තෙල් ගහන්න ඕනි නැති car එකක්

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113



    €150,000
    32,281,685.42 Sri Lankan Rupee





    Purchase price (ex. taxes)
    €150,000
    Start of production
    Late 2021
    Delivery
    EU, Norway & Switzerland


    Lightyear One is a car for true pioneers with its limited volume of 946 cars.

    To become one of the exclusive owners, you can reserve today by completing a reservation payment of €150,000.
    We offer the option to do this by investing through a convertible loan. This investment will then serve as a reservation.

    This gives you the opportunity to participate in the financial success of the company, while enabling Lightyear to get the first series to the market as quickly as possible.

    As an investor, you will join a group of highly valued ambassadors, be invited to join exclusive member events and help us create the future of clean mobility.

    https://lightyear.one/technology to provide you with more information.


    EXGimpW.png

    4k68CPg.png
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    උන් ඕව හොයා ගන්න කලින් ලංකාවේ උන් තෙල් ගහන්න ඕන නැති කාර් හොයා ගත්තේ.... හැබැයි ඉතින් දැන් මේක හදපු එකත් හොයා ගන්න නෑ :lol:


     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    උන් ඕව හොයා ගන්න කලින් ලංකාවේ උන් තෙල් ගහන්න ඕන නැති කාර් හොයා ගත්තේ.... හැබැයි ඉතින් දැන් මේක හදපු එකත් හොයා ගන්න නෑ :lol:



    ඕක තාම හිරේද කොහෙද, :lol: :lol: :lol:
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,566
    5,589
    113
    ඇයි අහන්නේ,එන්නද
    ඕක තාම හිරේද කොහෙද, :lol: :lol: :lol:

    ඇයි බන් මූ හිරේ යන්නේ
    ඇත්තටම ඔහොම වතුරෙන් දුවන්න හදතැකිද

    ඇත්තටම එහෙම පුළුවන් නම් ටොයෝටා වගේ කොම්පැණ ඇයි නොහද ඉන්නේ
     
    • Like
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    😂 ඌ හිරේ ද?? මම හිතුවේ ඌ සක්විති වගේ හැංගිලා කියලා.

    ඇයි බන් මූ හිරේ යන්නේ
    ඇත්තටම ඔහොම වතුරෙන් දුවන්න හදතැකිද

    ඇත්තටම එහෙම පුළුවන් නම් ටොයෝටා වගේ කොම්පැණ ඇයි නොහද ඉන්නේ

    උගෙ පොයිය බන්, ඕක වතුරෙන් දුවන්ඩ කාර් එක හදල දෙනව කියල මනුස්සයෙක්ගෙන් ලක්ශ 10ක් ද කොහෙද අරන් මාරු වෙලා පොලිසියෙන් අල්ලල හිරේ දැම්ම.. :lol: :lol: :lol: :lol:
     
    • Like
    Reactions: rukshan0000

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    ඇයි බන් මූ හිරේ යන්නේ
    ඇත්තටම ඔහොම වතුරෙන් දුවන්න හදතැකිද

    ඇත්තටම එහෙම පුළුවන් නම් ටොයෝටා වගේ කොම්පැණ ඇයි නොහද ඉන්නේ
    වතුරෙන් නම් නෙවෙයි H fuel cell ස් . Technology එක තාම තියෙන්නේ ළදරු වියේ . Maintaining Cost එක වැඩියි කියලා තමා කියන්නේ . ඇමරිකාවේ අාර්තිකෙත් දුවන්න නේ තෙල් උඩ නිසා ඇමරිකාව ජාප්පන්ට කියලා දැම්ම ඇරගානියි කියලා නම් හිතන්න බැහැ 😀😀
    #Fuel cell
    https://www.toyota.com/mirai/fuel.html
     
    Last edited:
    • Like
    Reactions: rukshan0000

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,566
    5,589
    113
    ඇයි අහන්නේ,එන්නද
    වතුරෙන් නම් නෙවෙයි H fuel sell ස් . Technology එක තාම තියෙන්නේ ළදරු වියේ . Maintaining Cost එක වැඩියි කියලා තමා කියන්නේ . ඇමරිකාවේ අාර්තිකෙත් දුවන්න නේ තෙල් උඩ නිසා ඇමරිකාව ජාප්පන්ට කියලා දැම්ම ඇරගානියි කියලා නම් හිතන්න බැහැ 😀😀

    https://www.toyota.com/mirai/fuel.html
    අඩේ උඹලා හෙණ දැනුවත් අහ්
    තැන්ක්ස් මචං
     
    • Like
    Reactions: 2osama