තෙල් අඩු වෙනවද?

niranga1989

Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    9 වෙනිදා කිසිම කෙනෙක් එන්නේ නැ බන්. එකට තමා මේ තෙල් ටික දීලා තියාගන්නේ මට පෙන්නේ
    Kurugamin aragaley hijack kara eken minissunta epama una
     
    • Sad
    Reactions: HAneo

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,130
    113
    එකත් දෙනවා රනිලප්පච්චි. අද 13k එකක් ඉවර වෙනකන් දුන්නා අතුරුගිරිය IOC එකේ. පාරේ යන මිනිසුන්ට හිටන් තෙල් දුන්නා. එකෙන් මම දැනගත්තේ බඩු අඩු කරන්න යන්නේ කියල. රටට කෙසේ වෙතත් පැට්‍රොල් හංගපු බල්ලොන්ට වැඩක් දෙන්න ඕක හොද අමුව් එකක්.
    aiio dan ne ithin kiyanne :( , mn ada dawal oka issarahin giyath ekka, eth mn baluwa mokad me eka prius ekak polime nathuw athulata danne ai kiyala :lol:
     
    • Haha
    Reactions: HAneo

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,874
    40,630
    113
    පොරගෙ ටීම් එක තම හරියටම වැඩේට බැහැලා නෑ
     
    • Like
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    20 30kin adu wi. 140nm wenne baha loweth puthe. :ROFLMAO:
    kathawak yanawa . mewa aththa kiyala nam kiyanne na

    එත් රනිල් තෙල් දෙනවට වඩා සහ රටට් දෙයක් කරනවට වඩා උන්ගේ සහ සටකයින්ගේ සවයිවල් එක නේ බලන්නේ. ඒ කන්ටෙක්ස්ට් එකක් ගත්තොත් තෙල් අඩු කරලා අවෙලබිලිටි වැඩි කලොත් ඔය තෙල් හංගපු උන්ට පුපේ ඇරියා වගේ. එකට තමා මිනිස්සු මේ වෙලේ ඉල්ලන්නේ. ලංකාවේ දේශපාලනේ එදා ඉදන් කලේ මිනිස්සු පොඩිම දෙකට කොටු කරලා එක දීලා වැඩේ සේටල් කල එක. මේකත් ඒ නිසා පොසිබිලිටි එකක් නැතුවම නෙමේ
     
    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,170
    1,416
    113
    පම්ක් තමයි පට්ට පෝලිමක් තියෙන්නෙ හෙට පොලිමත් දැන්ම හැදිලා
    IOC eke car polima kilometers 1.5 withara digay..dawas 2k wath inna wewi oken gaha ganna..me eke dala thibuna gihin gaha gattha kiyala..ehenum ithin eka polimak panala horata gahaganna atthe
     
    • Like
    Reactions: HAneo

    chanzKolla

    Well-known member
  • Nov 5, 2015
    1,219
    1,055
    113
    එකත් දෙනවා රනිලප්පච්චි. අද 13k එකක් ඉවර වෙනකන් දුන්නා අතුරුගිරිය IOC එකේ. පාරේ යන මිනිසුන්ට හිටන් තෙල් දුන්නා. එකෙන් මම දැනගත්තේ බඩු අඩු කරන්න යන්නේ කියල. රටට කෙසේ වෙතත් පැට්‍රොල් හංගපු බල්ලොන්ට වැඩක් දෙන්න ඕක හොද අමුව් එකක්.
    ado wasanawa thama itin, mama dan 2 month walin wage thel gahuwe na, satiyata deparak wage keells yanawa car eke thel tika bike ekata dala nisa, balamu eka parak hari meheth ohoma unanam hari, mehe kiyana ganama thama gahanne
     
    • Sad
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    IOC eke car polima kilometers 1.5 withara digay..dawas 2k wath inna wewi oken gaha ganna..me eke dala thibuna gihin gaha gattha kiyala..ehenum ithin eka polimak panala horata gahaganna atthe
    අතුරුගිරියේ උදේ 10 - 3 PM අතර තෙල් ගහපු උන්ගෙන් අහපන්. මම පොලින් පැනලා ගහන්න තියා පෝලිමක ඉන්නෙත් නැ . අපිට ආරංචිය ආපු ගමන් අපි ගිහින් ගැහුවේ. දැන් නම් එක පෝලිමක් නෙමේ 4 ක් ද කොහෙද තියනවා. හෙට එකයි අනින්ද්ද එකයි දෙකම. දැනට තියෙන්නේ 125 ක් වගේ.

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ado wasanawa thama itin, mama dan 2 month walin wage thel gahuwe na, satiyata deparak wage keells yanawa car eke thel tika bike ekata dala nisa, balamu eka parak hari meheth ohoma unanam hari, mehe kiyana ganama thama gahanne
    මේකට join වෙයන් අප්ඩේට් යනවා. හැම වෙලේම ටච් එකේ ඉදපන්
    https://www.facebook.com/groups/fuelgasathurugiriya/
     
    • Love
    Reactions: chanzKolla

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,081
    19,615
    113
    Miami
    Price wedikale edemand eka adu karanna…
    ප්‍රයිස් වැඩි කලාම ඩිමාන්ඩ් එක අඩු වෙන්න පෙට්‍රල් ඩීසල් වලට වෙන මිල අඩු alternatives තියෙනවද? :lol: