තෙල් ගැසීම (Common Sense)

Bowman

Well-known member
  • Feb 18, 2022
    454
    1,172
    93
    තෙල් ගහන්න ෂෙඩ් එකට දාපුවාම engine එක off කරන්න. phone පාවිච්චි කරන්න එපා. වාහනේ ඇතුලට වෙලා හාමු මහත්තුරු නෝනලා වගේ ඉන්න එපා. වාහනෙන් බැහැලා fuel cap එක තමන් ඇරලා දෙන්න. cap එක ඔබ ගාව තියාගන්න. නැත්තම් තෙල් ගහන කෙනා ඕක ගලවල තියන්නේ වාහනේ උඩ paint එක පිච්චෙන්න. සමහර වෙලාවට ආයේ හයි කරන්න අමතක වෙන්නත් පුලුවන්. pump එක ගාවට ගිහින් මීටරේ zero ද බලන්න. හරි එක ගහනවද බලන්න. හොර කරනවද බලන්න. පොඩ්ඩක් තෙල් ගහන කෙනා එක්ක කතා කරන්න. බිල්ලෝ වගේ ඉන්නේ නැතුව. ගැහුවට පස්සේ බිලක් ඉල්ලගන්න.

    බහුතරයකගේ වාහනවල bonnet එක අරින්නේ service එකෙන්. fuel cap එක අරින්නේ ෂෙඩ් එකෙන්. දන්නේ නැගල යන්න විතරයි. ෂෙඩ් එකේ card එකෙන් ගෙවනකොට එකත් ලගට එනවා sign කරලා දෙනවා වීදුරුව පාත් කරලා දෙය්යෝ වගේ. පොඩ්ඩක් බිමට බැස්සට කමක් නෑ. status අඩු වෙන්නේ නෑ බය වෙන්න එපා. පිටරට ගියොත් ඔබ තනියෙම තෙල් ගහගන්න ඕනේ. මෙහෙ විතරක් මොකද මේ අමුතු මහන්තත්තකමක්?

    ගමනක් ගිහිල්ල ගෙදර එනකොට අනිවාර්යයෙන් ඒ අඩු වෙච්ච ටික පුරවගන්න. එතකොට ඕනේ වෙලාවක බැලුවොත් tank full. pocket එකෙන් එකපාර යන්නේ පොඩි පොඩි ගණන්. පරණ වාහනවලට ගහද්දි කවදාවත් ටැංකියෙන් උඩට බටේට පුරවන්න එපා. ගොඩක් ඒවල ඕක leak. ඒ නිසා ලීටරයක් විතර අපරාදේ පාරේ. පාරේ යන එවුන් සහ එලවන ඒවුනත් බයවෙනවා. ගිනි කූරක් ගැහුවොත් ශෝක්.

    හැම ෂෙඩ් එකේම තියෙනවා "ලීටර් 5හේ can එක" කියල එකක්. ඔබට සැකයක් තියෙනවනම් මීටර් වෙනස් කරලා හෝ අඩුවෙන් ගහනවා නම් වගේ පාරිභෝගිකයාට අයිතියක් තියෙනවා 5L can එක ගේන්ඩ කියල ඒකට පුරවන්ඩ කියන්ඩ. මේක අනිවාර්යයෙන් හැම තැනම තියෙන්ඩ ඕනේ. can එක ගේන්ඩ කිව්වම ගොඩක් ෂෙඩ් වලින් දෙන සුපුරුදු පිළිතුර තමා ඒක manager මහත්තයාගේ කාමරේ, දැන් මහත්තයා නෑ, කාමරේ lock කරලා. එහෙම කියන්ඩ බෑ. අවශ්‍ය ඕනෑම වෙලාවට ගන්ඩ පුලුවන් විදිහට ඕක තියෙන්ඩ ඕනේ.

    ෂෙඩ් වර්ග කීපයක් තියෙනවා. සංස්තාව සතු ඒවා, මහා භාණ්ඩාගාරය සතු ඒවා, dealer ෂෙඩ්. කිසිම නඩත්තුවක් නැතුව වල් බිහිවෙලා අතහැරලා දාල වගේ තියෙන්නේ මහා භාණ්ඩාගාරය සතු ඒවා. Dealer ෂෙඩ් dealer ගේ නමින් යන්න ඕනේ. ෂෙඩ් එකෙක පාරේ ඉදන් අඩි 80ක් තියෙන්න ඕනේ. ඉස්සර එක ෂෙඩ් එකකට permit එක ගන්න ඇමැතිට ලක්ෂ 25ක් දෙන්න ඕනේ. දැන් උද්දමනය නිසා ගණන් වැඩිවෙලා ඇති අනිවාර්යයෙන්. ටැංකි දැම්මට පස්සේ සංස්ථාවෙන් check කරනවා. meter etc. ඔක්කොම. ඊට පස්සේත් check වෙන්න ඕනෑ.

    තෙල් ගහනකොට තමාගේ ප්‍රදේශයේ හොර නොකරන විශ්වාසවන්ත ෂෙඩ් එකක් පමණක් තියාගන්න. ඒකෙන්ම විතරක් ගහන්න දිගටම. ඇතැම් ෂෙඩ් හොර කරනවා. අඩු වැඩි ලෙස. එහෙම කුප්‍රකට ඒවාට යන්න එපා.
     
    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,125
    1,460
    113
    Apita gahanna denawanam api bahala gahanawa. Fuel cap ekanam cord ekakin set welane thiyenne wahaneta.

    Oya okkoma karanna puluwan. Awla thiyenne down to earth wenna giyama sinhalu enawa kare naginna. Hodata adagena haamu wage hitiyahama horekta unath salakanawa. :lol:
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    අනේ බං, ශෙඩ් එකට ගිහින් නම් බැහැ ලවු කර කර ඉන්න එපා. ශෙඩ් එකේ පොර ගහල දෙයි. ඉක්මනට පලයන්, පස්සෙ තව මිනිස්සු ඉන්නවා. ගෙදර ගිහින් ඕනෙ නම් ටැංකිය ඇරල බලපං.
     
    Bowman

    Well-known member
  • Feb 18, 2022
    454
    1,172
    93
    අනේ බං, ශෙඩ් එකට ගිහින් නම් බැහැ ලවු කර කර ඉන්න එපා. ශෙඩ් එකේ පොර ගහල දෙයි. ඉක්මනට පලයන්, පස්සෙ තව මිනිස්සු ඉන්නවා. ගෙදර ගිහින් ඕනෙ නම් ටැංකිය ඇරල බලපං.
    123910416_3773440752674184_1171119525440792482_n.jpg
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,055
    3
    118,669
    113
    Gampaha
    මේ ටිකේනං, වාහනෙන් බැහැල මූඩිය අරින වහන වැඩේ මාත් කරනව,

    මොකද මේ දවස් වල තෙල් ගහන මනුස්සය හරිම බිසී. නැත්තං, මගෙ ටැංකියෙ මූඩිය වෙන එකෙකුට හයි කරල යවන්නත් බැරි නෑ....
     
    Bowman

    Well-known member
  • Feb 18, 2022
    454
    1,172
    93
    Dan polime idan baha baha small talk dada thel gahanna giyoth polime un gahanawa.
    Common Sence kiyala topic eke dala thiyenne eka thamayi. Wachana Allaganna epa. Adahasa araganna. DAN kathawak kiyala nane methane. Thane hatiyata ane Gahanna.
     
    • Like
    Reactions: supun_sg

    Bowman

    Well-known member
  • Feb 18, 2022
    454
    1,172
    93
    මේ ටිකේනං, වාහනෙන් බැහැල මූඩිය අරින වහන වැඩේ මාත් කරනව,

    මොකද මේ දවස් වල තෙල් ගහන මනුස්සය හරිම බිසී. නැත්තං, මගෙ ටැංකියෙ මූඩිය වෙන එකෙකුට හයි කරල යවන්නත් බැරි නෑ....
    Good work.

    Ekaparak office eke 406 petrol car ekak shed eken diesel gahagena awa.
     
    • Wow
    Reactions: PHBhagya

    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    අනේ බං, ශෙඩ් එකට ගිහින් නම් බැහැ ලවු කර කර ඉන්න එපා. ශෙඩ් එකේ පොර ගහල දෙයි. ඉක්මනට පලයන්, පස්සෙ තව මිනිස්සු ඉන්නවා. ගෙදර ගිහින් ඕනෙ නම් ටැංකිය ඇරල බලපං.
    Siraaaaaawata
     
    Bowman

    Well-known member
  • Feb 18, 2022
    454
    1,172
    93
    ගහන්න තෙල් නෑනෙ මහත්තයෝ. :baffled: :baffled:
    හොඳයි මහත්තයෝ

    Down To earth wenna epa ban. Ganata Hitiyama hodatama athi
    Apita gahanna denawanam api bahala gahanawa. Fuel cap ekanam cord ekakin set welane thiyenne wahaneta.

    Oya okkoma karanna puluwan. Awla thiyenne down to earth wenna giyama sinhalu enawa kare naginna. Hodata adagena haamu wage hitiyahama horekta unath salakanawa. :lol:
    ------ Post added on Mar 30, 2022 at 9:09 AM
     
    Jalz

    Well-known member
  • Feb 18, 2020
    275
    468
    63
    මහන්තත්තකම බිම තියලා, වාහනෙන් බැහැල, වාහනේ වටේ කැරකිල, කැප් එක ඇරලා, ශෙඩ් මල්ලි එක්ක කතා කරලා, පැය බාගෙකට පස්සෙ ගෙදර යන මම දිහා බලන් කුණුහරුපෙන් බනින පිටිපස්සෙ වාහනේ එකා...:angry:
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    බහුතරයකගේ වාහනවල bonnet එක අරින්නේ service එකෙන්. fuel cap එක අරින්නේ ෂෙඩ් එකෙන්. දන්නේ නැගල යන්න විතරයි. ෂෙඩ් එකේ card එකෙන් ගෙවනකොට එකත් ලගට එනවා sign කරලා දෙනවා වීදුරුව පාත් කරලා දෙය්යෝ වගේ. පොඩ්ඩක් බිමට බැස්සට කමක් නෑ. status අඩු වෙන්නේ නෑ බය වෙන්න එපා. පිටරට ගියොත් ඔබ තනියෙම තෙල් ගහගන්න ඕනේ. මෙහෙ විතරක් මොකද මේ අමුතු මහන්තත්තකමක්?
    මොන විකාරයක්ද මේ ?
     
    Bowman

    Well-known member
  • Feb 18, 2022
    454
    1,172
    93
    මහන්තත්තකම බිම තියලා, වාහනෙන් බැහැල, වාහනේ වටේ කැරකිල, කැප් එක ඇරලා, ශෙඩ් මල්ලි එක්ක කතා කරලා, පැය බාගෙකට පස්සෙ ගෙදර යන මම දිහා බලන් කුණුහරුපෙන් බනින පිටිපස්සෙ වාහනේ එකා...:angry:
    Paya bagayakata passe gedara yanawanam obathuma slow motion thel Gagala thiyenne. Traffic light eke kola watuna gaman horn eka udath wadiwenwada?

    බැහැල ගිහින් බිලක් ඉල්ලුවහම කීයක බිලක්ද ඕනෙ කියලා ඇහුවා.:rolleyes:
    Ithin hodaine. Wadi ganaka Bilak dala companyata denda puluwanne ban.Ithuru gana oyata.
    ------ Post added on Mar 30, 2022 at 10:21 AM

    මොන විකාරයක්ද මේ ?
    Samawenna sir wikara kiwwata.
    ------ Post added on Mar 30, 2022 at 11:20 AM

    Siraaaaaawata
    Oya mahattayath traffic light eke kola watuna gaman horn eka uda wadiwena jathiye kenek neda.
    ------ Post added on Mar 30, 2022 at 11:23 AM
     
    Bowman

    Well-known member
  • Feb 18, 2022
    454
    1,172
    93
    ලියපු ඒකාට පිස්සු.
    Ganan ganda epa malli. Ignore karala dapan. Wade iwaraine.

    ඔබ දැකල ඇති සමහර වෙලාවට මිනිස්සු වාහනේ හොල්ල හොල්ල petrol ගහනවා. ඩිමෝ බට්ටෝ, delivery වාහන එහෙම ගොඩක් මේ විදිහට ගහනවා. එහෙම ගහන්නේ මේ හේතුව නිසයි.

    full tank ගහනකොට ෂෙඩ් එකෙන් max flow rate වේගයෙන් pump එක දානවා. එහෙම වේගෙන් pump වෙන වෙලාවල ටැංකියේ කට ගාව petrol එකතුවෙනවා. එහෙම උනාම pump එක එයා full tank ගැහුවා කියල හිතල auto off වෙනවා. හැබැයි ඊට පස්සේ වාහනේ ඉස්සරහට යනකොට, හෙලවෙනකොට අර කට ගාව එකතුවෙලා තියෙන petrol ටික ටැංකියට බහිනවා. එතකොට හරියටම බැලුවොත් තව ලීටර් කීපයක් ගහන්න පුලුවන්. මේ හින්ද petrol ගහනකොට mid flow rate වේගයකින් හෝ වාහනේ හිමීට හොල්ලමින් petrol ගැහුවොත් හරි තමයි හරියටම full tank කර ගන්න පුලුවන්. ගෙදර සීනි බෝතලේට සීනි පුරවනකොට අම්මා බෝතලේ හොල්ලමින් පුරවනවා දැකල ඇති. මෙතනත් ඒ වගේ තමයි.

    ------ Post added on Aug 10, 2022 at 5:51 PM

    2021 dec permit 1ක් තිබ්බා 7.5 mil
    දැන් ඒ වගේ ඩබල් ඇති නේ
    ------ Post added on Nov 1, 2022 at 8:45 AM

    මහන්තත්තකම බිම තියලා, වාහනෙන් බැහැල, වාහනේ වටේ කැරකිල, කැප් එක ඇරලා, ශෙඩ් මල්ලි එක්ක කතා කරලා, පැය බාගෙකට පස්සෙ ගෙදර යන මම දිහා බලන් කුණුහරුපෙන් බනින පිටිපස්සෙ වාහනේ එකා...:angry:
    ඔය ටික කරන්න, බිලක් ඉල්ලගන්න වැය වෙන කාලය බැලුවොත් විනාඩියක් උපරිම විනාඩි එකහමාරක් යයි.
    ------ Post added on Nov 1, 2022 at 8:59 AM