තෙල් මිල හික් ගෑවිලා බන්

Lion-0

Well-known member
  • Dec 22, 2025
    492
    496
    63
    150 යයි කියලා කියන්නේ ?

    මේ කරුමෙ නවත්තන්න ලෝකේ කිසිම රටක් ඉස්සරට එන්නේ නැත්තේ ඇයි බං . ? සාම සාකච්ඡා හරි.

    ඉස්සරට

    තුවරිසම් අඩුන්වෙන්වා
    මැදපෙරදිග සල්ලි අඩු. වෙනවා

    ඒවත් එක්ක තෙල් ඩබල් වුණාම කොරෝනා වලට වඩා කෙස් එකක් එන්නේ

    ලෝකේ හතර වටේ සාම පාගමන්/උද්ඝෝෂණ වගේ සංවිධානය කරලා යුද්දෙ නවත්තන්න මුමනත් එකක් හැදුවා නම් හරි. මොක්වත් වෙන්නේ නැත්තම්. පස්සේ ඕක රැළි වගේ ගිහින් us වලත් වෙයි.

    ට්‍රම්ප් කාරයා නම් අමුම අමු සක්කිලියෙක්.
     
    Last edited:

    Lion-0

    Well-known member
  • Dec 22, 2025
    492
    496
    63
    අර හාමුදුරු කාන්ඩේඇමරිකාව පුරා පා ගමන් ගිහිල්ලත් වැඩක් වෙලා නෑ
    පාගමන් නෙමේ බන් ගොටෝ ගෝ වගේ යුද්දෙ නාවත්ත්න්න කියලා. උද්ඝෝෂණ. රැළි.

    එක්කෝ ඉරානේ. කාන්තාරයක බලලා. නියික් එක්ක බැස්සුවානම් හැරීමේ මගුල ඉවර වෙනවා නම්
     
    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    1,124
    1,852
    113
    12.png

    https://oilprice.com/Latest-Energy-...ast-100-as-Iran-Names-New-Supreme-Leader.html
    ------ Post added on Mar 9, 2026 at 5:18 AM
     
    • Love
    Reactions: Bitter Truth

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,578
    17,633
    113
    Auckland
    CIA එකේ උන් මේ කරන්න හදන්නෙ තෙල් වෙලද ඒකාධිකාරියක් හදාගන්න කියල තෙරෙන්නෙ නැද්ද?

    යුක්‍රෙන් උන් රුසියාවෙ තෙල් වලට ගහගෙන ගහගෙන යනව

    වෙනිසියුලා තෙල් දැන් ඇමරිකන් උන් අල්ලන්න යන්නෙ

    ඉරාන් යුද්ධෙ පටන් ගත්ත

    ඉස්සහට ඉතුරු වෙන්නෙ ඇරැම්කො උන්ගෙ තෙල් තමා උන්ට කැමති ගානක් කියන්න
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,170
    46,947
    113
    ට්‍රම්ප් කාරයා නම් අමුම අමු සක්කිලියෙක්.

    Village People Dancing GIF by de chinezen

    අර හාමුදුරු කාන්ඩේඇමරිකාව පුරා පා ගමන් ගිහිල්ලත් වැඩක් වෙලා නෑ

    හාමුදුරුවරු වැඩක් නෑනේ කෝ අර පාප් වහන්සේ ඵහෙම..මීක් නෑ නේහ්..😅

    Pope Francis Papa GIF
     
    Lion-0

    Well-known member
  • Dec 22, 2025
    492
    496
    63
    Village People Dancing GIF by de chinezen

    හාමුදුරුවරු වැඩක් නෑනේ කෝ අර පාප් වහන්සේ ඵහෙම..මීක් නෑ නේහ්..😅

    Pope Francis Papa GIF

    සිරාවට කෝ බං පාප් වහන්සේ එයාවත් සයිලන්ස් කරලාද cia ඒකෙන්
    නිතර සාමේ ගැන කතා කරන කෙනා මිසින්.

    දලෙයි ලාමා වගේ අයගේ වොයිස් කත් එකක් හරි වැදගත් මොකක් හරි පටන් ගන්න
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,170
    46,947
    113
    සිරාවට කෝ බං පාප් වහන්සේ එයාවත් සයිලන්ස් කරලාද cia ඒකෙන්
    නිතර සාමේ ගැන කතා කරන කෙනා මිසින්.

    දලෙයි ලාමා වගේ අයගේ වොයිස් කත් එකක් හරි වැදගත් මොකක් හරි පටන් ගන්න

    කලින් කෙනා හොඳයි..දැන් ඉන්නේ ට්‍රම්ප් කාරයට කඩේ යන කෙනෙක්..ඔය දැන් ඉන්න කෙනාව පාප් වහන්සේ තනතුරට දාලත් තියෙන්නේ උෟ කියලා තමයි කියන්නේ...ඒකනේ මීක් නැත්තේ.:yes:
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,791
    2
    15,532
    113
    150 යයි කියලා කියන්නේ ?

    මේ කරුමෙ නවත්තන්න ලෝකේ කිසිම රටක් ඉස්සරට එන්නේ නැත්තේ ඇයි බං . ? සාම සාකච්ඡා හරි.

    ඉස්සරට

    තුවරිසම් අඩුන්වෙන්වා
    මැදපෙරදිග සල්ලි අඩු. වෙනවා

    ඒවත් එක්ක තෙල් ඩබල් වුණාම කොරෝනා වලට වඩා කෙස් එකක් එන්නේ

    ලෝකේ හතර වටේ සාම පාගමන්/උද්ඝෝෂණ වගේ සංවිධානය කරලා යුද්දෙ නවත්තන්න මුමනත් එකක් හැදුවා නම් හරි. මොක්වත් වෙන්නේ නැත්තම්. පස්සේ ඕක රැළි වගේ ගිහින් us වලත් වෙයි.

    ට්‍රම්ප් කාරයා නම් අමුම අමු සක්කිලියෙක්.

    Comfort zone එකේ හැමදාම ඉඳලා හොම්බෙන්ම ගියාට පස්සෙ අඬනවට වඩා අමාරුවෙන් හරි කලින්ම පියවරක් ගන්න එක වටිනවා මචන්.

    ඉරාන පොන්නයො හැමදාම හිතාගෙන හිටියෙ උන්ට ගැහුවොත් අරක වෙනවා, මේක වෙනවා කියල බයේ හැමෝම නොගහ ඉඳියි කියලා. හැබැයි උන්ට දඟලන්ඩ, වැවෙන්ඩ දීලා බලාගෙන ඉන්න එක ඊට වඩා භයානකයි. උතුරු කොරියාවට එ‍් කාලෙම කෙළල දාපු නැති එකේ කරුමෙ පේනවනෙ.

    නියපොත්තෙන් කපන්ඩ තිබ්බ පැළේ දැන් ලොකු වෙලා පොරොවෙන් කපන්ඩ වෙන ගාණට අ‍ැවිත් තියෙන්නෙ. එ‍්ක කපන්ඩ සෑහෙන මහන්සියක් වෙන්ඩ ඕන තමයි. හැබැයි තවත් මේක වැවෙන්ඩ දුන්නොත් chain saw එකකින් කපන්ඩ තරම් ලොකු වෙනවා. එ‍්ක තේරුම් අරන් medium මහන්සියකින් දැන්ම වැඩේ අහවරක් කරල දාන එක හොඳයි.

    මේ තීරණය ගත්ත එක හරියටම හරි. අඩුම හානියකින් වැඩේ කරන්න තිබ්බ හොඳම අවස්ථාව මේක. එ‍්ක අපතේ යැව්වා නම් මාරම අපරාදයක්. 👌👌
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    LTTE එකත් එක්ක සාම සාකච්චාවලට නෝර්වේ මැදිහත් උනා වගේ USA vs IRAN war එකට අනුර කුමාර මැදිහත් වෙලා ඔන්න බලන්ඩ විසදුමක් දෙන්නෙ නැද්ද කියලා. ඊට පස්සේ ඊලග අවුරුද්දෙ නොබෙල් සාම තයගය අනුරට
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,368
    100,247
    113
    LTTE එකත් එක්ක සාම සාකච්චාවලට නෝර්වේ මැදිහත් උනා වගේ USA vs IRAN war එකට අනුර කුමාර මැදිහත් වෙලා ඔන්න බලන්ඩ විසදුමක් දෙන්නෙ නැද්ද කියලා. ඊට පස්සේ ඊලග අවුරුද්දෙ නොබෙල් සාම තයගය අනුරට
    උත්සාහය අගය කරනවා ඒත් අපිට කියපු දේවල් තේරුම් ගන්න බෑනේ අරුණ
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    150 යයි කියලා කියන්නේ ?

    මේ කරුමෙ නවත්තන්න ලෝකේ කිසිම රටක් ඉස්සරට එන්නේ නැත්තේ ඇයි බං . ? සාම සාකච්ඡා හරි.

    ඉස්සරට

    තුවරිසම් අඩුන්වෙන්වා
    මැදපෙරදිග සල්ලි අඩු. වෙනවා

    ඒවත් එක්ක තෙල් ඩබල් වුණාම කොරෝනා වලට වඩා කෙස් එකක් එන්නේ

    ලෝකේ හතර වටේ සාම පාගමන්/උද්ඝෝෂණ වගේ සංවිධානය කරලා යුද්දෙ නවත්තන්න මුමනත් එකක් හැදුවා නම් හරි. මොක්වත් වෙන්නේ නැත්තම්. පස්සේ ඕක රැළි වගේ ගිහින් us වලත් වෙයි.

    ට්‍රම්ප් කාරයා නම් අමුම අමු සක්කිලියෙක්.
    මොකටද නවත්තන්නේ ඇමකාවේ අපිට නම් ඔය ප්‍රශ්න නෑ