තෙල් මිල හික් ගෑවිලා බන්

Lion-0

Well-known member
  • Dec 22, 2025
    492
    496
    63
    පා ගමන් ගිහින් යුද්දෙ නවත්තන්න පුලුවන්ද බන්. මොන හුත්තෙ වැඩද. 🤷‍♂️
    Gen z ලා කැම්පස් වල වගේ බන්. උද්ඝෝෂණ කරලා. ඉරාන වල ඇමරිකා කරන්න හදනවා වගේ මිනිස්සු පාරට ගෙනල්ලා මේ යුද්දෙ නවත්තන්න කියලා. උද්ඝෝෂණ කරන එක කිව්වේ. මේක හැම රටකම රැලි වගේ ගියොත් us වලත් යනවා.


    හැබැයි එහෙම යන්න නම්. Us ඉන්න වුන්ටත් තෙල් ප්‍රශ්නය ගැන දැනෙන්න ඕනේ වුන්ට බදු මිල වැඩි වෙලා කරදයක් වුණොත් විතරයි වුණුත් එන්නේ

    වුණාට පිස්සු නැහැ නේ නිකං උද්ඝෝෂණ කරන්න
     
    • Like
    Reactions: Candid-B

    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,390
    2,443
    113
    අන්‍ර අයියට බැරිද දන්නෙ නෑ. අර ඉන්දියාව පාකිස්තානය මැච් එක ලංකාවෙ ගහන්න සෙට් කලා වගේ ඉරාන යුද්ධේ එක්කො අඟහරු හරි හඳට හරි ගෙනිහිල්ලා කරගන්න සෙට් කරන්න
     

    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,201
    3,163
    113
    Gen z ලා කැම්පස් වල වගේ බන්. උද්ඝෝෂණ කරලා. ඉරාන වල ඇමරිකා කරන්න හදනවා වගේ මිනිස්සු පාරට ගෙනල්ලා මේ යුද්දෙ නවත්තන්න කියලා. උද්ඝෝෂණ කරන එක කිව්වේ. මේක හැම රටකම රැලි වගේ ගියොත් us වලත් යනවා.


    හැබැයි එහෙම යන්න නම්. Us ඉන්න වුන්ටත් තෙල් ප්‍රශ්නය ගැන දැනෙන්න ඕනේ වුන්ට බදු මිල වැඩි වෙලා කරදයක් වුණොත් විතරයි වුණුත් එන්නේ

    වුණාට පිස්සු නැහැ නේ නිකං උද්ඝෝෂණ කරන්න
    $1 wage gas wadi wela. Habai costco wagenam $0.60 wage. Loku awulak na danata.

    Kohomath summer ekata tikak wadi wenawa
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,901
    1
    15,261
    113
    සිරාවට කෝ බං පාප් වහන්සේ එයාවත් සයිලන්ස් කරලාද cia ඒකෙන්
    නිතර සාමේ ගැන කතා කරන කෙනා මිසින්.


    දලෙයි ලාමා වගේ අයගේ වොයිස් කත් එකක් හරි වැදගත් මොකක් හරි පටන් ගන්න
    පාප් වහන්සෙත් ඇමරිකන්.
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,837
    3,862
    113
    USA
    මොකටද නවත්තන්නේ ඇමකාවේ අපිට නම් ඔය ප්‍රශ්න නෑ
    උබ USA ද ඉන්නේ? කොහෙද? අද BJS එකේ $2.79, කලින් තිබ්බේ $2.45ට වගේ. පොඩි impact එකක් තියනවා වගේ.
    සමහර Gas Station වල $3.50 වගෙත් තිබ්බා. Wawa එකෙත් $3.00 පැනලා :ROFLMAO:
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,698
    50,073
    113
    සේදවත්ත
    උබ USA ද ඉන්නේ? කොහෙද? අද BJS එකේ $2.79, කලින් තිබ්බේ $2.45ට වගේ. පොඩි impact එකක් තියනවා වගේ.
    සමහර Gas Station වල $3.50 වගෙත් තිබ්බා. Wawa එකෙත් $3.00 පැනලා :ROFLMAO:
    දන් නැද්ද පොඩ්ඩ පොඩ්ඩ ඩාම් වෙනවා ඩුම් වෙනවා. ඉන්නකො වෙනිසුලාවේ තෙල් එන්න ගත්තම ඕක බහිනවා . කලබල වෙන්න එපා ඇමරිකාව ස්වයංපෝෂිත රටක් . අනික් උන්ට කෙලවෙලා ගියත් අපි තිරිගු ඇටපිටින් කාල හරි ඉන්නවා
     
    • Haha
    Reactions: navinnuwan

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,238
    20,874
    113
    හස්තිශෛලපුර
    LTTE එකත් එක්ක සාම සාකච්චාවලට නෝර්වේ මැදිහත් උනා වගේ USA vs IRAN war එකට අනුර කුමාර මැදිහත් වෙලා ඔන්න බලන්ඩ විසදුමක් දෙන්නෙ නැද්ද කියලා. ඊට පස්සේ ඊලග අවුරුද්දෙ නොබෙල් සාම තයගය අනුරට
    Sport Stand Here GIF by FOX Sports
     
    • Haha
    Reactions: windows_ubuntu

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,617
    21,201
    113
    Panadura
    කොරෝනා නිසා ගෝටට රට කරගන්න බැරිවුනා,
    යුද්ධෙ නිසා අනුර කුමාරට රට කරගන්න බැරිවුනා.. 😤
    කොරෝනා කාලේ ගෝටට රට කරන්න ජෙප්පෝ ඉඩ දුන්නේ නෑ ඒත් කොහොම ඇදගෙන ගියා (අපරාදේ ඒ කාලේ රට වහන්නේ නැතිව කෙලෙහි ගුණ දන්නේ නැති පොන්නයෝ ටිකට මැරෙන්න දෙන්න තිබ්බේ)
    ඊලාම් යුද්දේ කාලේ මහින්ද රට හොඳට කරා (මහින්දට බනින පොන්නයෝ ඒ කාලේ කොළඹට පය ගහලවත් නැති අමනයෝ දැන් නම් ඉන්නේ උප්පතියෙන් කොළඹ උන් වගේ හැබැයි ඉන්නේ හද්ද ඩොටේ බෝම්බයක් දෙකක් වැදිලා කෙළ උනා නම් තේරේයි ඒ කාලේ ඒවාට මුහුණ දුන්න මිනිස්සු දන්නවා ඒක හොඳට)
    අනුරට නම් උනේ දිට්ට ධම්මවේදනීය කර්මය පරිසන් දීපු එක සහා වැඩ බැරි කම වෙන රටක යුද්දයක් නිසා මෙහෙම නම් ඊලාම් යුද්දේ අනුරගේ පාලන කලේ තිබ්බ නම් හිතා ගනින්කෝ වෙන දේ අඩුම කොරෝනා කාලේ වගේ නම්
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,004
    28,915
    113
    මේ කරුමෙ නවත්තන්න ලෝකේ කිසිම රටක් ඉස්සරට එන්නේ නැත්තේ ඇයි බං . ? සාම සාකච්ඡා හරි.
    War Shockwave GIF



    asaida?
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,767
    87,179
    113
    ආශ්චර්යමත් රටක
    හුජ්ජමින් පුකෙන්යාහු බල්ලයි, පෙඩෝ ට්‍රම්ප් බල්ලයි නිසා තෙල් ටිකට සවුබාගේ උදාවෙලා දැනටම
     

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    11,011
    8,798
    113
    In Your Heart
    Petrol ganan giyata awulak na. Diesel ganan giyoth thama awula. Petrol witharal 2500k wage kara nam hari.. lol pare nidahase gamanak wath yanna puluwN