තෙල්දෙනිය අවටින් දවසකට ඉන්න තැනක්

rathnapure

Well-known member
  • Sep 11, 2012
    521
    270
    63
    තෙල්දෙනිය අවටින් දවසකට ඉන්න තැනක්

    තෙල්දෙනිය කිට්‍ටුව දවසකට ඉන්න තැනක් සෙට් කරගන්න ඕනි.දන්න කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් කියනවද ලාබෙට්ම ‍රැයක් ඉන්න ර්ම් එකක් ගන්න තැනක්..තෙල්දෙනියේ ඉඳන් කිලෝමීටර් දහයක් පහලවක් දුරින් උනත් කමක් නෑ..
     
    Nov 4, 2011
    11
    1
    0
    මචන් දිගන විලේජ් එකේ තියෙන රෙසොර්ට් එකේ ඉන්න පුළුවන් වෙයි...අය ඔරුතොට පාලම හරියේ තියෙනවා හෝටෙල්ස්..... Hotel Indra Manel , Oruthota chalets.... :)
     

    rathnapure

    Well-known member
  • Sep 11, 2012
    521
    270
    63
    මචන් දිගන විලේජ් එකේ තියෙන රෙසොර්ට් එකේ ඉන්න පුළුවන් වෙයි...අය ඔරුතොට පාලම හරියේ තියෙනවා හෝටෙල්ස්..... Hotel Indra Manel , Oruthota chalets.... :)

    ela
     

    c&k

    Member
    Mar 27, 2012
    107
    5
    0
    Oruthota chalets Hodai Niyama Place eka.. Digana town Pahuwela Teldeniya pettata 2.5 km ena kota tiyanawa Dakunu petta yanna etanin etulata yanna 1km witara,
    Teldeniya Clock tower eka gawin udata yanna Hospital pare. Hospital ekata pahalin Victoriya eka lagama TELDENIYA TANAYAMA Tiyanawa.. ekath ela..