Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Auto News & Industry updates
තෙල් ගැසීම (Common Sense)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තෙල් ගහන්න ෂෙඩ් එකට දාපුවාම engine එක off කරන්න. phone පාවිච්චි කරන්න එපා. වාහනේ ඇතුලට වෙලා හාමු මහත්තුරු නෝනලා වගේ ඉන්න එපා. වාහනෙන් බැහැලා fuel cap එක තමන් ඇරලා දෙන්න. cap එක ඔබ ගාව තියාගන්න. නැත්තම් තෙල් ගහන කෙනා ඕක ගලවල තියන්නේ වාහනේ උඩ paint එක පිච්චෙන්න. සමහර වෙලාවට ආයේ හයි කරන්න අමතක වෙන්නත් පුලුවන්. pump එක ගාවට ගිහින් මීටරේ zero ද බලන්න. හරි එක ගහනවද බලන්න. හොර කරනවද බලන්න. පොඩ්ඩක් තෙල් ගහන කෙනා එක්ක කතා කරන්න. බිල්ලෝ වගේ ඉන්නේ නැතුව. ගැහුවට පස්සේ බිලක් ඉල්ලගන්න.

බහුතරයකගේ වාහනවල bonnet එක අරින්නේ service එකෙන්. fuel cap එක අරින්නේ ෂෙඩ් එකෙන්. දන්නේ නැගල යන්න විතරයි. ෂෙඩ් එකේ card එකෙන් ගෙවනකොට එකත් ලගට එනවා sign කරලා දෙනවා වීදුරුව පාත් කරලා දෙය්යෝ වගේ. පොඩ්ඩක් බිමට බැස්සට කමක් නෑ. status අඩු වෙන්නේ නෑ බය වෙන්න එපා. පිටරට ගියොත් ඔබ තනියෙම තෙල් ගහගන්න ඕනේ. මෙහෙ විතරක් මොකද මේ අමුතු මහන්තත්තකමක්?

ගමනක් ගිහිල්ල ගෙදර එනකොට අනිවාර්යයෙන් ඒ අඩු වෙච්ච ටික පුරවගන්න. එතකොට ඕනේ වෙලාවක බැලුවොත් tank full. pocket එකෙන් එකපාර යන්නේ පොඩි පොඩි ගණන්. පරණ වාහනවලට ගහද්දි කවදාවත් ටැංකියෙන් උඩට බටේට පුරවන්න එපා. ගොඩක් ඒවල ඕක leak. ඒ නිසා ලීටරයක් විතර අපරාදේ පාරේ. පාරේ යන එවුන් සහ එලවන ඒවුනත් බයවෙනවා. ගිනි කූරක් ගැහුවොත් ශෝක්.

හැම ෂෙඩ් එකේම තියෙනවා "ලීටර් 5හේ can එක" කියල එකක්. ඔබට සැකයක් තියෙනවනම් මීටර් වෙනස් කරලා හෝ අඩුවෙන් ගහනවා නම් වගේ පාරිභෝගිකයාට අයිතියක් තියෙනවා 5L can එක ගේන්ඩ කියල ඒකට පුරවන්ඩ කියන්ඩ. මේක අනිවාර්යයෙන් හැම තැනම තියෙන්ඩ ඕනේ. can එක ගේන්ඩ කිව්වම ගොඩක් ෂෙඩ් වලින් දෙන සුපුරුදු පිළිතුර තමා ඒක manager මහත්තයාගේ කාමරේ, දැන් මහත්තයා නෑ, කාමරේ lock කරලා. එහෙම කියන්ඩ බෑ. අවශ්‍ය ඕනෑම වෙලාවට ගන්ඩ පුලුවන් විදිහට ඕක තියෙන්ඩ ඕනේ.

ෂෙඩ් වර්ග කීපයක් තියෙනවා. සංස්තාව සතු ඒවා, මහා භාණ්ඩාගාරය සතු ඒවා, dealer ෂෙඩ්. කිසිම නඩත්තුවක් නැතුව වල් බිහිවෙලා අතහැරලා දාල වගේ තියෙන්නේ මහා භාණ්ඩාගාරය සතු ඒවා. Dealer ෂෙඩ් dealer ගේ නමින් යන්න ඕනේ. ෂෙඩ් එකෙක පාරේ ඉදන් අඩි 80ක් තියෙන්න ඕනේ. ඉස්සර එක ෂෙඩ් එකකට permit එක ගන්න ඇමැතිට ලක්ෂ 25ක් දෙන්න ඕනේ. දැන් උද්දමනය නිසා ගණන් වැඩිවෙලා ඇති අනිවාර්යයෙන්. ටැංකි දැම්මට පස්සේ සංස්ථාවෙන් check කරනවා. meter etc. ඔක්කොම. ඊට පස්සේත් check වෙන්න ඕනෑ.

තෙල් ගහනකොට තමාගේ ප්‍රදේශයේ හොර නොකරන විශ්වාසවන්ත ෂෙඩ් එකක් පමණක් තියාගන්න. ඒකෙන්ම විතරක් ගහන්න දිගටම. ඇතැම් ෂෙඩ් හොර කරනවා. අඩු වැඩි ලෙස. එහෙම කුප්‍රකට ඒවාට යන්න එපා.

[QUOTE="Bowman, post: 27520516, member: 580038"] තෙල් ගහන්න ෂෙඩ් එකට දාපුවාම engine එක off කරන්න. phone පාවිච්චි කරන්න එපා. වාහනේ ඇතුලට වෙලා හාමු මහත්තුරු නෝනලා වගේ ඉන්න එපා. වාහනෙන් බැහැලා fuel cap එක තමන් ඇරලා දෙන්න. cap එක ඔබ ගාව තියාගන්න. නැත්තම් තෙල් ගහන කෙනා ඕක ගලවල තියන්නේ වාහනේ උඩ paint එක පිච්චෙන්න. සමහර වෙලාවට ආයේ හයි කරන්න අමතක වෙන්නත් පුලුවන්. pump එක ගාවට ගිහින් මීටරේ zero ද බලන්න. හරි එක ගහනවද බලන්න. හොර කරනවද බලන්න. පොඩ්ඩක් තෙල් ගහන කෙනා එක්ක කතා කරන්න. බිල්ලෝ වගේ ඉන්නේ නැතුව. ගැහුවට පස්සේ බිලක් ඉල්ලගන්න. බහුතරයකගේ වාහනවල bonnet එක අරින්නේ service එකෙන්. fuel cap එක අරින්නේ ෂෙඩ් එකෙන්. දන්නේ නැගල යන්න විතරයි. ෂෙඩ් එකේ card එකෙන් ගෙවනකොට එකත් ලගට එනවා sign කරලා දෙනවා වීදුරුව පාත් කරලා දෙය්යෝ වගේ. පොඩ්ඩක් බිමට බැස්සට කමක් නෑ. status අඩු වෙන්නේ නෑ බය වෙන්න එපා. පිටරට ගියොත් ඔබ තනියෙම තෙල් ගහගන්න ඕනේ. මෙහෙ විතරක් මොකද මේ අමුතු මහන්තත්තකමක්? ගමනක් ගිහිල්ල ගෙදර එනකොට අනිවාර්යයෙන් ඒ අඩු වෙච්ච ටික පුරවගන්න. එතකොට ඕනේ වෙලාවක බැලුවොත් tank full. pocket එකෙන් එකපාර යන්නේ පොඩි පොඩි ගණන්. පරණ වාහනවලට ගහද්දි කවදාවත් ටැංකියෙන් උඩට බටේට පුරවන්න එපා. ගොඩක් ඒවල ඕක leak. ඒ නිසා ලීටරයක් විතර අපරාදේ පාරේ. පාරේ යන එවුන් සහ එලවන ඒවුනත් බයවෙනවා. ගිනි කූරක් ගැහුවොත් ශෝක්. හැම ෂෙඩ් එකේම තියෙනවා "ලීටර් 5හේ can එක" කියල එකක්. ඔබට සැකයක් තියෙනවනම් මීටර් වෙනස් කරලා හෝ අඩුවෙන් ගහනවා නම් වගේ පාරිභෝගිකයාට අයිතියක් තියෙනවා 5L can එක ගේන්ඩ කියල ඒකට පුරවන්ඩ කියන්ඩ. මේක අනිවාර්යයෙන් හැම තැනම තියෙන්ඩ ඕනේ. can එක ගේන්ඩ කිව්වම ගොඩක් ෂෙඩ් වලින් දෙන සුපුරුදු පිළිතුර තමා ඒක manager මහත්තයාගේ කාමරේ, දැන් මහත්තයා නෑ, කාමරේ lock කරලා. එහෙම කියන්ඩ බෑ. අවශ්‍ය ඕනෑම වෙලාවට ගන්ඩ පුලුවන් විදිහට ඕක තියෙන්ඩ ඕනේ. ෂෙඩ් වර්ග කීපයක් තියෙනවා. සංස්තාව සතු ඒවා, මහා භාණ්ඩාගාරය සතු ඒවා, dealer ෂෙඩ්. කිසිම නඩත්තුවක් නැතුව වල් බිහිවෙලා අතහැරලා දාල වගේ තියෙන්නේ මහා භාණ්ඩාගාරය සතු ඒවා. Dealer ෂෙඩ් dealer ගේ නමින් යන්න ඕනේ. ෂෙඩ් එකෙක පාරේ ඉදන් අඩි 80ක් තියෙන්න ඕනේ. ඉස්සර එක ෂෙඩ් එකකට permit එක ගන්න ඇමැතිට ලක්ෂ 25ක් දෙන්න ඕනේ. දැන් උද්දමනය නිසා ගණන් වැඩිවෙලා ඇති අනිවාර්යයෙන්. ටැංකි දැම්මට පස්සේ සංස්ථාවෙන් check කරනවා. meter etc. ඔක්කොම. ඊට පස්සේත් check වෙන්න ඕනෑ. තෙල් ගහනකොට තමාගේ ප්‍රදේශයේ හොර නොකරන විශ්වාසවන්ත ෂෙඩ් එකක් පමණක් තියාගන්න. ඒකෙන්ම විතරක් ගහන්න දිගටම. ඇතැම් ෂෙඩ් හොර කරනවා. අඩු වැඩි ලෙස. එහෙම කුප්‍රකට ඒවාට යන්න එපා. [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom