Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Yesterday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තෙල් පොලිම්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බයියො ටික තෙල් පෝලිම් වල ඉන්න ගමන් පොඩි තෙල් ප්‍රශ්නෙකට උත්තර දීපං.

වැඩකරන තැන තෙල් කාඩ් එකක් දාල තියෙනව ඩයලොග්ලගෙ ඔය මගුලෙ ඇඩ්මින් වැඩ ටික මට පැටවුනා මේක මල කරුමයක් වෙලා තියෙන්නෙ ඩයලොග් බල්ලො වෙලාවට ෂෙඩ් වලට ගෙවන්නෙ නැතුව තෙල් ගහන්න යන උන් දවාලක් රැයක් නැතුව මට කෝල් කරනව. ඒ මදිවට මේ කාඩ් වැඩකරන ෂෙඩ් පොඩ්ඩයි තියෙන්නෙ. ඊට අමතරව මුන්ගෙ කස්ටමර් සර්විස් බලු. ෆෝන් එකක් උස්සන්නෙ නෑ ඩිපොසිට් තිබ්බා දවස් 2ක් විතර යනව අප්ඩේට් වෙන්න.

1. උඹලගෙ ආයතනත් ඕකට යනව නම් යන්න දෙන්න එපා අමුම කරුමයක්.

2. මේක වෙනුවට වෙන Altanatives තියෙනවද බං. නිකං ඩෙබිට් ක්‍රෙඩිට් කාඩ් එකක් වගේ ඕනම කාඩ් තියෙන ෂෙඩ් එකකින් ගහන්න පුළුවන් ඔප්ෂන් එකක්.

3. මේකෙ තියෙන එකම වාසිය 18% ට input එකක් ගන්න පුළුවන් එක විතරයි.

[QUOTE="nul, post: 31265496, member: 563883"] [SIZE=5]බයියො ටික තෙල් පෝලිම් වල ඉන්න ගමන් පොඩි තෙල් ප්‍රශ්නෙකට උත්තර දීපං. වැඩකරන තැන තෙල් කාඩ් එකක් දාල තියෙනව ඩයලොග්ලගෙ ඔය මගුලෙ ඇඩ්මින් වැඩ ටික මට පැටවුනා මේක මල කරුමයක් වෙලා තියෙන්නෙ ඩයලොග් බල්ලො වෙලාවට ෂෙඩ් වලට ගෙවන්නෙ නැතුව තෙල් ගහන්න යන උන් දවාලක් රැයක් නැතුව මට කෝල් කරනව. ඒ මදිවට මේ කාඩ් වැඩකරන ෂෙඩ් පොඩ්ඩයි තියෙන්නෙ. ඊට අමතරව මුන්ගෙ කස්ටමර් සර්විස් බලු. ෆෝන් එකක් උස්සන්නෙ නෑ ඩිපොසිට් තිබ්බා දවස් 2ක් විතර යනව අප්ඩේට් වෙන්න. 1. උඹලගෙ ආයතනත් ඕකට යනව නම් යන්න දෙන්න එපා අමුම කරුමයක්. 2. මේක වෙනුවට වෙන Altanatives තියෙනවද බං. නිකං ඩෙබිට් ක්‍රෙඩිට් කාඩ් එකක් වගේ ඕනම කාඩ් තියෙන ෂෙඩ් එකකින් ගහන්න පුළුවන් ඔප්ෂන් එකක්. 3. මේකෙ තියෙන එකම වාසිය 18% ට input එකක් ගන්න පුළුවන් එක විතරයි. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom