තෙල් පෝලිමට බත් දන්සැලක්😍 💛💚💙❤️

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    තෙල් එනකම් හැම ඉන්ධන පිරවුම්හලක් ගාවම පෝලිම. තාම තෙල් එන ආරංචියක් නැහැ. ඒ ගැන හිතපු ඌරුගල ඉන්ධන පිරවුම්හලේ අය අද පෝලිමේ හිටිය හැමෝටම බත් දන්සැලක් දුන්නා. රෑටත් දෙනව කියල තමා දැනගන්න ලැබුනේ. ඉංගිරියේ මේ වගෙ දේවල් වෙනකොට ඇත්තටම සතුටුයි. ඉන්ධන පිරවුම්හල අයිතිකරු වන කැලුම් ප්‍රසන්න අයියට මේ වගෙ වැඩ තවත් කරන්න ශක්තිය ලැබේවා....! ❤️

    -Copied

    heDAHCC.jpeg

    V4SEmzG.jpeg

    JvqcYpd.jpeg

    kGIE5ZR.jpeg
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,036
    153,143
    113
    ane manda... minissu polima walata wirudda wenawa wenuwata eewata anuwarthanaya wenawa...
    Polim den upa sanskruthiyak wela..
    මේක ඇත්‍ත, ලංකාවෙ උන්ට ඕන ප්‍රශ්නෙන් ගොඩ එන්න නෙවේ, ඇගේ හිරියන්න බොරුවට මරාගෙ ප්‍රශ්නෙට තාවකාලික පැලැස්තර දම දමා ඉන්න එක. ලංකාව නම් ආයෙ අවුරුදු සීයකටවත් ගොඩ එයි කියලා හිතන්න එපා.😑
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,444
    4,694
    113
    ane manda... minissu polima walata wirudda wenawa wenuwata eewata anuwarthanaya wenawa...
    Polim den upa sanskruthiyak wela..

    gonnu ahara higayak thiyeddi dansal denawa. thel polima dan gedara karan inne. thawa tika dawasakin big girl party ekath othana gani

    මේක ඇත්‍ත, ලංකාවෙ උන්ට ඕන ප්‍රශ්නෙන් ගොඩ එන්න නෙවේ, ඇගේ හිරියන්න බොරුවට මරාගෙ ප්‍රශ්නෙට තාවකාලික පැලැස්තර දම දමා ඉන්න එක. ලංකාව නම් ආයෙ අවුරුදු සීයකටවත් ගොඩ එයි කියලා හිතන්න එපා.😑
    ඔ්ක තමා ලොකුම අවුල මචං.
    තමන්ගේ ප්‍රශ්නේ මොකක් ද කියලා සමහරු දන්නේ නැහැ. සමහරු දැන දැනත් අනුවර්තනය වෙනවා. වැඩිය ඔ්නේ නැ මගේ අම්මා තාත්තා උනත් හිතන්නේ මේවා අපි කල පව් පින් අනුව කියලා.
    ලංකාවේ බහුතරය ටක් ගාලා ඔ්වට අනුවර්තනය වෙනවා. තමන්ගේ කාලයට වටිනාකමක් දෙන්නේම නැහැ. ප්‍රශ්නෙට ඇඩ්‍රස් කරන්නේ නැහැ. මම අනෙක දැකපු දෙයක් තමා ෂෙඩ් ඒකට ඈතින් පෝලිම් වල ඉන්න මිනිස්සු ෂෙඩ් ඒක ලඟ මොක ද වෙන්නේ කියලවත් දන්න‌ේ නැහැ ඒ් වුනාට සෙට් වෙලා බර කයිය.. ඒහෙම ඉඳලා අයේ හවස යනවා තෙල් නෑ කියලා.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,036
    153,143
    113
    ඔ්ක තමා ලොකුම අවුල මචං.
    තමන්ගේ ප්‍රශ්නේ මොකක් ද කියලා සමහරු දන්නේ නැහැ. සමහරු දැන දැනත් අනුවර්තනය වෙනවා. වැඩිය ඔ්නේ නැ මගේ අම්මා තාත්තා උනත් හිතන්නේ මේවා අපි කල පව් පින් අනුව කියලා.
    ලංකාවේ බහුතරය ටක් ගාලා ඔ්වට අනුවර්තනය වෙනවා. තමන්ගේ කාලයට වටිනාකමක් දෙන්නේම නැහැ. ප්‍රශ්නෙට ඇඩ්‍රස් කරන්නේ නැහැ. මම අනෙක දැකපු දෙයක් තමා ෂෙඩ් ඒකට ඈතින් පෝලිම් වල ඉන්න මිනිස්සු ෂෙඩ් ඒක ලඟ මොක ද වෙන්නේ කියලවත් දන්න‌ේ නැහැ ඒ් වුනාට සෙට් වෙලා බර කයිය.. ඒහෙම ඉඳලා අයේ හවස යනවා තෙල් නෑ කියලා.
    :yes::(
     
    • Like
    Reactions: Amathi Putha

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    gonnu ahara higayak thiyeddi dansal denawa. thel polima dan gedara karan inne. thawa tika dawasakin big girl party ekath othana gani
    ඉතින් ඕයි මිනිස්සුන්ටනේ දුන්නෙ..කෑම බීම විසිකරා නම් ඕන්න අවුල්..

    ඔ්ක තමා ලොකුම අවුල මචං.
    තමන්ගේ ප්‍රශ්නේ මොකක් ද කියලා සමහරු දන්නේ නැහැ. සමහරු දැන දැනත් අනුවර්තනය වෙනවා. වැඩිය ඔ්නේ නැ මගේ අම්මා තාත්තා උනත් හිතන්නේ මේවා අපි කල පව් පින් අනුව කියලා.
    ලංකාවේ බහුතරය ටක් ගාලා ඔ්වට අනුවර්තනය වෙනවා. තමන්ගේ කාලයට වටිනාකමක් දෙන්නේම නැහැ. ප්‍රශ්නෙට ඇඩ්‍රස් කරන්නේ නැහැ. මම අනෙක දැකපු දෙයක් තමා ෂෙඩ් ඒකට ඈතින් පෝලිම් වල ඉන්න මිනිස්සු ෂෙඩ් ඒක ලඟ මොක ද වෙන්නේ කියලවත් දන්න‌ේ නැහැ ඒ් වුනාට සෙට් වෙලා බර කයිය.. ඒහෙම ඉඳලා අයේ හවස යනවා තෙල් නෑ කියලා.
    එහෙම එකපාරටම රටක් වෙනස් කරන්න බෑ බන්.. ඔය හිතන රටාව එන්නෙ සුද්දගේ කාලේ ඉඳන්.. කාලෙට වටිනාකමක් දෙන්න කාලය අපතේ නොයවන එවුන් වෙන්න එපැයි 🤭 අනිත් එක ඔය අපිට අරක ඕන මේක ඕන කියල දඟලන ගොඩක් වුන් හෙන අත්මර්තකමී මැට්ටෝ.. උන්ට දේශපාලනේ, සංස්කෘතියට හෙන ගැහුනත් එකයි උන්ගේ ටික කෙරෙනවා නම්.. වැඩි හරියක් ඉන්නෙ ඒ ටික නොලැබෙන නිසා බැහැපු උන්..එකයි අරගල සාර්ථක නොවෙන්නෙ..
    ------ Post added on Jun 25, 2022 at 2:26 PM
     
    • Like
    Reactions: Amathi Putha