තෙල් එනකම් හැම ඉන්ධන පිරවුම්හලක් ගාවම පෝලිම. තාම තෙල් එන ආරංචියක් නැහැ. ඒ ගැන හිතපු ඌරුගල ඉන්ධන පිරවුම්හලේ අය අද පෝලිමේ හිටිය හැමෝටම බත් දන්සැලක් දුන්නා. රෑටත් දෙනව කියල තමා දැනගන්න ලැබුනේ. ඉංගිරියේ මේ වගෙ දේවල් වෙනකොට ඇත්තටම සතුටුයි. ඉන්ධන පිරවුම්හල අයිතිකරු වන කැලුම් ප්රසන්න අයියට මේ වගෙ වැඩ තවත් කරන්න ශක්තිය ලැබේවා....! 
-Copied
-Copied

