තෙල් විතරක් නෙමෙයි🤕🤕

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,297
    30,041
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Europe

    Man hithnne turmeric, chili power wage ewwa nam import karala. Thawa Korean spices pawichchi karanawa.
    Mehe hadena ewwa kiwwe ban Thyme, Basil, Oregano, etc.
    Haal kelinma thai ewwa gannawa. Arshiklands wala mokuthma ganne na.
    යුරෝප් ස්පයිසස් කනකොට එපාවෙනවා🤢🤮 ළමයින්ටනං සෙට්.
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    පොල්තෙල් සම්භන්දව කතිකාවක් යන වෙලේ කියනවා ඇහුනා පිලිකා කාරකය එන්නේ කොප්පරාවල කතියෙන පුස් වලින් කියලා.

    වේලපු මිරිස් වලත් පුස් තියෙනවා. අපි ගන්න තුනපහ, මිරිස් කුඩු වල අනිවාර්යයෙන් තියෙනවා.

    මම බැලුවේ කුලුබඩු හැමදේම පුලුවන් පිරිසිඳුව අරන් තුනපහ ගෙදර හදාගන්න.
    ලංකාවෙන් කිලෝ ගනං මේ මගුල් ගෙනල්ලා ලමයින්ටත් කවලා ඉල්ලං පරිප්පු කන්න වෙන්නේ.

    මීට අව්රුදු ගානකට ඉස්සෙල්ලා ලංකාවේ මනුස්සයෙක්ට කෝපි එකක් දීලා ලංකාවේ කෝපි කිව්වම හපෝ ලංකාවේ දේවල්නං එපා කිව්වම මට මහ පුදුම තරහක් ආවේ ඒ මිනිහා ගැන.

    දැන් තමයි තේරෙන්නේ ඒ මනුස්සය මොන තරම් ඇත්තක්ද කිව්වේ කියලා
    ගෙදර හදලාවත් මිරිස් කන්න එපා බං.මට සැරට ඕනම නම් ගම්මිරිස් පොඩ්ඩක් දාලා පාට වෙන්න පැප්රිකා ටිකක් දාපන්. ඔය ඇල්ඩී, ලීඩ්ල්, ටෙස්කෝ වල ඕන තරම් තියෙන්නේ. මම නම් මිරිස් කන එක නවත්තලා මාස තුන හතරක් වෙනවා හාර්ට් බර්න් ඇවිත් ඩොක්ටර් ළගට ගියාම කිව්වා ඒෂියන් අය හරියට එනවා හාර්ට් බර්න් වලට බෙහෙත් ගන්න මොකද ඕගොල්ලෝ ස්පයිසස් ගන්නවා වැඩියි කියලා
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,297
    30,041
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ගෙදර හදලාවත් මිරිස් කන්න එපා බං.මට සැරට ඕනම නම් ගම්මිරිස් පොඩ්ඩක් දාලා පාට වෙන්න පැප්රිකා ටිකක් දාපන්. ඔය ඇල්ඩී, ලීඩ්ල්, ටෙස්කෝ වල ඕන තරම් තියෙන්නේ. මම නම් මිරිස් කන එක නවත්තලා මාස තුන හතරක් වෙනවා හාර්ට් බර්න් ඇවිත් ඩොක්ටර් ළගට ගියාම කිව්වා ඒෂියන් අය හරියට එනවා හාර්ට් බර්න් වලට බෙහෙත් ගන්න මොකද ඕගොල්ලෝ ස්පයිසස් ගන්නවා වැඩියි කියලා

    හ්ම්ම්...... අඩුකරන්න ඕන. මේ ටිකේම සැරට කෑවෙ. අමු මිරිස්, ගම්මිරිස් වලින් සැර ගන්න බැලුවේ රතු මිරිස් වල අවුල තියෙන්නේ.😶

    Mexican spices hodai ne bn.
    මට සෙට්වෙන්නෑ😶
    ------ Post added on Apr 8, 2021 at 4:37 AM
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,297
    30,041
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    දැන් ඕව හෝදලා ගත්තම පුස් යනවයි කියල sure ද ?

    හදාගන්න පුස් නැති කුලුබඩු ගන්න පුලුවන්, ඒ වගේම මී බෙටි මී චූ, කැරපොතු බෙටි එහෙම නැතිව පිරිසිඳුවට හදාගන්න පුලුවන්.
    මහා පරිමානෙන් ඕවා කරද්දී ඔහේ ග්‍රයින්ඩ් කරලා විකුනන්නේ.
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    ගෙදර හදලාවත් මිරිස් කන්න එපා බං.මට සැරට ඕනම නම් ගම්මිරිස් පොඩ්ඩක් දාලා පාට වෙන්න පැප්රිකා ටිකක් දාපන්. ඔය ඇල්ඩී, ලීඩ්ල්, ටෙස්කෝ වල ඕන තරම් තියෙන්නේ. මම නම් මිරිස් කන එක නවත්තලා මාස තුන හතරක් වෙනවා හාර්ට් බර්න් ඇවිත් ඩොක්ටර් ළගට ගියාම කිව්වා ඒෂියන් අය හරියට එනවා හාර්ට් බර්න් වලට බෙහෙත් ගන්න මොකද ඕගොල්ලෝ ස්පයිසස් ගන්නවා වැඩියි කියලා
    ඒ විතරක් නෙවෙයි ගැස්ට්‍රයිටිස් වලටත් කියාපු භාන්ඩේ
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    පොල්තෙල් සම්භන්දව කතිකාවක් යන වෙලේ කියනවා ඇහුනා පිලිකා කාරකය එන්නේ කොප්පරාවල කතියෙන පුස් වලින් කියලා.

    වේලපු මිරිස් වලත් පුස් තියෙනවා. අපි ගන්න තුනපහ, මිරිස් කුඩු වල අනිවාර්යයෙන් තියෙනවා.

    මම බැලුවේ කුලුබඩු හැමදේම පුලුවන් පිරිසිඳුව අරන් තුනපහ ගෙදර හදාගන්න.
    ලංකාවෙන් කිලෝ ගනං මේ මගුල් ගෙනල්ලා ලමයින්ටත් කවලා ඉල්ලං පරිප්පු කන්න වෙන්නේ.

    මීට අව්රුදු ගානකට ඉස්සෙල්ලා ලංකාවේ මනුස්සයෙක්ට කෝපි එකක් දීලා ලංකාවේ කෝපි කිව්වම හපෝ ලංකාවේ දේවල්නං එපා කිව්වම මට මහ පුදුම තරහක් ආවේ ඒ මිනිහා ගැන.

    දැන් තමයි තේරෙන්නේ ඒ මනුස්සය මොන තරම් ඇත්තක්ද කිව්වේ කියලා.
    ඔව් ඕනෑම ස්වභාවික දෙයක අල්කොටෝසින් තියෙන්න පුළුවන්
    වියලි මිරිස් වල හරියට වේලලා නැතුව කුඩුකරාම හැදෙන්න පුළුවන්
    මේ වගේ ඕන දෙයක

    හරියට යමක් කන්න බොන්න ඕන නම් තමන් හදාගෙන කන්න ඕන

    මේක තමයි දැන් නොදැනුවත්ම වෙන්නේ

    මිනිස්සු ගෙදර වත්තේ දැන් වවනවා පොඩි දෙයක් හරි

    තෙල් ගෙදර හදන්න යනවා

    ලංකාවේ ඇතුලේ ලොකු විප්ලවයක් වෙනවා වගේ පෙන්නේ නැද්ද?

    මේ ඔක්කොම ජරමර අස්සේ නොදැනුවත්ම තමන් තමන්ගේ දේවල් හදාගෙන කන්න පුරුදු වෙන වාතාවරණයක් නේද එන්නේ?

    ෆේල් කියන සංස්කෘතිය කැරකෙන්නේ වෙන පැත්තකට කියල හිතුවොත් පේනවා
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,297
    30,041
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔව් ඕනෑම ස්වභාවික දෙයක අල්කොටෝසින් තියෙන්න පුළුවන්
    වියලි මිරිස් වල හරියට වේලලා නැතුව කුඩුකරාම හැදෙන්න පුළුවන්
    මේ වගේ ඕන දෙයක

    හරියට යමක් කන්න බොන්න ඕන නම් තමන් හදාගෙන කන්න ඕන

    මේක තමයි දැන් නොදැනුවත්ම වෙන්නේ

    මිනිස්සු ගෙදර වත්තේ දැන් වවනවා පොඩි දෙයක් හරි

    තෙල් ගෙදර හදන්න යනවා

    ලංකාවේ ඇතුලේ ලොකු විප්ලවයක් වෙනවා වගේ පෙන්නේ නැද්ද?

    මේ ඔක්කොම ජරමර අස්සේ නොදැනුවත්ම තමන් තමන්ගේ දේවල් හදාගෙන කන්න පුරුදු වෙන වාතාවරණයක් නේද එන්නේ?

    ෆේල් කියන සංස්කෘතිය කැරකෙන්නේ වෙන පැත්තකට කියල හිතුවොත් පේනවා

    නීතියක් නියාමනයක් නැතිකමේ ප්‍රශ්නේ. එක අතකින් බැලුවම රට පස්සට යන්නේ. අන්තිමට ආන්ඩුව එකතුවෙලා මිට්ටෝ ටික ගල්කනු හදන ගානටම ගෙනියයි.🤣🤣
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    හදාගන්න පුස් නැති කුලුබඩු ගන්න පුලුවන්, ඒ වගේම මී බෙටි මී චූ, කැරපොතු බෙටි එහෙම නැතිව පිරිසිඳුවට හදාගන්න පුලුවන්.
    මහා පරිමානෙන් ඕවා කරද්දී ඔහේ ග්‍රයින්ඩ් කරලා විකුනන්නේ.

    ඔය වැඩේ හරියන්නේ නෑ බන් ...මීට අවරුදු 6ට කලින් මමත් ඕක පටන් ගත්ත ...දෙපාරක් ...3න පාරක් කලාම ඕක එපා වෙනවා ... මට නම් හේතුව උනේ quality තුන පහ එකක් හම්බුනේ නැති එක ....
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,297
    30,041
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔය වැඩේ හරියන්නේ නෑ බන් ...මීට අවරුදු 6ට කලින් මමත් ඕක පටන් ගත්ත ...දෙපාරක් ...3න පාරක් කලාම ඕක එපා වෙනවා ... මට නම් හේතුව උනේ quality තුන පහ එකක් හම්බුනේ නැති එක ....

    කොලිටි තුනපහ කියලා ජාතියක් නෑ මහා පරිමානෙන් කරනකොට. කුලුබඩු ටික මුට්ට පිටින් දැම්මා ග්‍රයින්ඩ් කළා. 😶

    ළඟදී එම් ඩී කිතුල්පැණි එකක් ගත්තා කිසි කිතුල් රහක් නෑ. ඔය වගේ දේවල් මහා පරිමානෙන් කරනකොට කිසි කොලිටි එකක් ගන්න බෑ.
    ගමේ ගෙවල්වලනං තුනපහ ටික ගලේම අඹරලා දවසට දෙකට ඉවරකරනවා.
    තුනපහ කනව නං අමාරුවෙන් හරි මේ මරාලෙන් ගැලවෙන්න ඕන.😶
     
    • Like
    Reactions: nicjosh83

    Fxmariner

    Well-known member
  • Oct 21, 2020
    634
    623
    93
    Dan balan giyama Badu ganna hodama than thama EXPORT karana ewa. mokada export karana ewata jarawa danne nehe.ehema unoth business kudu. dan kiyapalla balanna retail ganna puluwan export karana places