තෙල් කූඹි

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,570
    14,453
    113
    බොහොම ස්තූතියි කිව්වට ... දැනගෙන හිටියෙ නෑ
    මගේ යාලුවෙක්ට එහෙම උනා.
    එයාලගේ ලංකාවේ ගෙදරත් හැමතැනම කපුරු බෝල එහෙම තැන් තැන්වල දාලා තියෙනවාලු. කූඹියෝ කැරපොත්තෝ එහෙම ඉන්න හින්දා.

    පස්සේ ඒ ළමයට වීස් එක ආවා තදටම.

    දැන් නං ඒගොල්ලෝ කැනඩාවේ ඉන්නේ.

    එහෙන් හොයලා බලද්දි තමයි හේතුව දැනගෙන තියෙන්නේ.
    දැන් හොඳයි. තද සීත කාලය ආවත් දැන් ඒ ළමයට කිසිම විදිහකට හතියක් එන්නේ නෑ
     
    • Like
    Reactions: Mali2009