හි වරදවා හැසිරීම සිදුවන අයුරු

    සේවනය නොකලයුත්තකු වීම
    වරදවා හැසිරීමෙ චේතනාව
    වරදවා හැසිරීමෙ උත්සාහය
    ආස්වාසය ඉවසීම හෙවත් සේවනය

    බොරු කීම සිදුවන අයුරු

    කරුණු අසත්‍යයක් වීම
    එතුලින් අනුන් රැවටිම චේතනාව
    අසත්‍යයකීමට ගන්නා උත්සාහය
    එතුලින් අනුන් මුලාවීම

    සුරාපානය සිදුවන අයුරු

    මතට හේතුවන ද්‍රවයක්වීම
    එතුලින් මත්වීමෙ චේතනාව
    මත්වීමට ගන්නා උත්සාහය
    මත්ද්‍රවය ශරීරගත වීම

    ඉහත කරුණු එක්වීම තුලින් එ ඒ අකුසලය සිදුවීමට හැකියාව ඇතිබැවින් ඉන් වැළකීසිටින්නට අදිෂ්ටාන කරගනිත්වා,මා ඉහත දක්වා ඇති දුශ්චරිතයන්ගෙන් මිදුන තැනැත්තා තෙරුවන් සරණ ගිය උපාසක නැතිනම් ඔහු හෝ ඇය සිල්වතකුවෙ මෙසෙ කල්ගෙවන සිල්වතකුට මෙවැනි දෑ අත්විදින්නට සිදුවේ.

    1.නොපමා බව නිසාවෙන් බොහොබෝග ලබයි.
    2.සිල්වත් බැවින් මහත් කීර්තියක් අත්වේ.
    3.සිල්වත් පුද්ගලයා යම් තැනක යන්නේද පිරිස අතර මහත්දෙ දන්නෙක් වෙයි.
    4.සිල්වත් පුද්ගලයා මුලාවීමකින් තොරව කලුරිය කරනු ලබයි.
    5.එසේම මරණින් මතු සුගතිගාමී වෙයි.

    මෙලෙස දීගනිකායෙ මහාපරිනිබ්බාන සුත්‍රයේ සදහන්වන අතර පන්සිල් රකින සිල්වතුන්ට ලැබෙන ආනිසංස පිළිබද පරමත්ථජෝතිකා නම් වූ බුද්දකපාට අට්ටකතාවෙහි සදහන්වේ.


    divider_95.gif


    මේක මට ආපු ඊමෙල් එකක් තමයි මෙතනට දැම්මේ. තෙරෙන භාෂාවකින් කිව්වොත් මම මේක ඊමේල් එකකින් උස්සලා තමයි දැම්මේ. මම නැවතත් කියනවා මේක මට ආපු මේල් එකක් කියලා සමහර විට මේක කොහෙ හරි බ්ලොග් එකක තිබුනද දන්නෙත් නැහැ. ඔන්න මාවනම් අල්ලගන්න එපා හොදද , මම නම් ඉස්සුවෙ නැහැ ඒ බ්ලොග් එකෙන්, සමහර විට මගේ යාළුවගේ යාළුවෙක් ඉස්සුවද කියලා නම් මම හරියට දන්නෙත් නැහැ. කෙහේ තිබුනත්, මොකා ඉස්සුවත්, මේක ඇත්ත වෙන්නත් පුළුවන්, බොරු වෙන්නත් පුළුවන්, මම නම් හරියටම දන්නේ නැහැ ඒ ගැන, හොදයි කියලා හිතුන නිසා ඔයාලටත් බල්ලන්න ත්රේඩ් එකක් විදියට දැම්මා,. සියළු නම් ගම් මංනන්කල්පිත බව කරුණාවෙන් සලකන්න.

    විශේෂ ස්තුතිය

    කම්පියුටර් එක හොයා ගත්තු මහත්තයට,
    යාහූ එක හදපු මහත්තයට හෝ සමාගමට,
    සිංහලෙන් සහ ඉංග්‍රීසියෙන් කොටන්න පුළුවන් සොෆ්ට්වෙයාර් එක හදපු මහත්තයට හෝ සමාගමට
    මේ ටික උස්සලා මගේ යාළුවට මේල් කරපු යාළුවට,
    ඒ මේල් එක මට ෆොර්වඩ් කරපු මගේ යළුවාට,
    එලකිරි වෙබ් සයිට් එක හදපු මහත්තුරුන්ට,
    විශේෂයෙන්ම මගේ රෙප් කපන්න, මම ත්‍රෙඩ් එකක් දානකන්ම බලන් ඉන්න සහ අනුන්ගේ නම් වලින් මගේ රෙප් කපන, පිට කොන්දක් නැති හෝ පිට කොන්දක් තිබේ නම් එය පණ නැති මහත්ම මහත්මීන්ට,
    මේ ත්‍රෙඩ් එක බලලා කමෙන්ට් දාන, රෙප් දෙන, බනින, ගොරවන, රවන, ඔරවන මහත්ම මහත්මීන්ට,
    එකී සහ මෙකී, කී සහ නොකී, පෙර කී සහ පසු කී සියළු දේනා ඇතුළු නන් අයුරින් සහය වූ සැමට.
     
    Last edited:

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    හප්පේ.................... උබේ ඔය "ස්තුති කතාව" දැකල දැකල දැන් ඇතිවෙලා තියෙන්නේ. කට පාඩම්... හික් හික් හික්... විහිලුවට බන් කිවුවේ;

    ගොඩාක් ස්තුත්යි පොස්ට් එකට යාළුවා ...
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    හප්පේ.................... උබේ ඔය "ස්තුති කතාව" දැකල දැකල දැන් ඇතිවෙලා තියෙන්නේ. කට පාඩම්... හික් හික් හික්... විහිලුවට බන් කිවුවේ;

    ගොඩාක් ස්තුත්යි පොස්ට් එකට යාළුවා ...

    එල එල ස්තුතියි මිත්‍රයා, ඔය ස්තුතියි කතාව නොදැම්මොත් වසලා හමාරයි මචන්,
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    එල එල ස්තුතියි මිත්‍රයා, ඔය ස්තුතියි කතාව නොදැම්මොත් වසලා හමාරයි මචන්,

    අප්පට සිරි... ඔවු නේ බන්. උබේ කතාව සහතික ඇත්ත. නැත්තම් මරාගෙන කන්න යනවනේ....:lol::lol::lol: