Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Today at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තෙල් ගෑස් සහ යුද්ධ-3
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තෙල් ගෑස් සහ යුද්ධ-3

ඇමෙරිකානු ව්යවසාය ආයතනයේ පරියේෂිකාවක් වන කැතරින් සිම්මර්මන් සිය ග්රන්ථයක් වන The Al Qaeda Network: A New Framework For Defining The Enemyහි අල්කයිදා සංවිධානයට අනුබද්ධ ත්රස්තවාදී සංවිධාන ගැන විස්තර කරයි.ඇය අල්කයිදා ජාලය සම්බන්ධව දැනට සිටින ප්රමුඛ පෙළේ විශේෂඥයෙක් ලෙසද ගණන් ගැනේ.ඇගේ විශේලේෂණයන්ට අනුව මෙම ත්රස්තවාදී කණ්ඩායම්වල භූගෝලීය පිහිටීම උතුරු අප්රිකාව සහ මුළු මැදපෙරදිග කලාපයම අයත්වේ.මෙම කලාපය මත පදනම්ව අල්කයිදා ජාලය පවතින අතර ලෝකයේ මුලු ගොඩබිම් ප්රමාණයෙන් 15%ක් පමණ ඔවුන් විසින් ආවරණය කරයි.

අල්කයිඩා ජාලයට අනුබද්ධිත ත්රස්තවාදී කණ්ඩායම් පෙන්වාදෙන සිම්මර්මන්ගේ වර්ණාවලිය

එම භූමියේ ජීවත්වන වැසියන් ත්රස්තවාදය වෙත ඇදගැනීමට ඇති විශේෂත්වය කුමක්ද?මෙම ප්රදේශ බොහොමයක් ඉස්ලාමයේ ආධිපත්යට යටත්ව තිබේ.ඉස්ලාමයේ ආරම්භය විකාශනය ගැන දන්නා කෙනෙකුට මුසලුන් ත්රස්තවාදයට නැඹුරු වන්නේ ඇයිද යන්න සම්බන්ධව පුදුම විය යුතු කරුණක් නොවේ.නමුත් ලෝක මුස්ලිම් ජනගනහයම මෙම සටනට සහාය නොදක්වයි.Pew Research Center අනුව ලෝක මුස්ලිම් ජනගහනයෙන් 55%ක් පමණක් අල්කයිදා ජාලය ක්රියාත්මක කලාපයේ ජීවත්වෙයි.

ලෝකයේ මුස්ලිම් ජන ව්යාප්තිය- සිතියම(2009)

මෙම කලාපයේ ත්රස්තවාදය බහුලවීමට තවත් හේතුවක් තිබේ.ඒ පෙට්රෝලියම් ඇතුලු ස්වභාවික සම්පත්වලින් එම කලාපය පොහොසත් වීමයි.භාවිතා නොකල සම්පත්වලින් පොහොසත් නිසා බලවත් පුද්ගලයින් ත්රස්තවාදය ව්යාජ හේතුවක් ලෙස ඉදිරිපත් කර මෙම රටවල් ආක්රමණය කරයි.මේ සඳහා සාක්ෂිද නැතුවාම නොවේ.ඉරාක යුද්ධයට පෙළඹ වූයේ තෙල් සම්පත අත්පත් කරගැනීම තෘෂ්ණාව බව එක්සත් ජනපදයේ ඉරාක ආක්රමණයෙන් වසර 10කට පසුව එරට නිලධාරීන් විවෘතව පිළිගෙන තිබේ.ජෙනරල් ජෝන් අබිසයිඩ් ඇතුලු ඇමෙරිකානු හමුදාවේ නායකයින්,ආරක්ෂක ලේකම් චක් හේගල්(2013-2015)ආදීන් කියා සිටියේ ඉරාක යුද්ධය තෙල් වෙනුවෙන් සිදුකල එකක් බවයි.ඔවුන් පමණක් නොව පෙඩරල් ඉතිරි කිරීමේ බැංකුවේ හිටපු ප්රධානියා වූ ඇලන් ග්රීන්ස්පෑන් එය පිළිගෙන තිබේ.2003 ආක්රමණයට පෙර ඉරාකයේ තෙල් කර්මාන්තය සම්පුර්ණයෙන්ම ආණ්ඩුවේ පාලනය යටතේ පැවතුණි.තවද ඒවා බටහිර තෙල් සමාගම්වලට විවෘත වූයේ නැත,දශකයක් පමණ පැවති යුද්ධයෙන් පසුව එය විශාල වශයෙන් පෞද්ගලිකරණය වී විදේශීය සමාගම්වල ආධිපත්යට නතුවී තිබේ.

"Of course it's about oil; we can't really deny that," - ජෙනරල් ජෝන් අබිසයිඩ්

"I am saddened that it is politically inconvenient to acknowledge what everyone knows: the Iraq war is largely about oil." - ඇලන් ග්රීන්ස්පෑන්

"People say we're not fighting for oil. Of course we are." - චක් හේගල්

ඛනිජ තෙල් සංචිත ව්යාප්තිය

අල්කයිදා ජාලයේ ව්යාප්තිය ලෝක තෙල් සහ ගෑස් සංචිත ව්යාප්ති සිතියම සමග අපූරු ලෙස සමපාත වේ.එම ජාලය සහිත කලාපයේ ලෝක තෙල් සංචිතවලින් 70%කට වඩා පිහිටා තිබේ.දැන් ලෝක බලවතුන්ගේ(ඇමෙරිකාව,රුසියාව,චීනය සහ යුරෝපා සංගමය) පාලනයට නතුව පවතින තෙල් සංචිත(90%) සදහන් කරන කලාපය තුල පිහිටා තිබේ.ලෝක තෙල් සංචිතවලින් 6.5%කට හිමිකම් කියන වෙනිසිවුලාව පමණක් දැනට මෙම ව්යසනයෙන් මිදී තිබේ.වාසනාවට එරට තවමත් ඉස්ලාමයේ ආධිපත්යට යටත්වී නොමැත.එසේ වූයේ නම් අල්කයිදාවේ ශාඛාවක් එරටින් මතුවීම පුදුමයට කරුණක් නොවේවි.නමුත් එක්සත් ජනපදය විසින් වෙනිසිවුලාව ජාතික ආරක්ෂාවට තර්ජනයක් ලෙස ප්රකාශයට පත් කිරීමට වග බලාගෙන තිබේ(2007 වර්ෂයේදී ඇමෙරිකාව විසින් ඇ.ඩො.ට්රිලියනක් වටිනා ඛනිජ සම්පත් තැන්පතු ඇෆ්ගනිස්ථානයෙන් සොයාගැනීමට සමත්විය.එහි යකඩ,තඹ,කොබෝල්ට්,රත්රන් සහ ලිතියම්).

අබිං වැවීමට අතිශය හිතකර දේශගුණයක් තිබීමද ඇෆ්ගනිස්ථානය ආක්රමණය කිරීමේ එක් අරමුණක් යැයි අනුමාන කල හැකිය.2001 ඇමෙරිකානු ආක්රමණයට පෙර තලෙයිබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානයේ අබිං වගා කිරීමට තහනමක් පනවන ලදි.නමුත් එක්සත් ජනපදය විසින් ඇෆ්ගනිස්ථානය යටත් කරගැනීමෙන් පසුව අබිං වගා කිරීම වාර්තාගත මට්ටමට වැඩිවිය.2014 වන විට ලෝක අබිං නිෂ්පාදනයෙන් 80%ක් ඇෆ්ගනිස්ථානයෙන් සිදුවිය.2016 වර්ෂයේදී ඔවුන් ලෝක හෙරොයින් ඉල්ලුමෙන් 90%ක් සපයන ලදි.

ඇෆ්ගනිස්ථානයේ අබිං වගාව - 2001 වර්ෂයෙන් පසුව ඇමෙරිකානු සහාය ලබන රූකඩ ආණ්ඩුවක් එරට පාලනය කරයි

අල්කයිදා ජාලය බහුවිධ අභිමතාර්ථ මුදුන්පත් කරගැනීම උදෙසා නිර්මාණය කල එකක් බවට කිසිදු විවාදයක් නැත.නමුත් මතුපිටින් බලන්නෙකුට පෙන්නේ කලාපයේ සියලු ප්රශ්නවලට හේතුව ඉස්ලාමීය ත්රස්තවාදය බවයි.අල්කයිදාව සහ එහි ජාලය කලාපය තුලට අනවසරයෙන් පිවිසීමට සහ සම්පත් අල්ලාගැනීමට නිදහසට කරුණ ලෙස එක්සත් ජනපදය භාවිතා කරන බව ගැඹුරින් ඒ දෙස බලන්නෙකුට පෙනේ.

Source:washingtonsblog.com

-HarshaLulzSec-

[QUOTE="HarshaLulzSec, post: 21013216, member: 547562"] [b]තෙල් ගෑස් සහ යුද්ධ-3[/b] [CENTER][IMG]http://i.imgur.com/cpNUdMn.jpg[/IMG][/CENTER] [SIZE="3"]ඇමෙරිකානු ව්යවසාය ආයතනයේ පරියේෂිකාවක් වන කැතරින් සිම්මර්මන් සිය ග්රන්ථයක් වන The Al Qaeda Network: A New Framework For Defining The Enemyහි අල්කයිදා සංවිධානයට අනුබද්ධ ත්රස්තවාදී සංවිධාන ගැන විස්තර කරයි.ඇය අල්කයිදා ජාලය සම්බන්ධව දැනට සිටින ප්රමුඛ පෙළේ විශේෂඥයෙක් ලෙසද ගණන් ගැනේ.ඇගේ විශේලේෂණයන්ට අනුව මෙම ත්රස්තවාදී කණ්ඩායම්වල භූගෝලීය පිහිටීම උතුරු අප්රිකාව සහ මුළු මැදපෙරදිග කලාපයම අයත්වේ.මෙම කලාපය මත පදනම්ව අල්කයිදා ජාලය පවතින අතර ලෝකයේ මුලු ගොඩබිම් ප්රමාණයෙන් 15%ක් පමණ ඔවුන් විසින් ආවරණය කරයි.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/9pyt41A.png[/IMG][/CENTER] [B][CENTER]අල්කයිඩා ජාලයට අනුබද්ධිත ත්රස්තවාදී කණ්ඩායම් පෙන්වාදෙන සිම්මර්මන්ගේ වර්ණාවලිය[/CENTER][/B] [SIZE="3"]එම භූමියේ ජීවත්වන වැසියන් ත්රස්තවාදය වෙත ඇදගැනීමට ඇති විශේෂත්වය කුමක්ද?මෙම ප්රදේශ බොහොමයක් ඉස්ලාමයේ ආධිපත්යට යටත්ව තිබේ.ඉස්ලාමයේ ආරම්භය විකාශනය ගැන දන්නා කෙනෙකුට මුසලුන් ත්රස්තවාදයට නැඹුරු වන්නේ ඇයිද යන්න සම්බන්ධව පුදුම විය යුතු කරුණක් නොවේ.නමුත් ලෝක මුස්ලිම් ජනගනහයම මෙම සටනට සහාය නොදක්වයි.Pew Research Center අනුව ලෝක මුස්ලිම් ජනගහනයෙන් 55%ක් පමණක් අල්කයිදා ජාලය ක්රියාත්මක කලාපයේ ජීවත්වෙයි.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/iN7gsYA.png[/IMG][/CENTER] [B][CENTER]ලෝකයේ මුස්ලිම් ජන ව්යාප්තිය- සිතියම(2009)[/CENTER][/B] [SIZE="3"]මෙම කලාපයේ ත්රස්තවාදය බහුලවීමට තවත් හේතුවක් තිබේ.ඒ පෙට්රෝලියම් ඇතුලු ස්වභාවික සම්පත්වලින් එම කලාපය පොහොසත් වීමයි.භාවිතා නොකල සම්පත්වලින් පොහොසත් නිසා බලවත් පුද්ගලයින් ත්රස්තවාදය ව්යාජ හේතුවක් ලෙස ඉදිරිපත් කර මෙම රටවල් ආක්රමණය කරයි.මේ සඳහා සාක්ෂිද නැතුවාම නොවේ.ඉරාක යුද්ධයට පෙළඹ වූයේ තෙල් සම්පත අත්පත් කරගැනීම තෘෂ්ණාව බව එක්සත් ජනපදයේ ඉරාක ආක්රමණයෙන් වසර 10කට පසුව එරට නිලධාරීන් විවෘතව පිළිගෙන තිබේ.ජෙනරල් ජෝන් අබිසයිඩ් ඇතුලු ඇමෙරිකානු හමුදාවේ නායකයින්,ආරක්ෂක ලේකම් චක් හේගල්(2013-2015)ආදීන් කියා සිටියේ ඉරාක යුද්ධය තෙල් වෙනුවෙන් සිදුකල එකක් බවයි.ඔවුන් පමණක් නොව පෙඩරල් ඉතිරි කිරීමේ බැංකුවේ හිටපු ප්රධානියා වූ ඇලන් ග්රීන්ස්පෑන් එය පිළිගෙන තිබේ.2003 ආක්රමණයට පෙර ඉරාකයේ තෙල් කර්මාන්තය සම්පුර්ණයෙන්ම ආණ්ඩුවේ පාලනය යටතේ පැවතුණි.තවද ඒවා බටහිර තෙල් සමාගම්වලට විවෘත වූයේ නැත,දශකයක් පමණ පැවති යුද්ධයෙන් පසුව එය විශාල වශයෙන් පෞද්ගලිකරණය වී විදේශීය සමාගම්වල ආධිපත්යට නතුවී තිබේ.[/SIZE] [SIZE="3"][CENTER]"Of course it's about oil; we can't really deny that," - ජෙනරල් ජෝන් අබිසයිඩ්[/CENTER][/SIZE] [CENTER][SIZE="3"]"I am saddened that it is politically inconvenient to acknowledge what everyone knows: the Iraq war is largely about oil." - ඇලන් ග්රීන්ස්පෑන්[/SIZE] [SIZE="3"]"People say we're not fighting for oil. Of course we are." - චක් හේගල්[/SIZE] [IMG]http://i.imgur.com/HZe2H81.jpg[/IMG][/CENTER] [B][CENTER]ඛනිජ තෙල් සංචිත ව්යාප්තිය[/CENTER][/B] [SIZE="3"]අල්කයිදා ජාලයේ ව්යාප්තිය ලෝක තෙල් සහ ගෑස් සංචිත ව්යාප්ති සිතියම සමග අපූරු ලෙස සමපාත වේ.එම ජාලය සහිත කලාපයේ ලෝක තෙල් සංචිතවලින් 70%කට වඩා පිහිටා තිබේ.දැන් ලෝක බලවතුන්ගේ(ඇමෙරිකාව,රුසියාව,චීනය සහ යුරෝපා සංගමය) පාලනයට නතුව පවතින තෙල් සංචිත(90%) සදහන් කරන කලාපය තුල පිහිටා තිබේ.ලෝක තෙල් සංචිතවලින් 6.5%කට හිමිකම් කියන වෙනිසිවුලාව පමණක් දැනට මෙම ව්යසනයෙන් මිදී තිබේ.වාසනාවට එරට තවමත් ඉස්ලාමයේ ආධිපත්යට යටත්වී නොමැත.එසේ වූයේ නම් අල්කයිදාවේ ශාඛාවක් එරටින් මතුවීම පුදුමයට කරුණක් නොවේවි.නමුත් එක්සත් ජනපදය විසින් වෙනිසිවුලාව ජාතික ආරක්ෂාවට තර්ජනයක් ලෙස ප්රකාශයට පත් කිරීමට වග බලාගෙන තිබේ(2007 වර්ෂයේදී ඇමෙරිකාව විසින් ඇ.ඩො.ට්රිලියනක් වටිනා ඛනිජ සම්පත් තැන්පතු ඇෆ්ගනිස්ථානයෙන් සොයාගැනීමට සමත්විය.එහි යකඩ,තඹ,කොබෝල්ට්,රත්රන් සහ ලිතියම්).[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/4pt0eQC.jpg[/IMG][/CENTER] [SIZE="3"]අබිං වැවීමට අතිශය හිතකර දේශගුණයක් තිබීමද ඇෆ්ගනිස්ථානය ආක්රමණය කිරීමේ එක් අරමුණක් යැයි අනුමාන කල හැකිය.2001 ඇමෙරිකානු ආක්රමණයට පෙර තලෙයිබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානයේ අබිං වගා කිරීමට තහනමක් පනවන ලදි.නමුත් එක්සත් ජනපදය විසින් ඇෆ්ගනිස්ථානය යටත් කරගැනීමෙන් පසුව අබිං වගා කිරීම වාර්තාගත මට්ටමට වැඩිවිය.2014 වන විට ලෝක අබිං නිෂ්පාදනයෙන් 80%ක් ඇෆ්ගනිස්ථානයෙන් සිදුවිය.2016 වර්ෂයේදී ඔවුන් ලෝක හෙරොයින් ඉල්ලුමෙන් 90%ක් සපයන ලදි.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/UPYS6dK.gif[/IMG][/CENTER] [B][CENTER]ඇෆ්ගනිස්ථානයේ අබිං වගාව - 2001 වර්ෂයෙන් පසුව ඇමෙරිකානු සහාය ලබන රූකඩ ආණ්ඩුවක් එරට පාලනය කරයි[/CENTER][/B] [SIZE="3"]අල්කයිදා ජාලය බහුවිධ අභිමතාර්ථ මුදුන්පත් කරගැනීම උදෙසා නිර්මාණය කල එකක් බවට කිසිදු විවාදයක් නැත.නමුත් මතුපිටින් බලන්නෙකුට පෙන්නේ කලාපයේ සියලු ප්රශ්නවලට හේතුව ඉස්ලාමීය ත්රස්තවාදය බවයි.අල්කයිදාව සහ එහි ජාලය කලාපය තුලට අනවසරයෙන් පිවිසීමට සහ සම්පත් අල්ලාගැනීමට නිදහසට කරුණ ලෙස එක්සත් ජනපදය භාවිතා කරන බව ගැඹුරින් ඒ දෙස බලන්නෙකුට පෙනේ.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/SJrP9J0.jpg[/IMG][/CENTER] Source:washingtonsblog.com -HarshaLulzSec- [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom