Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තෙල් ගෑස් සහ යුද්ධ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තෙල් ගෑස් සහ යුද්ධ

පසුගිය සියවස තුල යුද්ධ ගණනාවකට හේතුවක් වූයේ ඛනිජ තෙල්ය.20 වන සියවස තුල පමණක් තෙල් වෙනුවෙන් මිනිස් ජීවිත මිලියන ගණනක් බිලිගෙන තිබේ.නමුත් සමහරක් බලවත් රටවලට තෙල් බිම්වල බලය ලබාගැනීම හෝ ඒවාහි පාලනය තමන්ට හිතවත් පාර්ශ්වයට ලබාදීම, මිනිස් ජීවිතවලට වඩා බොහෝ වටිනා දෙයක් වූ බව ඉතිහාසය දෙස බැලීමේදී පෙනෙන්නට තිබේ.තෙල් වෙනුවෙන් ඇතිවූ එක් යුද්ධයක් වූයේ දෙවන ලෝක යුදයේදී ජපාන-ඇමෙරිකා පැසිෆික් යුද්ධයයි.අග්නිදිග ආසියාවේ තෙල් බිම් ජපානය විසින් ආක්රමණය කිරීම නිසා මෙම ගැටුම ඇතිවිය.දෙවන ලෝක යුද සමයේදීම හිට්ලර් විසින් ස්ටාලින්ග්රාඩ් නගරය ආශ්රිත කොකේසස් ප්රදේශය ආක්රමණය කලේ සෝවියට් දේශයේ තෙල් බිම් අත්පත් කරගැනීම සඳහාය.1980-88 කාලයේදී සිදුවූ ඉරාන-ඉරාක යුද්ධය හැඳින්වෙන්නේ "Tanker War" නමින්ය.මෙම යුද්ධයේදී ඇමෙරිකාව ඉරානය එරෙහිව ඉරාකයට පක්ෂව ක්රියා කල අතර ඉරාන නෞකා සහ නාවුක පහසුකම් විනාශ කිරීමටද මෙහෙයුම් දියත් කරන ලදි.තෙල් වලින් පොහොසත් සිය අසල්වැසියා වූ කුවේට් රාජ්යය ආක්රමණය කිරීමට ඉරාකය ක්රියා කලේද තෙල් නිසාය.දෙවන ගල්ෆ් යුද්ධය හෙවත් 2003දී ඇමෙරිකාව විසින් ඉරාකය ආක්රමණය කිරීම පිටුපස තිබෙන්නේද ඛනිජ තෙල් බව බොහෝදෙනා පිළිගන්නා කරුණකි.චෙච්නියානු බෙදුම්වාදයද තෙල්(ගෑස් ප්රවාහන මාර්ග) මත පදනම්ව "නිර්මාණය කල" එකක් බවට සමහර පාර්ශ්ව කරුණු ගෙන හැර දක්වයි.රුසියාව අස්ථාවර කිරීමේ අරමුණින් චෙච්නියානු අර්බුදය ඇති කලේ බටහිර සහ සුන්නි අරාබි රටවල සහාය ඇතිව බවට චෝදනා එල්ල වේ.

නිරිතදිග සහ නැගෙනහිර ආසියාව අවට සාගරයේ පෙට්ට්රෝලියම් සංචිත විහිද යාම

සෝවියට් දේශය බිඳ වැටීමෙන් පසුව බටහිර රටවල් මධ්යම ආසියාව සහ යුරේසියානු ප්රදේශයට සිය අවධානය යොමු කරන්නට හේතුවූයේ මැදපෙරදිගින් පසුව ලොව විශාලතම ගෑස් සහ තෙල් සම්පතට හිමිකම් කියන්නේ එම කලාපය නිසාය.එම කලාපයේ අලුතින් නිදහස ලැබූ රටවල් රුසියාවෙන් ස්වාධීනව කටයුතු කරනවා දැකීම ඇමෙරිකාව ප්රමුඛ බටහිර රටවල උවමනාව විය.එවිට මධ්යම ආසියාවේ තෙල් සහ ගෑස් නිදහසේ පරිභෝජනය කිරීමේ අවස්ථාව බටහිර රටවලට හිමිවේ.නමුත් තම ආර්ථික රඳා පවතින්නේ කලාපයේ පෙට්ට්රෝලියම් සම්පත සහ ඒවා ප්රවාහනය කිරීමට ඇති නළ මාර්ග මත නිසා රුසියාව බටහිර රටවල අභිප්රාය ඉටුවීමට ඉඩ දී බලා සිටියේ නැත.1990 පසුව කොකේසස් ප්රදේශයේ ඇතිවූ බෙදුම්වාදී ගැටුම්වලට මුල බලශක්තිය උදෙසා රුසියානු-බටහිර(එක්සත් ජනපදය සහ යුරෝපා සංගමය)කෑදරකමයි.

කැස්පියන් මුහුද ආශ්රිත තෙල් සහ ගෑස් සංචිත

නමුත් මැදපෙරදිග සහ උතුරු අප්රිකාවේ ඇතිව තිබෙන යුද්ධ,ත්රස්තාවාදී ප්රශ්න වලට එකම හේතුව තෙල් පමණක්ද?

ඇලන් ග්රීන්ස්පයින් ,ජෝන් මැකේන්,ජෝර්ජ් ඩබ්ලිව්.බුෂ් ,සාරා පේලින් සහ ජාතික ආරක්ෂක කවුන්සිලයේ නිලධාරීන්ට අනුව ඉරාක යුද්ධය සත්ය වශයෙන්ම තෙල් උදෙසා සිදුවූවකි.

[YOUTUBE]1DKzXAOupqM[/YOUTUBE]

2001 සැප්තැම්බර් 11 ප්රහාර මාලාවට පෙර ඉරාක තෙල් බිම් ජාතික ආරක්ෂක ප්රමුඛතාවයක් බවට පත් කිරීමට ඩික් චෙනී ක්රියාකලේය.

ඩික් චෙනී සහ හිටපු ජනපති ජෝර්ජ් ඩබ්ලිව්.බුෂ්

සැප්තැම්බර් 11 ප්රහාර මාලාවට මාස 5කට පෙර ඉරාකයට එරෙහිව හමුදා බලය යොදවන්නට එක්සත් ජනපදය තීරණය කර තිබිණි...ඒ ඉරාකය සතු තෙල් බිම්වල පාලනය සුරක්ෂිත කිරීමටය යනුවෙන් සන්ඩේ හෙරල්ඩ් පුවත්පත වාර්තා කර තිබිණි.

ඇමෙරිකා එක්සත් ජනපදයේ හිටපු ජනපති ජෝර්ජ් ඩබ්ලිව්.බුෂ් සහ එක්සත් රාජධානියේ හිටපු අගමැති ටෝනි බ්ලෙයාර් විසින් 2003 ඉරාක ආක්රමණයට හේතු ලෙස දැක්වූයේ,

1.ඉරාකය සතු සමූල ඝාතක අවි ඉවත් කිරීම/නිරායුදකරණය.

2.සදාම් හුසේන් ත්රස්තවාදයට ලබාදෙන සහාය අවසන් කිරීම.

3.ඉරාක ජනතාවට නිදහස/ප්රජාතන්ත්රවාදය ලබාදීම.

ඇමෙරිකාවේ හිටපු ජනපති ජෝර්ජ් ඩබ්ලිව්.බුෂ් සහ බ්රිතාන්යයේ හිටපු අගමැති ටෝනි බ්ලෙයාර්

මින් මුල් කරුණ දෙක කෙසේ වෙතත් ඇමෙරිකානු ආක්රමණය සහ ඒ නිසා හටගත් අභ්යන්තර අවි ගැටුම් නිසා ඉරාක ජාතිකයින් ලක්ෂ පහකට පමණ ජීවිත අහිමි විය. අද ඉරාකයේ සහ සිරියාවේ ක්රියාත්මක අල් කයිදාවෙන් බිදී ආවා යැයි කියන ඉස්ලාමීය රාජ්යය ත්රස්තවාදී සංවිධානය පවා බිහිවන්නේ 2003 ඉරාක ආක්රමණයෙන් පසුවයි.

ඉරාකයේ තෙල් සහ ගෑස් සම්පත

ඇෆ්ගන් ආක්රමණයද 9/11 ප්රහාරයට පෙර සැලසුම් කල එකකි.සැප්තැම්බර් 11 ප්රහාරයට පෙර එක්සත් ජනපදය ඔසාමා බින් ලාඩන් සහ තලෙයිබාන් සංවිධානයට එරෙහිව යුදමය ක්රියාමාර්ගයක් ගැනීමට සැලසුම් කරමින් සිටි බව පාකිස්තානයේ හිටපු රාජතාන්ත්රික නිලධාරියෙක් බිබීසී පුවත් සේවයට පවසා තිබේ.2001 වසරේ ජූලි මස මැද භාගයේදී ඉහළ පෙලේ ඇමෙරිකානු බලධාරීන් පිරිසක් නයාස් නායික් නම් පාකිස්තානයේ හිටපු විදේශ ලේකම්වරයාට පවසා තිබෙන්නේ ඇෆ්ගනිස්ථානයට එරෙහිව ඔක්තෝම්බර් මස මැදදී යුදමය ක්රියාමාර්ගයක් ගන්නා බවයි.ප්රංශ බුද්ධි අංශ නිලධාරියෙකුට අනුව ඇමෙරිකාවට අවශ්යව තිබුණේ මධ්යම ආසියාවේ තෙල්/ගෑස් වඩාත් පහසුවෙන් සහ ලාභදායිව ලබා ගැනීමට ඇෆ්ගනිස්ථානය හරහා නළයක් එලීමටයි.

2001 සැප්.11, ලෝක වෙළඳ මධ්යස්ථාන ගොඩනැගිල්ලට එල්ල වූ ප්රහාරයෙන් එය ගිනිගෙන දැවෙන අයුරු

මැදපෙරදිග තෙල්වලින් පොහොසත් රටවල් වන සවුදි අරාබිය සහ කුවේට්ය යන රටවල් එක්සත් ජනපදයේ මිත්ර රාජ්යයන් වේ.නමුත් ඉරානය 1979 විප්ලවයෙන් පසුව ඇමෙරිකාවේ සතුරෙක් බවට පත්විය.ඉරාකයද 2003 තෙක් ඇමෙරිකානු විරෝධී රාජ්යයක්ව තිබිණි.මේ රටවල් කිහිපය මැදපෙරදිග තෙල් සම්පතින් වැඩිම ප්රමාණයකට හිමිකම් කියන රාජ්යයන් වේ.ලෝකයේ අනාගතය තීරණය වන්නේ සහ තම සුපිරි බලය පවත්වා ගත හැක්කේ ඛනිජ තෙල් සහ ස්වභාවික වායු මත පමණක් බව සිතා සිටින එක්සත් ජනපදය මිනිස් ජීවිතවල අගය දෙවැනි තැනට දමා තෙල් වෙනුවෙන් ලෝකයම අවුලවමින් සිටියි.ස්වභාවික සම්පත් මතුවන්නේ කොතනින්ද එතැනින් ත්රස්තවාදයක් හෝ ආයුද සන්නද්ධ අරගල හෝ මතුවන්නේ අප පුදුමයට පත් කරවමින්ය.

ඉරාක හමුදාවේ ප්රහාර හමුවේ පසුබසින ඉස්ලාමීය රාජ්ය ත්රස්තවාදීන් ඉරාක තෙල් ළිං ගිනි තබා ඇති අයුරු

තෙල් සම්පතින් පොහොසත් තවත් කලාපයක් වන්නේ මධ්යම ආසියාවයි(සෝවියට් දේශය බිදවැටීමෙන් පසුව රුසියාවට එහි දකුණුදිග ප්රදේශ වන කස්කස්ථානය,තජිකිස්ථානය,උස්බෙකිස්ථානය ,තුර්ක්මෙනිස්ථානය,කීර්ගිස්ථානය සහ අසර්ජයිබානය අහිමිවිය.මෙම රටවල් එක්ව ගත්විට එහි සැඟව තිබෙන තෙල් සහ ගෑස් සංවිතවල එකතුව ඇමෙරිකාවට තෙල් සපයන මැදපෙරදිග තෙල් සැපයුම්කරුවන් දෙදෙනා වන සෞදි අරාබිය සහ ඉරාකය යන රටවල මුළු සංචිතයට සමාන බව කියවේ).නමුත් එම තෙල් ඉන් පිටතට ගැනීමට අවශ්ය නම් එය සිදුකල යුත්තේ රුසියාව හරහාය.එහිදී රුසියාව සමග ගනුදෙනු කිරීමට සිදුවේ.එහෙත් ඔබ ඇෆ්ගනිස්ථානය හරහා තෙල් නළයක් එලන්නේ නම් රුසියාව සමග ගනුදෙනු කිරිමේ අවශ්යතාවයක් පැන නොනගියි.තවද එහිදී වැය වන්නේ රුසියාව ඔස්සේ නළයක් එලීමට වැයවන මුදලෙන් අර්ධයකි.එම නිසා මූල්යමය සහ දේශපාලනිකව එය විශාල ජයග්රහණයක් වනු ඇති.එම නල මාර්ගය ඇෆ්ගනිස්ථානය ඔස්සේ පාකිස්තාන වෙරළට ගමන් කරනු ඇත.

යෝජිත තුර්ක්මෙනිස්ථාන-ඇෆ්ගනිස්ථාන-පාකිස්තාන-ඉන්දියා ගෑස් නළ මාර්ගය (TAPI)

සැප්තැම්බර් 11 ප්රහාරය සිදුවීමට සුළු කාලයකට පෙර එක්සත් ජනපදය තලෙයිබාන්වරුන්ට තෝරාගැනීමක් සිදුකරන්නට යෝජනා කලේය.තෙල් ගනුදෙනුවට ඔවුන් එකඟවන්නේ නම් රත්රන් වැස්සක්ද එකඟ නොවේ නම් බෝම්බ වැස්සකට සූදානම් වන්නැයි ඇමෙරිකානුවන්ගේ යෝජනාව විය.තලෙයිබාන්වරු දෙවැන්න තෝරාගත්හ.

[YOUTUBE]t41WD_40tq8[/YOUTUBE]

මාධ්යවේදියෙක් මෙන්ම කතෘවරයෙක් වන ගිලියුම් ඩස්ක්ව් සහ ත්රස්තවාදය පිළිබඳව ජාත්යන්තර උපදේශකයෙක් සහ විශේෂඥයෙක් වන ජීන් -චාර්ල්ස් බ්රිසාඩ් යන දෙදෙනාගේ "බින් ලාඩන්,තහනම් කල සත්යය" නම් ග්රන්ථයේ සඳහන් පරිදි ඇෆ්ගන් යුද්ධය යනු මධ්යම ආසියාවේ තෙල් සහ ගෑස් සම්පත්වල අයිතිය ලබාගැනීම උදෙසා බුෂ් පාලනය විසින් කල සැලැස්මක් ලෙස හඳුන්වා දී තිබේ.ඇෆ්ගනිස්ථානයට ඇතුල්වීමට ඔවුන් භාවිතා කලේ සැප්තැම්බර් 11 ප්රහාර මාලාව පිටුපස සිටියා යැයි කියන අල්කයිඩා සංවිධානය සහ තලෙයිබාන් සංවිධානයයි.එතෙක් කාලයක් මධ්යම ආසියාවේ තෙල් සහ ගෑස් සංචිතයන් පාලනය කලේ රුසියාවයි.බුෂ් පාලන තන්ත්රයට එය වෙනස් කිරීමට උවමනා විය.මෙම ග්රන්ථයට අනුව ජෝර්ජ් ඩබ්ලිව්.බුෂ් ජනපති වූ වහාම එනම් 2001 පෙබරවාරියේ පටන් තලෙයිබාන්වරුන් සමග ගනුදෙනු කිරීම ඇරඹිණි.ඇමෙරිකානු සහ තලෙයිබාන් රාජ්යතාන්ත්රික නියෝජිතයෝ කිහිපවරක්ම තෙල් ගනුදෙනුව ගැන කතිකා කිරීමට වොෂිංටනය,බර්ලින් සහ ඉස්ලාමාබාද් හිදී හමුවීම් සිදුකර තිබේ.දෙපාර්ශ්වයේ අවසන් හමුව 2001 අගෝස්තු මාසයේ එනම් 9/11 ප්රහාර මාලාවට සති පහකට පෙර සිදුව තිබේ.ඒ නියෝර්ක් සහ වොෂින්ටන් නගරවලය.එම කාලයේම මධ්යම ආසියානු සබදතා පිළිබද ඇමෙරිකානු රජයේ නියෝජිත ක්රිස්ටිනා රොකා ,තලෙයිබාන්වරුන්ගේ පාකිස්තාන තානාපති සමග ඉස්ලාමාබාද් හිදී සාකච්ඡාවක් සිදුකර තිබේ.

"බින් ලාඩන්,තහනම් කල සත්යය" නම් ග්රන්ථය

ජනපති බුෂ්ගේ සමීපතම පිරිස් තෙල් වෙළදාමට සම්බන්ධ අය බව "බින් ලාඩන්,තහනම් කල සත්යය" ග්රන්ථ කර්තෘවරුන් කියා සිටියි.බුෂ් පවුල පැවත එන්නේ ඛනිජ තෙල් වෙළදාම ආශ්රිත පසුබිමකින්ය.ඔහුගේ සමීපතමයින් වන හිටපු උප ජනපති ඩික් චෙනී,ජාතික ආරක්ෂක කවුන්සිලයේ කොන්ඩලීසා රයිස්,වෙළඳාම පිළිබඳ ලේකම් සහ බලශක්තිය පිළිබඳ ලේකම් වූ ඩොනල්ඩ් එවන්ස් සහ ස්පෙන්සර් ඒබ්රහම් ආදින් බොහොමයක් දෙනා එක්සත් ජනපද තෙල් සමාගම්වල වැඩි කාලයක් සේවය කල අයයි.

ඩික් චෙනී

ඩික් චෙනී - Halliburton සමාගමේ සභාපති ලෙස 2000 වසර අවසානය තෙක් කටයුතු කර තිබේ.මෙය ලොව තිබෙන විශාලතම තෙල් සමාගම්වලින් එකකි.රටවල් 80කට වැඩිගණනක මෙහෙයුම් සිදුකරන සමාගමකි.

කොන්ඩලීසා රයිස්

කොන්ඩලීසා රයිස් - Chevron සමාගමේ කලමනාකාරිණියක් ලෙස 1991 සිට 2000 දක්වා සේවය කර තිබේ.එය රටවල් 180කට වැඩි ගණනක ක්රියාත්මක තෙල් සහ ගෑස් සමාගමකි.

ඩොනල්ඩ් එවන්ස් සහ ස්ටැන්ලි ඒබ්රහම්

ඩොනල්ඩ් එවන්ස් සහ ස්ටැන්ලි ඒබ්රහම් - Tom Brown නම් තෙල් සමාගමේ සේවය කර තිබේ.

කොංග්රස් සාමාජික එඩ් මාර්කි මෙසේ කියා තිබේ.

"හොඳයි,අපි ලිබියාවේ සිටින්නේ තෙල් නිසා"

[YOUTUBE]HtD5oIzRFkE[/YOUTUBE]

ඇමෙරිකානු විදේශ ප්රතිපත්තියේ සත්යය මුහුණුවර සෙනට් සභිකයෙක්ගේ මුවෙන් පිටවීම වනාහි කලාතුරකින් සිදුවන දෙයකි.වරක් සෙනට් සහික ලින්ඩ්සෙයි ග්රැහැම් ගඩාෆි ගේ මරණය සම්බන්ධව මෙලෙස ප්රකාශයක් සිදුකලේය "අනාගතයේදී ලිබියාව තුල විශාල මුදල් ප්රමාණයක් උත්පාදනය වෙනවා.තෙල් විශාල වශයෙන් නිෂ්පාදනය වෙනවා,පොළොවට බැස ලිබියානු ජනතාවට ප්රජාතන්ත්රවාදය ස්ථාපනය කිරීමට සහ නිදහස් වෙළදපොල මූලධර්ම අනුව ආර්ථික පවත්වාගෙන යාමට උදව් කරමු"

[YOUTUBE]L88MUvcxES0[/YOUTUBE]

ඉහල පෙළේ ඇමෙරිකානු දේශපාලනඥයෙක් ගෙන් සත්යය එළිදරවූ පළමු අවස්ථාව එය නොවේ.2003 මාර්තු මාසයේදී ආරක්ෂක ලේකම් ඩොනල්ඩ් රම්ස්ෆෙල්ඩ් විසින් කියා සිටියේ ඉරාක යුද්ධයේ වියදම(දෙවන ගල්ෆ් යුද්ධය)ඉරාක වත්කම් සහ තෙල් ආදායමෙන් ලබාගත හැකිබවයි.මෙය විකාර අදහසක් නොවේ - පළමු ගල්ෆ් යුද්ධයට විශාල වශයෙන් වියදම් කලේ ඇමෙරිකාව විසින් ආරක්ෂා කරන තෙල් සැපයුම් මාර්ග වල වටිනාකම දුටු රටවල්ය.

2003 ජනවාරි 19

ප්රශ්නය: ලේකම්තුමනි,ඉරාක යුද්ධය සඳහා කොපමණ මුදලක් ආරක්ෂක දෙපාර්තුමේන්තුව විසින් ගෙවිය යුතු යැයි ඔබ සිතනවාද?

පිළිතුර(රම්ස්ෆෙල්ඩ්):හොඳයි,කලමනාකරනය සහ අයවැය ලේඛන කාර්යාලයට අනුව එය ඇ.ඩො.බිලියන 50ට අඩු ගණනකි.

ඉරාක ආක්රමණයේ මුලු වියදම මේවන විට ඇ.ඩො.ට්රිලියන 2කට වැඩි බව සඳහන්වේ.

[YOUTUBE]6BEsZMvrq-I[/YOUTUBE]

වරක් එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය එක්ව ප්රජාතාන්ත්රිකව තෝරා පත් කරගත් ඉරාන අගමැති මොහොමඩ් මෝසඩෙග්ව කුමන්ත්රණයකින් බලයෙන් පහකලේ ඔහුගේ රජය ඉරාන බොර තෙල් කර්මාන්තය ජනසතුකිරීමට ක්රියා කිරීම නිසාය.

මොහොමඩ් මෝසඩෙග්

-මොහොමඩ් මෝසඩෙග් 1951-1952 සමයේදී සහ 1952-1953 වශයෙන් වාර දෙකකදී ඉරාන අගමැති ලෙස සේවය කර තිබේ.1913 වර්ෂයේ පටන් ඉරානයේ බොර තෙල් කර්මාන්තය පාලනය කලේ පසුකාලීනව බ්රිටිෂ් පෙට්ට්රෝලියම් නමින් හැඳින්වූ ඇංග්ලෝ-පර්සියන් තෙල් සමාගමයි.මෝසඩෙග් ගේ තෙල් ජනසතු කිරීමේ සැලැස්ම හමුවේ බ්රිතාන්ය රජය බියට පත්විය.

අගමැති මෝසඩෙග්ට එරෙහිව පැවති උද්ඝෝෂණ

-1952 වර්ෂයේදී එක්සත් ජනපදයේ මධ්යම රහස් ඔත්තු සේවය සමග එක්ව බ්රිතාන්යය රහස් ඔත්තු සේවය ඉරාන අගමැති මෝසඩෙග් බලයෙන් පහ කිරීම සඳහා කුමන්ත්රණයක් සැලසුම් කරන ලදි.ඔවුන් ඊළඟ ඉරාන පාලකයා ලෙස තෝරාගෙන තිබුණේ ජෙනරල් ෆේස්ලොල්ලාහ් සහෙයිඩිය.ඇමෙරිකානු මධ්යම රහස් ඔත්තු සේවය වෙනුවෙන් සේවය කල ඉරාන ජාතිකයින් යොදාගෙන කුමන්ත්රණකරුවන් එරට ඉස්ලාමිකයින්ව මෝසඩෙග් රජයට එරෙහිව උසිගන්වන්නට විවිධාකාරයේ කඩාකප්පල්කාරී ක්රියාවන්හි යොදවන ලදි.

මොහොමඩ් මෝසඩෙග් නිවාස අඩස්සියේ පසුවන සමයේ

-කුමන්ත්රණය සඳහා අවසානයේදී ඉරානයේ ෂා රජුගේ කැමැත්තද ලබාගැනීමට කුමන්ත්රණකරුවන් සමත්විය.අගමැති මොහොමඩ් මෝසඩෙග් බලයෙන් පහකිරීමේ කුමන්ත්රණය 1953 අගෝස්තු මාසයේ 13දා සිදුවිය.ඔහුගේ රජයට එරෙහිව දැවැන්ත උද්ඝෝෂණ ඇති කිරීමට කුමන්ත්රණකරුවන් ක්රියා කලේ මුදලට ලබාගත් පිරිස් එක්කාසු කරගනිමින්ය.හමුදාවේ සහායද සහිතව අගමැති නිල නිවසට කඩා වැදී අගමැතිවරයා අත් අඩංගුවට ගෙන හමුදා බන්ධනාගාරයකට යවන ලදි.ඔහුගේ සහාය නිලධාරීන් සහ පක්ෂපාතී පිරිස් අත් අඩංගුවට ගෙන සිරගත කල අතර තවත් පිරිස් වධ බන්ධනවලට ලක් කෙරිණි.සමහරුන්ට මරණ දඬුවම හිමිවිය.අගමැති මෝසඩෙග් වසර 3ක් හමුදා අත් අඩංගුවේ තබාගෙන 1967 මාර්තු 5 දා මිය යන තෙක් නිවාස අඩස්සියේ තබන ලදි.

එය ගෑස් වෙනුවෙන් යුද්ධයකි

මෙම යුද්ධ තෙල් වෙනුවෙන් සේම ගෑස් වෙනුවෙන්ද සිදුකල සිදුකරන ඒවාය.ඇමෙරිකාව සිදුකල බොහොමයක් යුද්ධවල අරමුණ තෙල් සැපයුම අහිමිවීම සහ මිල අධික වීම ඔස්සේ ඔවුන්ගේ ආර්ථිකය දුර්වල වීම වළක්වා ගැනීමයි.

උදාහරණය:9/11 ප්රහාරයට පෙර ඇෆ්ගනිස්ථානය හරහා නළ මාර්ගයක් එළීමට එක්සත් ජනපදයට උවමනා වී තිබුණි.එම නළ මාර්ගය ඔස්සේ ස්වභාවික වායු ප්රවාහනය කිරීමට සැලසුම් කර තිබුණි.

ඔයිල්ප්රයිස් ඩොට් කොම් නම් බලශක්ති පුවත් වෙබ් අඩවියේ ප්රධාන විශේලේෂක ජෝන් සී.කේ, ඩැලිට අනුව,

"යෝජිත ට්රාන්ස්-ඇෆ්ගනිස්ථාන්(TAPI)ස්භාවික වායු ප්රවාහන නළ මාර්ගයේ වටිනාකම ඇ.ඩො. බිලියන 7.6කි.එහි සම්පුර්ණ දිග සැතපුම් 1840 බව සඳහන් වේ.එය තුර්ක්මෙනිස්ථානයේ ඩුවලෙටබාද් ගෑස් නිධියෙන් ආරම්භ වී ඇෆ්ගනිස්ථානය,පාකිස්ථානය හරහා ඉන්දියාවේ ෆසිල්කා නගරයෙන් අවසන් කිරීමට සැලසුම් කර තිබේ.මෙම ව්යාපෘතියේ කටයුතු 2015 දෙසැම්බර් මාසයේදී තුර්ක්මෙනිස්ථානයේදී ආරම්භ කල බව වාර්තා වේ.TAPI නල මාර්ග ව්යාපෘතිය දශක ගණනක් අතීතයට දිව යයි.1990 දශකයේ මුලදී සෝවියට් දේශය බිඳ වැටීමෙන් පසුව වෙන්ව ගිය මධ්යම ආසියානු රටවල්වල ඛනිජ තෙල් සහ ස්වභාවික වායු සම්පත අපනයන කිරීම සඳහා රුසියානු නල මාර්ග භාවිතා කිරීමට ඉඩ නොලැබුණි.ඒ නිසා ඉරානය සහ රුසියාව මඟ හැර තෙල් සහ ගෑස් ප්රවාහනය කිරීමට නව නල මාර්ගයක් නිර්මාණය කිරීමට අවශ්ය විය.ඒ අනුව 1995 වර්ෂයේදී ට්රාන්ස්-ඇෆ්ගනිස්ථාන් නල මාර්ග ව්යාපෘතිය ඇරඹිණි.නමුත් එසමයේදී ඇෆ්ගනිස්ථානය තලෙයිබාන්වරුන්ගේ පාලනයට නතුව තිබීම නිසා ඔවුන් සමග එකඟතාවයකට ඒමට සිදුවිය.යෝජිත නල මාර්ගය ඔස්සේ වසරකට කියුබික් මීටර් බිලියන 33ක් පමණ වූ ගෑස් තුර්ක්මෙනිස්ථානයෙන් අපනයනය කල හැකි බව ගණන් බලා තිබිණි.නමුත් මෙම ව්යාපෘතිය සඳහා තලෙයිබාන්වරුන්ගේ සහාය ලැබී නැත."

පර්සියානු බොක්ක සහ කැස්පියන් මුහුද අවට තෙල් සහ ගෑස් සම්පත් ව්යාප්තිය

මෙම යෝජිත නළ මාර්ගය එක්සත් ජනපදයේද ඉහල අවධානයක් දිනාගත් අතර ඊට එරටින් ප්රබල සහායක් හිමිවිය.ඊට හේතුව මධ්යම ආසියානු රටවල තෙල් සහ ගෑස් රුසියාව හරහා නොයන නළ මාර්ගයක් ඔස්සේ ලබාගැනීමට බටහිර රටවලට අවස්ථාව හිමිවන නිසාය.මෙම ගිවිසුම සම්බන්ධව සාකච්ඡා කිරීමට තලෙයිබාන් නියෝජිතයෝ එක්සත් ජනපදයට පැමිණි බව එකල ප්රධාන පෙළේ මාධ්ය විසින් වාර්තා කරන ලදි.ඔවුන් යුනොකල් නම් ඇමෙරිකානු තෙල් සමාගමේ හූස්ටන් හි මූලස්ථානයේදී හමුවීම සිදුකර තිබේ.ඇමෙරිකානු යුනොකල් සමාගම සහ එන්රොන් සමාගම මෙන්ම එක්සත් ජනපද රජයේ පූර්ණ සහායද මේ සඳහා ලැබිණි.දෙපාර්ශ්වය අතර සාකච්ඡා 2001 වර්ෂය දක්වා සිදුවූ බව කියවේ.ඒ අදාල නල මාර්ගය ඉදිකිරීමට කෙසේ හෝ තලෙයිබාන්වරුන් කැමති කරවා ගැනීමටයි. එන්රොන් සමාගම එහිදී තලෙයිබාන්වරුන්ට ඇ.ඩො.මිලියන ගණනින් ලබාදුන් බවද සඳහන් වේ.

"බින් ලාඩන්,තහනම් කල සත්යය" ග්රන්ථයේ කතෘවරුන්ට අනුව,

"තුර්ක්මෙනිස්ථානයේ ,උස්බෙස්කිස්ථානයේ සහ කසක්ස්ථානයේ පෙට්රෝලියම් නිෂ්පාදන ඇෆ්ගනිස්ථානය සහ පාකිස්ථානය හරහා ඉන්දීය සාගරයට ගෙන ඒමට මධ්යම ආසියාව හරහා නල මාර්ගයක් ඉදිකිරීමේදී තලෙයිබාන් රෙජිමයේ තිබෙන වැදගත්කම 2001 අගෝස්තු වන තෙක්ම එක්සත් ජනපදය දකින ලදි."

බ්රසීල ජාතික මාධ්යවේදියෙක් වෙන පෙපේ එස්කොබාර් ට අනුව,

"ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් ජනපති ලෙස පත්වීමත් සමගම යුනොකල් සමාගම නැවතත් සුපුරුදු ක්රීඩාවට යොමුවිය.2001 ජනාවරි මාසයේ පටන් ඔවුන් තලෙයිබාන්වරුන් හා සාකච්ඡා කිරීමට පටන් ගත්හ.මෙවර ඔවුන්ට ඇමෙරිකානු උප රාජ්ය ලේකම් රිචඩ් ආර්මිටේජ් ගේ සහාය ලැබුණි.ඔහු යුනොකල් සමාගමේ හිටපු සේවකයෙක් බවයි කියවෙන්නේ.2001 මාර්තු මාසයේදී වොෂිංටන් නගරයට පැමිණෙන ලෙස තලෙයිබාන්වරුන්ට ආරාධානවක් කරන ලදි.ඒ තලෙයිබාන් නායක මුල්ලාහ් ඕමාර්ගේ සහායක රාහ්මටුල්ලාහ් හෂිමිගේ මාර්ගයෙනි."

ටෙක්සාස් වෙත පැමිණි තලෙයිබාන්වරු

"දෙපාර්ශවය අතර කතිකාව බිද වැටෙන්නේ නළ මාර්ගය වෙනුවෙන් මාර්ගස්ථ ගාස්තුවක් තමන්ට අවශ්ය බව තලෙයිබාන්වරුන් දැඩිව ඉල්ලා සිටීම නිසාය.බුෂ් පාලනය විසින් තලෙයිබාන්වරුන් මුලිනුපුටා දැමීමට තීරණයක් ගෙන තිබෙන බව 2001 ජූලි මාසයේදී ජිනීවාහි ජී8 සමුළුවේදී බටහිර රාජ්යතාන්ත්රිකයන් විසින් අඟවන ලදි.2001 සැප්තැම්බර් මස 11දා ප්රහාර මාලාව ඇෆ්ගන් ආක්රමණ කාලසටහනේ තවත් එක් පියවරකි.හූස්ටන් වෙත පැමිණි තලෙයිබාන් සාමාජිකයින්ට බාබකිව්වලින් සංග්රහ කල මධ්ය බුද්ධි තොරතුරු කාර්යාංශයේ වැටුප් ලැබූ සහ සමාගමේ නියෝජිතයෙක් වූ හමීඩ් කර්සායි,ඇෆ්ගන් ආක්රමණයෙන් පසුව ඇෆ්ගනිස්ථානයේ නව නායකයා ලෙස පත් කරන ලදි.ආරක්ෂක ලේකම් ඩොනල්ඩ් රම්ස්ෆෙල්ඩ්ගේ ප්රථම ඵලනෙළීම වූයේ ඇෆ්ගන් ආක්රමණයයි.එයින් පසුව බටහිර ගැති කර්සායි,පාකිස්ථාන ජනපති මුෂාරෆ් සහ තුර්ක්මෙනිස්ථාන ජනපති ට්රාන්ස්-ඇෆ්ගන් නල මාර්ගය සඳහා වූ ගිවිසුමට අත්සන් තබන ලදි."

හමීඩ් කර්සායි සහ ජෝර්ජ් බුෂ්

2012 වර්ෂයේදී ඉන්දියාවද මෙම නල මාර්ග ව්යාපෘතියට අත්සන් තබන ලදි.ව්යාපෘතිය 2018 වර්ෂයේදී අවසන් කිරීමට දින නියම කර තිබිණි.ට්රාන්ස් ඇෆ්ගන් නල මාර්ගය ඔස්සේ තුර්ක්මෙනිස්ථාන ගෑස් ඉන්දියාව සහ පාකිස්ථානය ලබාගැනීමේ හැකියාව ලැබේ.නමුත් නළ මාර්ගය පාකිස්ථානය හරහා ගමන් කරන නිසා තුර්ක්මෙනිස්ථාන ගෑස් මත යැපීම ඉන්දියාවේ අනාගතයට සුබදායි ලෙස බලනොපාන බව ඉන්දියාව දන්නා නිසා ව්යාපෘතියට වියදම් දැරීමට එරට පසුබට වන බවක් පෙනේ.ට්රාන්ස්-ඇෆ්ගන් නල මාර්ගයේ තරඟකරුවාව සිටියේ ඉරාන-පාකිස්ථාන නල මාර්ගයයි.එම ව්යාපෘතියෙන් ඉවත්වන ලෙස එක්සත් ජනපදය පාකිස්ථානයෙන් ඉල්ලා තිබිණි.ඉවත් නොවුන හොත් පාකිස්ථානයට සම්බාධක පනවන බවට එවකට රාජ්ය ලේකම් හිලරි ක්ලින්ටන් විසින් අනතුරු අඟවා තිබිණි.

තලෙයිබාන්වරුගේ තර්ජන නිසා තවමත් TAPI නළ මාර්ග ව්යාපෘතිය සිහිනයක් පමණි

ගෑස් නල මාර්ග යනු නූතන ලෝකයෙ සේද මාවත්ය.ඒවාහි පාලනය දරන්නේ කවුද ඔහු බලශක්තිය පාලනය කරයි.මැදපෙරදිග,අප්රිකාව ආදී කලාප වල රටවල් අස්ථාවර කිරීම පිටුපස තිබෙන්නේ බලශක්තිය අත්පත් කරගැනීමේ සහ පෙට්රෝලියම් නිෂ්පාදන ප්රවාහන මාර්ග ඉදිකිරීමේ අභිප්රායයි.

මෙහි දැක්වෙන්නේ එක්සත් ජනපදයේ සහ ඉරානයේ සහාය ලබන තරඟකාරී ගෑස් නළ මාර්ග දෙකයි.ඉරානයේ සිට පාකිස්ථානය ඔස්සේ ඉන්දියාවට ගෑස් ගෙන යාමට සැලසුම් කර තිබූ IPI(එය දැන් IP නම් වේ) නළ මාර්ග ව්යාපෘතියෙන් ඉන්දියාව ඉවත් වන්නේ ඔවුන් එක්සත් ජනපදයේ පැත්ත ගැනීම නිසාය.IP නළ මාර්ගයේ ඉරානයට අයත් කොටස නිර්මාණය කර අවසන් වුවද පාකිස්ථානයට අදාල කොටස තවමත් අවසන් කර නොමැත.

මතු සම්බන්ධයි

Source:washingtonsblog.com

-HarshaLulzSec-

[QUOTE="HarshaLulzSec, post: 20930160, member: 547562"] [b]තෙල් ගෑස් සහ යුද්ධ[/b] [CENTER][IMG]http://i.imgur.com/SoXNseu.jpg[/IMG][/CENTER] [SIZE="3"]පසුගිය සියවස තුල යුද්ධ ගණනාවකට හේතුවක් වූයේ ඛනිජ තෙල්ය.20 වන සියවස තුල පමණක් තෙල් වෙනුවෙන් මිනිස් ජීවිත මිලියන ගණනක් බිලිගෙන තිබේ.නමුත් සමහරක් බලවත් රටවලට තෙල් බිම්වල බලය ලබාගැනීම හෝ ඒවාහි පාලනය තමන්ට හිතවත් පාර්ශ්වයට ලබාදීම, මිනිස් ජීවිතවලට වඩා බොහෝ වටිනා දෙයක් වූ බව ඉතිහාසය දෙස බැලීමේදී පෙනෙන්නට තිබේ.තෙල් වෙනුවෙන් ඇතිවූ එක් යුද්ධයක් වූයේ දෙවන ලෝක යුදයේදී ජපාන-ඇමෙරිකා පැසිෆික් යුද්ධයයි.අග්නිදිග ආසියාවේ තෙල් බිම් ජපානය විසින් ආක්රමණය කිරීම නිසා මෙම ගැටුම ඇතිවිය.දෙවන ලෝක යුද සමයේදීම හිට්ලර් විසින් ස්ටාලින්ග්රාඩ් නගරය ආශ්රිත කොකේසස් ප්රදේශය ආක්රමණය කලේ සෝවියට් දේශයේ තෙල් බිම් අත්පත් කරගැනීම සඳහාය.1980-88 කාලයේදී සිදුවූ ඉරාන-ඉරාක යුද්ධය හැඳින්වෙන්නේ "Tanker War" නමින්ය.මෙම යුද්ධයේදී ඇමෙරිකාව ඉරානය එරෙහිව ඉරාකයට පක්ෂව ක්රියා කල අතර ඉරාන නෞකා සහ නාවුක පහසුකම් විනාශ කිරීමටද මෙහෙයුම් දියත් කරන ලදි.තෙල් වලින් පොහොසත් සිය අසල්වැසියා වූ කුවේට් රාජ්යය ආක්රමණය කිරීමට ඉරාකය ක්රියා කලේද තෙල් නිසාය.දෙවන ගල්ෆ් යුද්ධය හෙවත් 2003දී ඇමෙරිකාව විසින් ඉරාකය ආක්රමණය කිරීම පිටුපස තිබෙන්නේද ඛනිජ තෙල් බව බොහෝදෙනා පිළිගන්නා කරුණකි.චෙච්නියානු බෙදුම්වාදයද තෙල්(ගෑස් ප්රවාහන මාර්ග) මත පදනම්ව "නිර්මාණය කල" එකක් බවට සමහර පාර්ශ්ව කරුණු ගෙන හැර දක්වයි.රුසියාව අස්ථාවර කිරීමේ අරමුණින් චෙච්නියානු අර්බුදය ඇති කලේ බටහිර සහ සුන්නි අරාබි රටවල සහාය ඇතිව බවට චෝදනා එල්ල වේ.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/ZCUjBOC.jpg[/IMG][/CENTER] [B][CENTER]නිරිතදිග සහ නැගෙනහිර ආසියාව අවට සාගරයේ පෙට්ට්රෝලියම් සංචිත විහිද යාම[/CENTER][/B] [SIZE="3"]සෝවියට් දේශය බිඳ වැටීමෙන් පසුව බටහිර රටවල් මධ්යම ආසියාව සහ යුරේසියානු ප්රදේශයට සිය අවධානය යොමු කරන්නට හේතුවූයේ මැදපෙරදිගින් පසුව ලොව විශාලතම ගෑස් සහ තෙල් සම්පතට හිමිකම් කියන්නේ එම කලාපය නිසාය.එම කලාපයේ අලුතින් නිදහස ලැබූ රටවල් රුසියාවෙන් ස්වාධීනව කටයුතු කරනවා දැකීම ඇමෙරිකාව ප්රමුඛ බටහිර රටවල උවමනාව විය.එවිට මධ්යම ආසියාවේ තෙල් සහ ගෑස් නිදහසේ පරිභෝජනය කිරීමේ අවස්ථාව බටහිර රටවලට හිමිවේ.නමුත් තම ආර්ථික රඳා පවතින්නේ කලාපයේ පෙට්ට්රෝලියම් සම්පත සහ ඒවා ප්රවාහනය කිරීමට ඇති නළ මාර්ග මත නිසා රුසියාව බටහිර රටවල අභිප්රාය ඉටුවීමට ඉඩ දී බලා සිටියේ නැත.1990 පසුව කොකේසස් ප්රදේශයේ ඇතිවූ බෙදුම්වාදී ගැටුම්වලට මුල බලශක්තිය උදෙසා රුසියානු-බටහිර(එක්සත් ජනපදය සහ යුරෝපා සංගමය)කෑදරකමයි.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/9z17R28.png[/IMG][/CENTER] [B][CENTER]කැස්පියන් මුහුද ආශ්රිත තෙල් සහ ගෑස් සංචිත[/CENTER][/B] [SIZE="3"][CENTER]නමුත් මැදපෙරදිග සහ උතුරු අප්රිකාවේ ඇතිව තිබෙන යුද්ධ,ත්රස්තාවාදී ප්රශ්න වලට එකම හේතුව තෙල් පමණක්ද?[/CENTER][/SIZE] [SIZE="3"][CENTER]ඇලන් ග්රීන්ස්පයින් ,ජෝන් මැකේන්,ජෝර්ජ් ඩබ්ලිව්.බුෂ් ,සාරා පේලින් සහ ජාතික ආරක්ෂක කවුන්සිලයේ නිලධාරීන්ට අනුව ඉරාක යුද්ධය සත්ය වශයෙන්ම තෙල් උදෙසා සිදුවූවකි.[/CENTER][/SIZE] [CENTER][YOUTUBE]1DKzXAOupqM[/YOUTUBE][/CENTER] [SIZE="3"][CENTER]2001 සැප්තැම්බර් 11 ප්රහාර මාලාවට පෙර ඉරාක තෙල් බිම් ජාතික ආරක්ෂක ප්රමුඛතාවයක් බවට පත් කිරීමට ඩික් චෙනී ක්රියාකලේය.[/CENTER][/SIZE] [CENTER][IMG]http://i.imgur.com/8g18FPT.jpg[/IMG][/CENTER] [B][CENTER]ඩික් චෙනී සහ හිටපු ජනපති ජෝර්ජ් ඩබ්ලිව්.බුෂ්[/CENTER][/B] [SIZE="3"][CENTER]සැප්තැම්බර් 11 ප්රහාර මාලාවට මාස 5කට පෙර ඉරාකයට එරෙහිව හමුදා බලය යොදවන්නට එක්සත් ජනපදය තීරණය කර තිබිණි...ඒ ඉරාකය සතු තෙල් බිම්වල පාලනය සුරක්ෂිත කිරීමටය යනුවෙන් සන්ඩේ හෙරල්ඩ් පුවත්පත වාර්තා කර තිබිණි.[/CENTER][/SIZE] [SIZE="3"]ඇමෙරිකා එක්සත් ජනපදයේ හිටපු ජනපති ජෝර්ජ් ඩබ්ලිව්.බුෂ් සහ එක්සත් රාජධානියේ හිටපු අගමැති ටෝනි බ්ලෙයාර් විසින් 2003 ඉරාක ආක්රමණයට හේතු ලෙස දැක්වූයේ,[/SIZE] [SIZE="3"][CENTER]1.ඉරාකය සතු සමූල ඝාතක අවි ඉවත් කිරීම/නිරායුදකරණය. 2.සදාම් හුසේන් ත්රස්තවාදයට ලබාදෙන සහාය අවසන් කිරීම. 3.ඉරාක ජනතාවට නිදහස/ප්රජාතන්ත්රවාදය ලබාදීම.[/CENTER][/SIZE] [CENTER][IMG]http://i.imgur.com/kIkmvwI.jpg[/IMG] [B]ඇමෙරිකාවේ හිටපු ජනපති ජෝර්ජ් ඩබ්ලිව්.බුෂ් සහ බ්රිතාන්යයේ හිටපු අගමැති ටෝනි බ්ලෙයාර්[/B] [/CENTER] [SIZE="3"]මින් මුල් කරුණ දෙක කෙසේ වෙතත් ඇමෙරිකානු ආක්රමණය සහ ඒ නිසා හටගත් අභ්යන්තර අවි ගැටුම් නිසා ඉරාක ජාතිකයින් ලක්ෂ පහකට පමණ ජීවිත අහිමි විය. අද ඉරාකයේ සහ සිරියාවේ ක්රියාත්මක අල් කයිදාවෙන් බිදී ආවා යැයි කියන ඉස්ලාමීය රාජ්යය ත්රස්තවාදී සංවිධානය පවා බිහිවන්නේ 2003 ඉරාක ආක්රමණයෙන් පසුවයි.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/xxZLigE.jpg[/IMG][/CENTER] [B][CENTER][B]ඉරාකයේ තෙල් සහ ගෑස් සම්පත[/B][/CENTER][/B] [SIZE="3"]ඇෆ්ගන් ආක්රමණයද 9/11 ප්රහාරයට පෙර සැලසුම් කල එකකි.සැප්තැම්බර් 11 ප්රහාරයට පෙර එක්සත් ජනපදය ඔසාමා බින් ලාඩන් සහ තලෙයිබාන් සංවිධානයට එරෙහිව යුදමය ක්රියාමාර්ගයක් ගැනීමට සැලසුම් කරමින් සිටි බව පාකිස්තානයේ හිටපු රාජතාන්ත්රික නිලධාරියෙක් බිබීසී පුවත් සේවයට පවසා තිබේ.2001 වසරේ ජූලි මස මැද භාගයේදී ඉහළ පෙලේ ඇමෙරිකානු බලධාරීන් පිරිසක් නයාස් නායික් නම් පාකිස්තානයේ හිටපු විදේශ ලේකම්වරයාට පවසා තිබෙන්නේ ඇෆ්ගනිස්ථානයට එරෙහිව ඔක්තෝම්බර් මස මැදදී යුදමය ක්රියාමාර්ගයක් ගන්නා බවයි.ප්රංශ බුද්ධි අංශ නිලධාරියෙකුට අනුව ඇමෙරිකාවට අවශ්යව තිබුණේ මධ්යම ආසියාවේ තෙල්/ගෑස් වඩාත් පහසුවෙන් සහ ලාභදායිව ලබා ගැනීමට ඇෆ්ගනිස්ථානය හරහා නළයක් එලීමටයි.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/RaYQrgS.jpg[/IMG] [B]2001 සැප්.11, ලෝක වෙළඳ මධ්යස්ථාන ගොඩනැගිල්ලට එල්ල වූ ප්රහාරයෙන් එය ගිනිගෙන දැවෙන අයුරු[/B][/CENTER] [SIZE="3"]මැදපෙරදිග තෙල්වලින් පොහොසත් රටවල් වන සවුදි අරාබිය සහ කුවේට්ය යන රටවල් එක්සත් ජනපදයේ මිත්ර රාජ්යයන් වේ.නමුත් ඉරානය 1979 විප්ලවයෙන් පසුව ඇමෙරිකාවේ සතුරෙක් බවට පත්විය.ඉරාකයද 2003 තෙක් ඇමෙරිකානු විරෝධී රාජ්යයක්ව තිබිණි.මේ රටවල් කිහිපය මැදපෙරදිග තෙල් සම්පතින් වැඩිම ප්රමාණයකට හිමිකම් කියන රාජ්යයන් වේ.ලෝකයේ අනාගතය තීරණය වන්නේ සහ තම සුපිරි බලය පවත්වා ගත හැක්කේ ඛනිජ තෙල් සහ ස්වභාවික වායු මත පමණක් බව සිතා සිටින එක්සත් ජනපදය මිනිස් ජීවිතවල අගය දෙවැනි තැනට දමා තෙල් වෙනුවෙන් ලෝකයම අවුලවමින් සිටියි.ස්වභාවික සම්පත් මතුවන්නේ කොතනින්ද එතැනින් ත්රස්තවාදයක් හෝ ආයුද සන්නද්ධ අරගල හෝ මතුවන්නේ අප පුදුමයට පත් කරවමින්ය.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/SEIgeoW.jpg[/IMG] [B]ඉරාක හමුදාවේ ප්රහාර හමුවේ පසුබසින ඉස්ලාමීය රාජ්ය ත්රස්තවාදීන් ඉරාක තෙල් ළිං ගිනි තබා ඇති අයුරු[/B][/CENTER] [SIZE="3"]තෙල් සම්පතින් පොහොසත් තවත් කලාපයක් වන්නේ මධ්යම ආසියාවයි(සෝවියට් දේශය බිදවැටීමෙන් පසුව රුසියාවට එහි දකුණුදිග ප්රදේශ වන කස්කස්ථානය,තජිකිස්ථානය,උස්බෙකිස්ථානය ,තුර්ක්මෙනිස්ථානය,කීර්ගිස්ථානය සහ අසර්ජයිබානය අහිමිවිය.මෙම රටවල් එක්ව ගත්විට එහි සැඟව තිබෙන තෙල් සහ ගෑස් සංවිතවල එකතුව ඇමෙරිකාවට තෙල් සපයන මැදපෙරදිග තෙල් සැපයුම්කරුවන් දෙදෙනා වන සෞදි අරාබිය සහ ඉරාකය යන රටවල මුළු සංචිතයට සමාන බව කියවේ).නමුත් එම තෙල් ඉන් පිටතට ගැනීමට අවශ්ය නම් එය සිදුකල යුත්තේ රුසියාව හරහාය.එහිදී රුසියාව සමග ගනුදෙනු කිරීමට සිදුවේ.එහෙත් ඔබ ඇෆ්ගනිස්ථානය හරහා තෙල් නළයක් එලන්නේ නම් රුසියාව සමග ගනුදෙනු කිරිමේ අවශ්යතාවයක් පැන නොනගියි.තවද එහිදී වැය වන්නේ රුසියාව ඔස්සේ නළයක් එලීමට වැයවන මුදලෙන් අර්ධයකි.එම නිසා මූල්යමය සහ දේශපාලනිකව එය විශාල ජයග්රහණයක් වනු ඇති.එම නල මාර්ගය ඇෆ්ගනිස්ථානය ඔස්සේ පාකිස්තාන වෙරළට ගමන් කරනු ඇත.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/iCP2EJq.jpg[/IMG] [B]යෝජිත තුර්ක්මෙනිස්ථාන-ඇෆ්ගනිස්ථාන-පාකිස්තාන-ඉන්දියා ගෑස් නළ මාර්ගය (TAPI)[/B][/CENTER] [SIZE="3"]සැප්තැම්බර් 11 ප්රහාරය සිදුවීමට සුළු කාලයකට පෙර එක්සත් ජනපදය තලෙයිබාන්වරුන්ට තෝරාගැනීමක් සිදුකරන්නට යෝජනා කලේය.තෙල් ගනුදෙනුවට ඔවුන් එකඟවන්නේ නම් රත්රන් වැස්සක්ද එකඟ නොවේ නම් බෝම්බ වැස්සකට සූදානම් වන්නැයි ඇමෙරිකානුවන්ගේ යෝජනාව විය.තලෙයිබාන්වරු දෙවැන්න තෝරාගත්හ.[/SIZE] [CENTER][YOUTUBE]t41WD_40tq8[/YOUTUBE][/CENTER] [SIZE="3"]මාධ්යවේදියෙක් මෙන්ම කතෘවරයෙක් වන ගිලියුම් ඩස්ක්ව් සහ ත්රස්තවාදය පිළිබඳව ජාත්යන්තර උපදේශකයෙක් සහ විශේෂඥයෙක් වන ජීන් -චාර්ල්ස් බ්රිසාඩ් යන දෙදෙනාගේ "බින් ලාඩන්,තහනම් කල සත්යය" නම් ග්රන්ථයේ සඳහන් පරිදි ඇෆ්ගන් යුද්ධය යනු මධ්යම ආසියාවේ තෙල් සහ ගෑස් සම්පත්වල අයිතිය ලබාගැනීම උදෙසා බුෂ් පාලනය විසින් කල සැලැස්මක් ලෙස හඳුන්වා දී තිබේ.ඇෆ්ගනිස්ථානයට ඇතුල්වීමට ඔවුන් භාවිතා කලේ සැප්තැම්බර් 11 ප්රහාර මාලාව පිටුපස සිටියා යැයි කියන අල්කයිඩා සංවිධානය සහ තලෙයිබාන් සංවිධානයයි.එතෙක් කාලයක් මධ්යම ආසියාවේ තෙල් සහ ගෑස් සංචිතයන් පාලනය කලේ රුසියාවයි.බුෂ් පාලන තන්ත්රයට එය වෙනස් කිරීමට උවමනා විය.මෙම ග්රන්ථයට අනුව ජෝර්ජ් ඩබ්ලිව්.බුෂ් ජනපති වූ වහාම එනම් 2001 පෙබරවාරියේ පටන් තලෙයිබාන්වරුන් සමග ගනුදෙනු කිරීම ඇරඹිණි.ඇමෙරිකානු සහ තලෙයිබාන් රාජ්යතාන්ත්රික නියෝජිතයෝ කිහිපවරක්ම තෙල් ගනුදෙනුව ගැන කතිකා කිරීමට වොෂිංටනය,බර්ලින් සහ ඉස්ලාමාබාද් හිදී හමුවීම් සිදුකර තිබේ.දෙපාර්ශ්වයේ අවසන් හමුව 2001 අගෝස්තු මාසයේ එනම් 9/11 ප්රහාර මාලාවට සති පහකට පෙර සිදුව තිබේ.ඒ නියෝර්ක් සහ වොෂින්ටන් නගරවලය.එම කාලයේම මධ්යම ආසියානු සබදතා පිළිබද ඇමෙරිකානු රජයේ නියෝජිත ක්රිස්ටිනා රොකා ,තලෙයිබාන්වරුන්ගේ පාකිස්තාන තානාපති සමග ඉස්ලාමාබාද් හිදී සාකච්ඡාවක් සිදුකර තිබේ.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/UYxVf1y.jpg[/IMG][/CENTER] [B][CENTER]"බින් ලාඩන්,තහනම් කල සත්යය" නම් ග්රන්ථය[/CENTER][/B] [SIZE="3"]ජනපති බුෂ්ගේ සමීපතම පිරිස් තෙල් වෙළදාමට සම්බන්ධ අය බව "බින් ලාඩන්,තහනම් කල සත්යය" ග්රන්ථ කර්තෘවරුන් කියා සිටියි.බුෂ් පවුල පැවත එන්නේ ඛනිජ තෙල් වෙළදාම ආශ්රිත පසුබිමකින්ය.ඔහුගේ සමීපතමයින් වන හිටපු උප ජනපති ඩික් චෙනී,ජාතික ආරක්ෂක කවුන්සිලයේ කොන්ඩලීසා රයිස්,වෙළඳාම පිළිබඳ ලේකම් සහ බලශක්තිය පිළිබඳ ලේකම් වූ ඩොනල්ඩ් එවන්ස් සහ ස්පෙන්සර් ඒබ්රහම් ආදින් බොහොමයක් දෙනා එක්සත් ජනපද තෙල් සමාගම්වල වැඩි කාලයක් සේවය කල අයයි.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/oDD9GGZ.jpg[/IMG][/CENTER] [B][CENTER]ඩික් චෙනී[/CENTER][/B] [SIZE="3"][CENTER]ඩික් චෙනී - Halliburton සමාගමේ සභාපති ලෙස 2000 වසර අවසානය තෙක් කටයුතු කර තිබේ.මෙය ලොව තිබෙන විශාලතම තෙල් සමාගම්වලින් එකකි.රටවල් 80කට වැඩිගණනක මෙහෙයුම් සිදුකරන සමාගමකි.[/CENTER][/SIZE] [CENTER][IMG]http://i.imgur.com/Cz3LpqH.jpg[/IMG][/CENTER] [B][CENTER]කොන්ඩලීසා රයිස්[/CENTER][/B] [CENTER][SIZE="3"]කොන්ඩලීසා රයිස් - Chevron සමාගමේ කලමනාකාරිණියක් ලෙස 1991 සිට 2000 දක්වා සේවය කර තිබේ.එය රටවල් 180කට වැඩි ගණනක ක්රියාත්මක තෙල් සහ ගෑස් සමාගමකි.[/SIZE] [IMG]http://i.imgur.com/Mzpn1vF.jpg[/IMG][/CENTER] [B][CENTER]ඩොනල්ඩ් එවන්ස් සහ ස්ටැන්ලි ඒබ්රහම්[/CENTER][/B] [CENTER][SIZE="3"]ඩොනල්ඩ් එවන්ස් සහ ස්ටැන්ලි ඒබ්රහම් - Tom Brown නම් තෙල් සමාගමේ සේවය කර තිබේ.[/SIZE][/CENTER] [SIZE="3"][CENTER]කොංග්රස් සාමාජික එඩ් මාර්කි මෙසේ කියා තිබේ. "හොඳයි,අපි ලිබියාවේ සිටින්නේ තෙල් නිසා"[/CENTER][/SIZE] [CENTER][YOUTUBE]HtD5oIzRFkE[/YOUTUBE][/CENTER] [SIZE="3"]ඇමෙරිකානු විදේශ ප්රතිපත්තියේ සත්යය මුහුණුවර සෙනට් සභිකයෙක්ගේ මුවෙන් පිටවීම වනාහි කලාතුරකින් සිදුවන දෙයකි.වරක් සෙනට් සහික ලින්ඩ්සෙයි ග්රැහැම් ගඩාෆි ගේ මරණය සම්බන්ධව මෙලෙස ප්රකාශයක් සිදුකලේය "අනාගතයේදී ලිබියාව තුල විශාල මුදල් ප්රමාණයක් උත්පාදනය වෙනවා.තෙල් විශාල වශයෙන් නිෂ්පාදනය වෙනවා,පොළොවට බැස ලිබියානු ජනතාවට ප්රජාතන්ත්රවාදය ස්ථාපනය කිරීමට සහ නිදහස් වෙළදපොල මූලධර්ම අනුව ආර්ථික පවත්වාගෙන යාමට උදව් කරමු"[/SIZE] [CENTER][YOUTUBE]L88MUvcxES0[/YOUTUBE][/CENTER] [SIZE="3"]ඉහල පෙළේ ඇමෙරිකානු දේශපාලනඥයෙක් ගෙන් සත්යය එළිදරවූ පළමු අවස්ථාව එය නොවේ.2003 මාර්තු මාසයේදී ආරක්ෂක ලේකම් ඩොනල්ඩ් රම්ස්ෆෙල්ඩ් විසින් කියා සිටියේ ඉරාක යුද්ධයේ වියදම(දෙවන ගල්ෆ් යුද්ධය)ඉරාක වත්කම් සහ තෙල් ආදායමෙන් ලබාගත හැකිබවයි.මෙය විකාර අදහසක් නොවේ - පළමු ගල්ෆ් යුද්ධයට විශාල වශයෙන් වියදම් කලේ ඇමෙරිකාව විසින් ආරක්ෂා කරන තෙල් සැපයුම් මාර්ග වල වටිනාකම දුටු රටවල්ය.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/ISCanio.jpg[/IMG][/CENTER] [SIZE="3"]2003 ජනවාරි 19 ප්රශ්නය: ලේකම්තුමනි,ඉරාක යුද්ධය සඳහා කොපමණ මුදලක් ආරක්ෂක දෙපාර්තුමේන්තුව විසින් ගෙවිය යුතු යැයි ඔබ සිතනවාද? පිළිතුර(රම්ස්ෆෙල්ඩ්):හොඳයි,කලමනාකරනය සහ අයවැය ලේඛන කාර්යාලයට අනුව එය ඇ.ඩො.බිලියන 50ට අඩු ගණනකි.[/SIZE] [SIZE="3"][CENTER]ඉරාක ආක්රමණයේ මුලු වියදම මේවන විට ඇ.ඩො.ට්රිලියන 2කට වැඩි බව සඳහන්වේ.[/CENTER][/SIZE] [CENTER][YOUTUBE]6BEsZMvrq-I[/YOUTUBE][/CENTER] [SIZE="3"][CENTER]වරක් එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය එක්ව ප්රජාතාන්ත්රිකව තෝරා පත් කරගත් ඉරාන අගමැති මොහොමඩ් මෝසඩෙග්ව කුමන්ත්රණයකින් බලයෙන් පහකලේ ඔහුගේ රජය ඉරාන බොර තෙල් කර්මාන්තය ජනසතුකිරීමට ක්රියා කිරීම නිසාය.[/CENTER][/SIZE] [CENTER][IMG]http://i.imgur.com/f8aHC3x.jpg[/IMG][/CENTER] [B][CENTER]මොහොමඩ් මෝසඩෙග්[/CENTER][/B] [SIZE="3"]-මොහොමඩ් මෝසඩෙග් 1951-1952 සමයේදී සහ 1952-1953 වශයෙන් වාර දෙකකදී ඉරාන අගමැති ලෙස සේවය කර තිබේ.1913 වර්ෂයේ පටන් ඉරානයේ බොර තෙල් කර්මාන්තය පාලනය කලේ පසුකාලීනව බ්රිටිෂ් පෙට්ට්රෝලියම් නමින් හැඳින්වූ ඇංග්ලෝ-පර්සියන් තෙල් සමාගමයි.මෝසඩෙග් ගේ තෙල් ජනසතු කිරීමේ සැලැස්ම හමුවේ බ්රිතාන්ය රජය බියට පත්විය.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/5a5YQRl.jpg[/IMG][/CENTER] [B][CENTER]අගමැති මෝසඩෙග්ට එරෙහිව පැවති උද්ඝෝෂණ[/CENTER][/B] [SIZE="3"]-1952 වර්ෂයේදී එක්සත් ජනපදයේ මධ්යම රහස් ඔත්තු සේවය සමග එක්ව බ්රිතාන්යය රහස් ඔත්තු සේවය ඉරාන අගමැති මෝසඩෙග් බලයෙන් පහ කිරීම සඳහා කුමන්ත්රණයක් සැලසුම් කරන ලදි.ඔවුන් ඊළඟ ඉරාන පාලකයා ලෙස තෝරාගෙන තිබුණේ ජෙනරල් ෆේස්ලොල්ලාහ් සහෙයිඩිය.ඇමෙරිකානු මධ්යම රහස් ඔත්තු සේවය වෙනුවෙන් සේවය කල ඉරාන ජාතිකයින් යොදාගෙන කුමන්ත්රණකරුවන් එරට ඉස්ලාමිකයින්ව මෝසඩෙග් රජයට එරෙහිව උසිගන්වන්නට විවිධාකාරයේ කඩාකප්පල්කාරී ක්රියාවන්හි යොදවන ලදි.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/vHln7hw.jpg[/IMG][/CENTER] [B][CENTER]මොහොමඩ් මෝසඩෙග් නිවාස අඩස්සියේ පසුවන සමයේ[/CENTER][/B] [SIZE="3"]-කුමන්ත්රණය සඳහා අවසානයේදී ඉරානයේ ෂා රජුගේ කැමැත්තද ලබාගැනීමට කුමන්ත්රණකරුවන් සමත්විය.අගමැති මොහොමඩ් මෝසඩෙග් බලයෙන් පහකිරීමේ කුමන්ත්රණය 1953 අගෝස්තු මාසයේ 13දා සිදුවිය.ඔහුගේ රජයට එරෙහිව දැවැන්ත උද්ඝෝෂණ ඇති කිරීමට කුමන්ත්රණකරුවන් ක්රියා කලේ මුදලට ලබාගත් පිරිස් එක්කාසු කරගනිමින්ය.හමුදාවේ සහායද සහිතව අගමැති නිල නිවසට කඩා වැදී අගමැතිවරයා අත් අඩංගුවට ගෙන හමුදා බන්ධනාගාරයකට යවන ලදි.ඔහුගේ සහාය නිලධාරීන් සහ පක්ෂපාතී පිරිස් අත් අඩංගුවට ගෙන සිරගත කල අතර තවත් පිරිස් වධ බන්ධනවලට ලක් කෙරිණි.සමහරුන්ට මරණ දඬුවම හිමිවිය.අගමැති මෝසඩෙග් වසර 3ක් හමුදා අත් අඩංගුවේ තබාගෙන 1967 මාර්තු 5 දා මිය යන තෙක් නිවාස අඩස්සියේ තබන ලදි.[/SIZE] [B][CENTER][SIZE="5"]එය ගෑස් වෙනුවෙන් යුද්ධයකි[/SIZE][/CENTER][/B] [SIZE="3"][CENTER]මෙම යුද්ධ තෙල් වෙනුවෙන් සේම ගෑස් වෙනුවෙන්ද සිදුකල සිදුකරන ඒවාය.ඇමෙරිකාව සිදුකල බොහොමයක් යුද්ධවල අරමුණ තෙල් සැපයුම අහිමිවීම සහ මිල අධික වීම ඔස්සේ ඔවුන්ගේ ආර්ථිකය දුර්වල වීම වළක්වා ගැනීමයි.[/CENTER][/SIZE] [SIZE="3"][CENTER]උදාහරණය:9/11 ප්රහාරයට පෙර ඇෆ්ගනිස්ථානය හරහා නළ මාර්ගයක් එළීමට එක්සත් ජනපදයට උවමනා වී තිබුණි.එම නළ මාර්ගය ඔස්සේ ස්වභාවික වායු ප්රවාහනය කිරීමට සැලසුම් කර තිබුණි.[/CENTER][/SIZE] [SIZE="3"]ඔයිල්ප්රයිස් ඩොට් කොම් නම් බලශක්ති පුවත් වෙබ් අඩවියේ ප්රධාන විශේලේෂක ජෝන් සී.කේ, ඩැලිට අනුව,[/SIZE] [SIZE="3"]"යෝජිත ට්රාන්ස්-ඇෆ්ගනිස්ථාන්(TAPI)ස්භාවික වායු ප්රවාහන නළ මාර්ගයේ වටිනාකම ඇ.ඩො. බිලියන 7.6කි.එහි සම්පුර්ණ දිග සැතපුම් 1840 බව සඳහන් වේ.එය තුර්ක්මෙනිස්ථානයේ ඩුවලෙටබාද් ගෑස් නිධියෙන් ආරම්භ වී ඇෆ්ගනිස්ථානය,පාකිස්ථානය හරහා ඉන්දියාවේ ෆසිල්කා නගරයෙන් අවසන් කිරීමට සැලසුම් කර තිබේ.මෙම ව්යාපෘතියේ කටයුතු 2015 දෙසැම්බර් මාසයේදී තුර්ක්මෙනිස්ථානයේදී ආරම්භ කල බව වාර්තා වේ.TAPI නල මාර්ග ව්යාපෘතිය දශක ගණනක් අතීතයට දිව යයි.1990 දශකයේ මුලදී සෝවියට් දේශය බිඳ වැටීමෙන් පසුව වෙන්ව ගිය මධ්යම ආසියානු රටවල්වල ඛනිජ තෙල් සහ ස්වභාවික වායු සම්පත අපනයන කිරීම සඳහා රුසියානු නල මාර්ග භාවිතා කිරීමට ඉඩ නොලැබුණි.ඒ නිසා ඉරානය සහ රුසියාව මඟ හැර තෙල් සහ ගෑස් ප්රවාහනය කිරීමට නව නල මාර්ගයක් නිර්මාණය කිරීමට අවශ්ය විය.ඒ අනුව 1995 වර්ෂයේදී ට්රාන්ස්-ඇෆ්ගනිස්ථාන් නල මාර්ග ව්යාපෘතිය ඇරඹිණි.නමුත් එසමයේදී ඇෆ්ගනිස්ථානය තලෙයිබාන්වරුන්ගේ පාලනයට නතුව තිබීම නිසා ඔවුන් සමග එකඟතාවයකට ඒමට සිදුවිය.යෝජිත නල මාර්ගය ඔස්සේ වසරකට කියුබික් මීටර් බිලියන 33ක් පමණ වූ ගෑස් තුර්ක්මෙනිස්ථානයෙන් අපනයනය කල හැකි බව ගණන් බලා තිබිණි.නමුත් මෙම ව්යාපෘතිය සඳහා තලෙයිබාන්වරුන්ගේ සහාය ලැබී නැත."[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/gGUuXac.jpg[/IMG][/CENTER] [B][CENTER]පර්සියානු බොක්ක සහ කැස්පියන් මුහුද අවට තෙල් සහ ගෑස් සම්පත් ව්යාප්තිය[/CENTER][/B] [SIZE="3"]මෙම යෝජිත නළ මාර්ගය එක්සත් ජනපදයේද ඉහල අවධානයක් දිනාගත් අතර ඊට එරටින් ප්රබල සහායක් හිමිවිය.ඊට හේතුව මධ්යම ආසියානු රටවල තෙල් සහ ගෑස් රුසියාව හරහා නොයන නළ මාර්ගයක් ඔස්සේ ලබාගැනීමට බටහිර රටවලට අවස්ථාව හිමිවන නිසාය.මෙම ගිවිසුම සම්බන්ධව සාකච්ඡා කිරීමට තලෙයිබාන් නියෝජිතයෝ එක්සත් ජනපදයට පැමිණි බව එකල ප්රධාන පෙළේ මාධ්ය විසින් වාර්තා කරන ලදි.ඔවුන් යුනොකල් නම් ඇමෙරිකානු තෙල් සමාගමේ හූස්ටන් හි මූලස්ථානයේදී හමුවීම සිදුකර තිබේ.ඇමෙරිකානු යුනොකල් සමාගම සහ එන්රොන් සමාගම මෙන්ම එක්සත් ජනපද රජයේ පූර්ණ සහායද මේ සඳහා ලැබිණි.දෙපාර්ශ්වය අතර සාකච්ඡා 2001 වර්ෂය දක්වා සිදුවූ බව කියවේ.ඒ අදාල නල මාර්ගය ඉදිකිරීමට කෙසේ හෝ තලෙයිබාන්වරුන් කැමති කරවා ගැනීමටයි. එන්රොන් සමාගම එහිදී තලෙයිබාන්වරුන්ට ඇ.ඩො.මිලියන ගණනින් ලබාදුන් බවද සඳහන් වේ.[/SIZE] [SIZE="3"]"බින් ලාඩන්,තහනම් කල සත්යය" ග්රන්ථයේ කතෘවරුන්ට අනුව,[/SIZE] [SIZE="3"]"තුර්ක්මෙනිස්ථානයේ ,උස්බෙස්කිස්ථානයේ සහ කසක්ස්ථානයේ පෙට්රෝලියම් නිෂ්පාදන ඇෆ්ගනිස්ථානය සහ පාකිස්ථානය හරහා ඉන්දීය සාගරයට ගෙන ඒමට මධ්යම ආසියාව හරහා නල මාර්ගයක් ඉදිකිරීමේදී තලෙයිබාන් රෙජිමයේ තිබෙන වැදගත්කම 2001 අගෝස්තු වන තෙක්ම එක්සත් ජනපදය දකින ලදි."[/SIZE] [SIZE="3"]බ්රසීල ජාතික මාධ්යවේදියෙක් වෙන පෙපේ එස්කොබාර් ට අනුව,[/SIZE] [SIZE="3"]"ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් ජනපති ලෙස පත්වීමත් සමගම යුනොකල් සමාගම නැවතත් සුපුරුදු ක්රීඩාවට යොමුවිය.2001 ජනාවරි මාසයේ පටන් ඔවුන් තලෙයිබාන්වරුන් හා සාකච්ඡා කිරීමට පටන් ගත්හ.මෙවර ඔවුන්ට ඇමෙරිකානු උප රාජ්ය ලේකම් රිචඩ් ආර්මිටේජ් ගේ සහාය ලැබුණි.ඔහු යුනොකල් සමාගමේ හිටපු සේවකයෙක් බවයි කියවෙන්නේ.2001 මාර්තු මාසයේදී වොෂිංටන් නගරයට පැමිණෙන ලෙස තලෙයිබාන්වරුන්ට ආරාධානවක් කරන ලදි.ඒ තලෙයිබාන් නායක මුල්ලාහ් ඕමාර්ගේ සහායක රාහ්මටුල්ලාහ් හෂිමිගේ මාර්ගයෙනි."[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/7tYs63z.jpg[/IMG][/CENTER] [B][CENTER]ටෙක්සාස් වෙත පැමිණි තලෙයිබාන්වරු[/CENTER][/B] [SIZE="3"]"දෙපාර්ශවය අතර කතිකාව බිද වැටෙන්නේ නළ මාර්ගය වෙනුවෙන් මාර්ගස්ථ ගාස්තුවක් තමන්ට අවශ්ය බව තලෙයිබාන්වරුන් දැඩිව ඉල්ලා සිටීම නිසාය.බුෂ් පාලනය විසින් තලෙයිබාන්වරුන් මුලිනුපුටා දැමීමට තීරණයක් ගෙන තිබෙන බව 2001 ජූලි මාසයේදී ජිනීවාහි ජී8 සමුළුවේදී බටහිර රාජ්යතාන්ත්රිකයන් විසින් අඟවන ලදි.2001 සැප්තැම්බර් මස 11දා ප්රහාර මාලාව ඇෆ්ගන් ආක්රමණ කාලසටහනේ තවත් එක් පියවරකි.හූස්ටන් වෙත පැමිණි තලෙයිබාන් සාමාජිකයින්ට බාබකිව්වලින් සංග්රහ කල මධ්ය බුද්ධි තොරතුරු කාර්යාංශයේ වැටුප් ලැබූ සහ සමාගමේ නියෝජිතයෙක් වූ හමීඩ් කර්සායි,ඇෆ්ගන් ආක්රමණයෙන් පසුව ඇෆ්ගනිස්ථානයේ නව නායකයා ලෙස පත් කරන ලදි.ආරක්ෂක ලේකම් ඩොනල්ඩ් රම්ස්ෆෙල්ඩ්ගේ ප්රථම ඵලනෙළීම වූයේ ඇෆ්ගන් ආක්රමණයයි.එයින් පසුව බටහිර ගැති කර්සායි,පාකිස්ථාන ජනපති මුෂාරෆ් සහ තුර්ක්මෙනිස්ථාන ජනපති ට්රාන්ස්-ඇෆ්ගන් නල මාර්ගය සඳහා වූ ගිවිසුමට අත්සන් තබන ලදි."[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/bbxUIrS.jpg[/IMG][/CENTER] [B][CENTER]හමීඩ් කර්සායි සහ ජෝර්ජ් බුෂ්[/CENTER][/B] [SIZE="3"]2012 වර්ෂයේදී ඉන්දියාවද මෙම නල මාර්ග ව්යාපෘතියට අත්සන් තබන ලදි.ව්යාපෘතිය 2018 වර්ෂයේදී අවසන් කිරීමට දින නියම කර තිබිණි.ට්රාන්ස් ඇෆ්ගන් නල මාර්ගය ඔස්සේ තුර්ක්මෙනිස්ථාන ගෑස් ඉන්දියාව සහ පාකිස්ථානය ලබාගැනීමේ හැකියාව ලැබේ.නමුත් නළ මාර්ගය පාකිස්ථානය හරහා ගමන් කරන නිසා තුර්ක්මෙනිස්ථාන ගෑස් මත යැපීම ඉන්දියාවේ අනාගතයට සුබදායි ලෙස බලනොපාන බව ඉන්දියාව දන්නා නිසා ව්යාපෘතියට වියදම් දැරීමට එරට පසුබට වන බවක් පෙනේ.ට්රාන්ස්-ඇෆ්ගන් නල මාර්ගයේ තරඟකරුවාව සිටියේ ඉරාන-පාකිස්ථාන නල මාර්ගයයි.එම ව්යාපෘතියෙන් ඉවත්වන ලෙස එක්සත් ජනපදය පාකිස්ථානයෙන් ඉල්ලා තිබිණි.ඉවත් නොවුන හොත් පාකිස්ථානයට සම්බාධක පනවන බවට එවකට රාජ්ය ලේකම් හිලරි ක්ලින්ටන් විසින් අනතුරු අඟවා තිබිණි.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/9VFC7ag.jpg[/IMG][/CENTER] [B][CENTER]තලෙයිබාන්වරුගේ තර්ජන නිසා තවමත් TAPI නළ මාර්ග ව්යාපෘතිය සිහිනයක් පමණි[/CENTER][/B] [SIZE="3"]ගෑස් නල මාර්ග යනු නූතන ලෝකයෙ සේද මාවත්ය.ඒවාහි පාලනය දරන්නේ කවුද ඔහු බලශක්තිය පාලනය කරයි.මැදපෙරදිග,අප්රිකාව ආදී කලාප වල රටවල් අස්ථාවර කිරීම පිටුපස තිබෙන්නේ බලශක්තිය අත්පත් කරගැනීමේ සහ පෙට්රෝලියම් නිෂ්පාදන ප්රවාහන මාර්ග ඉදිකිරීමේ අභිප්රායයි.[/SIZE] [SIZE="3"]මෙහි දැක්වෙන්නේ එක්සත් ජනපදයේ සහ ඉරානයේ සහාය ලබන තරඟකාරී ගෑස් නළ මාර්ග දෙකයි.ඉරානයේ සිට පාකිස්ථානය ඔස්සේ ඉන්දියාවට ගෑස් ගෙන යාමට සැලසුම් කර තිබූ IPI(එය දැන් IP නම් වේ) නළ මාර්ග ව්යාපෘතියෙන් ඉන්දියාව ඉවත් වන්නේ ඔවුන් එක්සත් ජනපදයේ පැත්ත ගැනීම නිසාය.IP නළ මාර්ගයේ ඉරානයට අයත් කොටස නිර්මාණය කර අවසන් වුවද පාකිස්ථානයට අදාල කොටස තවමත් අවසන් කර නොමැත.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/ztxXDJH.gif[/IMG] මතු සම්බන්ධයි[/CENTER] Source:washingtonsblog.com -HarshaLulzSec- [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom