තෙල් පෝළිම කුඩු [Crash]

Darkseid

Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    Mata hitaganna beri..minissunta sallith nethuwa mokata mechchara thel gahanawada kiyala..metana aka laga 4km athule shed 6k wage tinawa..okkoma eka wage..samahara shed wala polim hamba wela inne...
    කිව්වා වගේ මිනිස්සු ෆොමෝ වලට ගහනවා ඊට වඩා සක්කිලි තෙල් දිල් කරනවා යකෝ ෂෙඩ් එකෙන් ගහගෙන ලගම අතු පාරට දාල ඩිල් කරනවා ඒ සල්ලි වලින් ආයේ පෝලිමට යනවා පෝලිම මද වෙනම පෝලිමක්

    ඔක්කොටම කලින් පොලිසියට සොට් එක දෙන්න ඕනේ මෙහම දේවල් වෙන්න දෙනවාට ඉන්න පොලිසියත් පව් කියලා යනවා වුන්ටත් කරගන්න දෙයක් නැතුවත් ඇති

    #මාස දෙකට තුනකට තෙල් ගෙනලලා තෙල් මස්සෙන් මාසේ රු 50ගානේ හරි අඩු වෙනකම් මේ තල පෝලිම් නවත්තන්න බහ

    බලමු qr එක
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,694
    113
    Gampaha
    carpet ekata hiraunada danna. oy thel polimwal purudu nathi ayath practice karanawa amathara driver kenek htiyata.
    ඔවුනේ... ඒකත් වෙන්න පුලුවන්...
    සමහර පෝලිං වල ළමයි එහෙමත් ඉන්නව වාහන එක්න..