තෙල් හිඟයක් අතළඟ. පිරවුම්හල් අසල දිගු පෝලිම්. ආණ්ඩුව ෆේල්...

ESL

Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113

    මෙහේ නෙවේ කොල්ලනේ. මහා බ්‍රිතාන්‍යයේ.
    කොහොමද ජෙප්පොයි ටෙලිපෝන් ගුපියෝ ටිකයි එහෙත් හිටියා නම් 😂😂😂
    එහේ තෙල් තිබ්බත් බෙදා ගන්න මිනිස්සු නැතුව...
    මෙහෙත් මතකනේ තෙල් තියෙද්දී තෙල් නෑ කියලා මිනිස්සුන්ව පොලින් ගැස්සුවා 😂😂😂
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    ඔව් දැන් UK වල සුද්දොත් ලංකාවට එන්න ට්‍රයි එක එහෙ වැඩක් නෑ කියලා.
    ගෝටාබය මහත්තයගෙ සෞභාග්‍යයේ දැක්මෙ අගය උන්ටත් තේරිලා දැං
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    ඔව් දැන් UK වල සුද්දොත් ලංකාවට එන්න ට්‍රයි එක එහෙ වැඩක් නෑ කියලා.
    ගෝටාබය මහත්තයගෙ සෞභාග්‍යයේ දැක්මෙ අගය උන්ටත් තේරිලා දැං
    බයවෙන්න එපා. උන් මෙහෙ එන්නේ නැහැ... 😂😂😂
     
    • Haha
    Reactions: gnome

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    බුක්මාර්ක් කරලා තියාගත්තා , ඉස්සරහට බම්ප් කරන්න මාරු ත්‍රෙඩ් එක 😂 අපෙත් තෙල් පෝලිම විතරනේ අඩු දැනට 🤭
    ආසයි නේ. 😂😂😂
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    තාම මෙහෙ ලොක් ඩවුන් නේ. මෙහෙ කොහේ පෝලිම් එන්නද. වාහන නෑ පාරේ. 🤭
    එහෙනම් උඹ ලංකාවේ නෙවේ ඉඳලා තියෙන්නේ මෙච්චර දවස්. lock down කොහෙද බන් තිබ්බේ. පාරවල් පිරෙන්න වාහන... 😂😂😂
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,594
    5,488
    113
    එහෙනම් උඹ ලංකාවේ නෙවේ ඉඳලා තියෙන්නේ මෙච්චර දවස්. lock down කොහෙද බන් තිබ්බේ. පාරවල් පිරෙන්න වාහන... 😂😂😂
    Ammatsiri sir fail giya mase awilla kiwwe lockdown kiyala ethakota? Uwa ganan arang nadda kauruth?
     
    • Like
    Reactions: Solo Rider

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113

    මෙහේ නෙවේ කොල්ලනේ. මහා බ්‍රිතාන්‍යයේ.
    කොහොමද ජෙප්පොයි ටෙලිපෝන් ගුපියෝ ටිකයි එහෙත් හිටියා නම් 😂😂😂
    එහේ තෙල් තිබ්බත් බෙදා ගන්න මිනිස්සු නැතුව...
    මෙහෙත් මතකනේ තෙල් තියෙද්දී තෙල් නෑ කියලා මිනිස්සුන්ව පොලින් ගැස්සුවා 😂😂😂

    මොකද්ද පොන්ස් උඹේ තර්කෙ? එහෙ තලේ නැති උනා කියල මෙහෙත් නැති වෙන්න ඕනෙද? @ESL
     
    • Haha
    Reactions: fdk

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    උන්ගේ තෙල් නෙවෙයි බන් නැත්තේ, තෙල් ගහනවා වගේ රස්සාවක් කරන්න්න මිනිස්සු නැත්තෙ.

    ඉන්දියාවෙන් ලෝන් එක දුන්නේ නැත්නම් අපිට නැති වෙන්නේ තෙල්.
     
    • Like
    Reactions: Hasitha22

    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,861
    6,995
    113
    අපේ දිහෑ
    උන්ගේ තෙල් නෙවෙයි බන් නැත්තේ, තෙල් ගහනවා වගේ රස්සාවක් කරන්න්න මිනිස්සු නැත්තෙ.

    ඉන්දියාවෙන් ලෝන් එක දුන්නේ නැත්නම් අපිට නැති වෙන්නේ තෙල්.
    කොහෙද ඉතිං අපේ උන් එහේ තෙල් ගහපු එවුන් ගෙනත් මෙහේ ජනාධිපති කරානෙ...😋😋
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    උන්ගේ තෙල් නෙවෙයි බන් නැත්තේ, තෙල් ගහනවා වගේ රස්සාවක් කරන්න්න මිනිස්සු නැත්තෙ.

    ඉන්දියාවෙන් ලෝන් එක දුන්නේ නැත්නම් අපිට නැති වෙන්නේ තෙල්.
    ඉතිං බං ඒක දාපු එකා මුලින්ම කියල තියෙනවනෙ. 🤷‍♂️
     
    • Love
    Reactions: ESL

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,075
    167,977
    113
    එකමත් එක රටක
    එහෙනම් උඹ ලංකාවේ නෙවේ ඉඳලා තියෙන්නේ මෙච්චර දවස්. lock down කොහෙද බන් තිබ්බේ. පාරවල් පිරෙන්න වාහන... 😂😂😂
    ඔක්තෝම්බර් 1 ලෝක ළමා දිනේ දවසේ තමයි රට අරිනවා කියලා වෙන්ඩ ස' කිව්වේ.. කියනකන් අපි යන්නේ නෑ .