තෙල් පෝළිම කුඩු [Crash]

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,628
    113

    ඉන්ධන පෝලිමක ඉදිරියට ඇදෙමින් තිබූ රථ පෙළක් අතරින් එක් මෝටර් රථයක් එකවරම වේගයෙන් ඉදිරියට ධාවනය වී අනතුරක් සිදුවී තිබේ.

    පිළියන්දල පුවක්ගස් හන්දිය IOC ඉන්ධන පිරවුම්හලෙන් ඉන්ධන ලබාගැනීම සඳහා පැමිණි මෝටර් රථයක් එලෙස වේගයෙන් ඉදිරියට ධාවනය වී තිබුණේ රියදුරාට රථය පාලනය කරගැනීමට නොහැකිවීමෙනි.

    අදාළ මෝටර් රථයේ තිරිංග වෙනුවට ඇක්සලරේටරය පෑගීම හේතුවෙන් මෙම අනතුර සිදුවූ බව රථයේ රියදුරු පවසා තිබේ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,628
    113
    බලපන් ඉතින් සිංහලුන්ගෙ priorities, වැටිච්ච එකාට මොකද බලන්නෙ එකයි, අරූට නෙලන්න සෙට් එකම 🥴

    Flight or fight
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,628
    113
    Mata hitaganna beri..minissunta sallith nethuwa mokata mechchara thel gahanawada kiyala..metana aka laga 4km athule shed 6k wage tinawa..okkoma eka wage..samahara shed wala polim hamba wela inne...
    Maasayak thel nathuwa hitiyane

    Thel tankiya 1/4 dakinakota kahanawa kahanawa wage
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,186
    31,918
    113

    ඉන්ධන පෝලිමක ඉදිරියට ඇදෙමින් තිබූ රථ පෙළක් අතරින් එක් මෝටර් රථයක් එකවරම වේගයෙන් ඉදිරියට ධාවනය වී අනතුරක් සිදුවී තිබේ.

    පිළියන්දල පුවක්ගස් හන්දිය IOC ඉන්ධන පිරවුම්හලෙන් ඉන්ධන ලබාගැනීම සඳහා පැමිණි මෝටර් රථයක් එලෙස වේගයෙන් ඉදිරියට ධාවනය වී තිබුණේ රියදුරාට රථය පාලනය කරගැනීමට නොහැකිවීමෙනි.

    අදාළ මෝටර් රථයේ තිරිංග වෙනුවට ඇක්සලරේටරය පෑගීම හේතුවෙන් මෙම අනතුර සිදුවූ බව රථයේ රියදුරු පවසා තිබේ.

    @erozan wage ekek
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,132
    4,997
    113
    -In Darkness-
    aru 2,3 parak karalkila watilath nagitta... yakka puthek
    නෑ බං. උගේ කකුල ඩැමේජ් වෙන්න ඕනේ වැදුන විදියට. බලපන් ඌ වැටිලා ඉද්දිත් එක අතකින් කකුල හොලවන්න හදනවා. ඒ වැදුන වැදිල්ලට කකුල නොකැඩී තිබ්බොත් පුදුමයි.