Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
තෙල්_ගහනකොට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම දන්නා තරමින් සියල්ල මෙහෙයවන්නේ IOC සමාගමින් පමණි. සිපෙට්කෝ වගේ තුන්වන පාර්ශවයකට IOC ෂෙඩ් පවත්වාගෙන යන්නට අවසර දෙන්නේ නැහැ.

මටනම් කිසිම පෙට්‍රල් ෂෙඩ් එකක් නැහැ. අඩුම තරමේ යාලුවෙක්වත් නැහැ. මට කිසිම පුද්ගලික තරහකුත් නැහැ. මම මෙතනින් පෙන්වන්න උත්සහ කරන්නේ සිද්ද වෙන වංචා පිලිබඳ මිනිසුන් දැනුවත් කිරීම. නමුත් ඔබතුමාට නම් පෙට්‍රල් ෂෙඩ් එකක සම්බන්ද කමක් නම් තියන බව මනාවට පැහැදිලි වෙනවා. ඔබතුමා තෑගි දෙන්න තරම් උත්සහ කිරීමෙන් පෙන්වා ෂෙඩ් එකක සම්බන්දයක් ඇති බව.

ලංකාවේ සල්ලි පිට ගියත් දේශීය දේ මහජනතාවට හානි කරනවානම් ඒ වගේ ස්ථාන වලින් සේවාව ලබා ගැනීම විහිළුවක්. උබ සල්ලි පිට යනවා කියනවනම් ඉතින් බොරතෙල් ලංකාවට ආනයනය කරවිටත් වෙන්නේ මුදල් වලින් කොටසක් විදේශීය සමාගම් වලට යන එක.

නමුත් උබ අදහස් කරන්නේ IOC එකෙන් ගහනකොට ඒ මුදල් ඉන්දියාවට යනවා කියන එක ද. එහෙනම් ඔබ තුමාට විදේශීය සමාගම් ලංකාවේ ආයෝජනය කිරීම පිළිබඳව අවබෝධයක් නැහැ. විදේශීය සමාගම් ලංකාවේ ස්ථාපිත කරා කියලා එම මුදල් රටින් පිටට යන්නේ නැහැ. ( වැඩි ප්‍රතිශතය ලංකාව තුල සංසරණය වේ ) ඒ මුදල් සංසරණය වෙන්නේ ලංකාව තුල. ඒ පිලිබදව වෙනම විස්තරයක් ඕනේ නම් වෙනම ත්‍රෙඩ් එකකින් පැහැදිලි කිරීමක් කරන්නම්. ( විවේකි වෙලාවක )

මට IOC එකට වත් සිපෙට්කෝ එකවත් විශේෂ ලෑදී කමක් නැහැ. අවශ්‍ය වන්නේ පාරිබෝගිකයාට වංචාවක් නොකර උසස් ගුණාත්මක සේවාවක් ලබා දීමයි. ඒ සේවාව දැනට වෙන්නේ IOC එකෙන් පමණයි. එතින් IOC එක අගය කලයුතු නොවේද.

තව දෙයක් සිපෙට්කෝ වලින් ලබා දෙන ඩිසල් සහ පෙට්‍රල් වල පිරිසිඳු භාවයක් ඇත්තෙම නැහැ. මම හැබැහින් දැකපු තව දෙයක් තමයි ටැංකිවල ඇති තෙල් පරිමාව මැනීමට භාවිතා කරන පොල්ල. ( මිනුම් සටහන් කර ඇති පොල්ල ) දවසක් එක ෂෙඩ් එකක පොරක් කුණු ගොඩක දාල තිබ්බ පොල්ල අරන් ඇවිත් මහ ටැංකියට බැස්සුවා. එකට අර පොල්ලේ තිබ්බ පස් වැලි ඔක්කොම හැලුනා. ඉතින් පිරිසිඳු භාවය පිලිබඳ සහතිකයක් තියේවිද. එමගින් අනාත වෙන්නේ අසරණ පාරිභෝගිකයින් .

මට අභියෝග බර ගැනීමට අවශ්‍ය නැහැ. මොකද එක එක සිපෙට්කෝ ෂෙඩ් වල සිද්ද වෙන වංචා විවිදයි.

[QUOTE="50KG, post: 21367542, member: 558780"] [SIZE=4][SIZE=4][COLOR=Indigo][COLOR=Black] මම දන්නා තරමින් සියල්ල මෙහෙයවන්නේ IOC සමාගමින් පමණි. සිපෙට්කෝ වගේ තුන්වන පාර්ශවයකට IOC ෂෙඩ් පවත්වාගෙන යන්නට අවසර දෙන්නේ නැහැ.[/COLOR] [/COLOR][/SIZE] මටනම් කිසිම පෙට්‍රල් ෂෙඩ් එකක් නැහැ. අඩුම තරමේ යාලුවෙක්වත් නැහැ. මට කිසිම පුද්ගලික තරහකුත් නැහැ. මම මෙතනින් පෙන්වන්න උත්සහ කරන්නේ සිද්ද වෙන වංචා පිලිබඳ මිනිසුන් දැනුවත් කිරීම. නමුත් ඔබතුමාට නම් පෙට්‍රල් ෂෙඩ් එකක සම්බන්ද කමක් නම් තියන බව මනාවට පැහැදිලි වෙනවා. ඔබතුමා තෑගි දෙන්න තරම් උත්සහ කිරීමෙන් පෙන්වා ෂෙඩ් එකක සම්බන්දයක් ඇති බව. ලංකාවේ සල්ලි පිට ගියත් දේශීය දේ මහජනතාවට හානි කරනවානම් ඒ වගේ ස්ථාන වලින් සේවාව ලබා ගැනීම විහිළුවක්. උබ සල්ලි පිට යනවා කියනවනම් ඉතින් බොරතෙල් ලංකාවට ආනයනය කරවිටත් වෙන්නේ මුදල් වලින් කොටසක් විදේශීය සමාගම් වලට යන එක. නමුත් උබ අදහස් කරන්නේ IOC එකෙන් ගහනකොට ඒ මුදල් ඉන්දියාවට යනවා කියන එක ද. එහෙනම් ඔබ තුමාට විදේශීය සමාගම් ලංකාවේ ආයෝජනය කිරීම පිළිබඳව අවබෝධයක් නැහැ. විදේශීය සමාගම් ලංකාවේ ස්ථාපිත කරා කියලා එම මුදල් රටින් පිටට යන්නේ නැහැ. ( වැඩි ප්‍රතිශතය ලංකාව තුල සංසරණය වේ ) ඒ මුදල් සංසරණය වෙන්නේ ලංකාව තුල. ඒ පිලිබදව වෙනම විස්තරයක් ඕනේ නම් වෙනම ත්‍රෙඩ් එකකින් පැහැදිලි කිරීමක් කරන්නම්. ( විවේකි වෙලාවක ) මට IOC එකට වත් සිපෙට්කෝ එකවත් විශේෂ ලෑදී කමක් නැහැ. අවශ්‍ය වන්නේ පාරිබෝගිකයාට වංචාවක් නොකර උසස් ගුණාත්මක සේවාවක් ලබා දීමයි. ඒ සේවාව දැනට වෙන්නේ IOC එකෙන් පමණයි. එතින් IOC එක අගය කලයුතු නොවේද. තව දෙයක් සිපෙට්කෝ වලින් ලබා දෙන ඩිසල් සහ පෙට්‍රල් වල පිරිසිඳු භාවයක් ඇත්තෙම නැහැ. මම හැබැහින් දැකපු තව දෙයක් තමයි ටැංකිවල ඇති තෙල් පරිමාව මැනීමට භාවිතා කරන පොල්ල. ( මිනුම් සටහන් කර ඇති පොල්ල ) දවසක් එක ෂෙඩ් එකක පොරක් කුණු ගොඩක දාල තිබ්බ පොල්ල අරන් ඇවිත් මහ ටැංකියට බැස්සුවා. එකට අර පොල්ලේ තිබ්බ පස් වැලි ඔක්කොම හැලුනා. ඉතින් පිරිසිඳු භාවය පිලිබඳ සහතිකයක් තියේවිද. එමගින් අනාත වෙන්නේ අසරණ පාරිභෝගිකයින් . මට අභියෝග බර ගැනීමට අවශ්‍ය නැහැ. මොකද එක එක සිපෙට්කෝ ෂෙඩ් වල සිද්ද වෙන වංචා විවිදයි. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom