Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
තෙල්_මිල_සුත්‍රය.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජවිපෙ වටා මනසින් අන්ධව, රතු පාටට රැවටී තවමත් රැඳෙන තරුණ තරුණියන් වෙත,

කරුණාකර මේ දේ තේරුම් ගන්න. තමන්ගේ හෝ තම පක්ෂයේ වාසියට රටේ පරමාධිකාරී ජනතාව වංචා කිරීම බරපතළ අපරාධ වරදක්. දැනටමත් ජවිපෙ 6 දෙනාම, නීතිපති ජයසුරිය සමග දුෂණ අපරාධ චෝදනා යටතේ දුෂණ කොමිසම හමුවට පමුණුවා ඇත්තේ ජනතා පරමාධිපත්‍ය බලය චේතනවිතව පක්ෂයේ වාසියට මංකොල්ල කෑම වරදට සමාව දිය නොහැකි වරදක් වන හෙයිනි.

ජවිපෙට නීති උපදෙස් දෙන්න කිසිවකු නැත. ඒ බව පිළිගන්න අනුර කුමාර කැමති වන්නේද නැත. රටේ බරපතළ ප්‍රශ්නයක් ඇත. අතිශයින් දුෂිත ප්‍රධාන පක්ෂ දෙක අධිකරණය දෙපයින් පාගගන රටේ පොදු සම්පත් මංකොල්ල කයි. නමුත් ඒ පිළිබඳව හිස් වචන දොඩන ජවිපෙ ඉන් එහා එම බරපතළ දුෂණ අපරාධ සම්බන්ධව කිසිවක් නොකරයි. බොරුවට රටේ ජනතාවට පේන්න, මාධ්‍යය කැඳවා file මිටි ගණන් දුෂණ කොමිසම වෙත ගෙනයයි. ජවිපෙ දුෂණ විරෝධය එතැනින් නිමවෙයි.

බිලියන 7 කට අධික බදු වංචා කරමින් අමාත්‍යවරු වරු හා මන්ත්‍රී වරු සියගණනක් වාහන පර්මිට් විකුණන කොට ඔවුන් සියලු දෙනාටම එරෙහිව දුෂණ චෝදනා යටතේ නාගානන්ද නඩු පැවරු විට, තැන තැන අහුමුලුවල දොඩන ජවිපෙ ඊට එරෙහිව වචනයක් කථා කතා කලේ නැත.

පාර්ලිමේන්තුව සම්මත කල ජාතික ලැයිස්තුවක් නැති බව දනිමින්ම, අනෙක් දුෂිත පක්ෂ අනුගමනය කරමින් ජනතාව ප්‍රතික්ෂේප කල වුන් පස්ස දොරෙන් පාර්ලිමේන්තුවට රිංගවන විට, ජවිපෙ ඊට එරෙහිව වචනයක් කථා නොකලා පමණක් නොව ජනතාව ප්‍රතික්ෂේප කළවුන් දෙදෙනෙක්ම පස්ස දොරෙන් පාර්ලිමේන්තුවට රින්ගවීමට ක්‍රියා කළේය.

BMW රාජ්‍ය බදු වංචාව බිලියන 16 කට අධිකය. මෙම වංචාව යට ගසන ලද රේගු අධ්යක්ෂ ජනරාල් චුලානන්ද පෙරේරා ධුරයෙන් නෙරපා හැර පී එස් එම් චාල්ස් මහත්මිය එම තනතුරට පත් කිරීමට එම නඩුව සෘජුවම හේතු විය. එපමනක් නොව නව අධ්යක්ෂ ජනරාල් වරිය මෙම නඩුව සම්බන්ධව රේගුව පවත්වන ලද ව්‍යාජ පරීක්ෂණය අවලංගු කර නැවත විධිමත් පරීක්ෂණයක් පවත්වා රජයට වංචා කරන ලද බිලියන 16 ක බදු අයකරගැනීමට ක්‍රියා කරන බව අධිකරණය වෙත ලිඛිතව දැනුම් දීමට ක්‍රියා කළේය. නමුත් ජවිපෙ මේ අවස්ථාවේ ක්‍රියා කලේද BMW සමාගමෙන් අල්ලසක් ලබා ගත් පක්ෂයක් මෙනි.

බදුර්දීන් විල්පත්තුවට කරන විනාශය ජවිපෙ මැනවින් දනියි. නමුත් ඒ පිළිබඳවද ජවිපෙ කිසිදු නීතිමය පියවරක් ගැනීම මග හැරියේය. බදුර්දීන්ට එරෙහිව නාගානන්ද නඩු පැවරු විට ජවිපෙ මන්ත්‍රී බිමල් රත්නායක එසේ බදුර්දින්ට එරෙහිව නඩුව පැවරීම මුස්ලිම් ජනතාවට කරන ලද අසාධාරණයක් යැයි ප්‍රකාශ කළේය.ඔහුට ස්වභාවික වන විනාශයට වඩා චුදිතයා නියෝජනය කරන මුස්ලිම් චන්ද කීපයක් වැදගත් විය. අධිකරණය මේ වනවිට බදුර්දීන් විසින් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද ව්‍යාජ දිවුරුම් ප්‍රකාශය ප්‍රතික්ෂේප කර එම නඩුව විභාගයට ගැනීමට තීරණය කරන ලදී. නමුත් ජවිපෙ තවමත් මේ මහා අපරාධයට එරෙහිව කිසිම නෛතික පියවරක් ගැනීමට අපොහොසත්ය.

අනුර කුමාරගේ ලඟම හිතවතා බවට පත්ව සිටින රනිල් වික්‍රමසිංහ, රවී කරුණානායක, අර්ජුන් ඇලෝසියස් සම්බන්ධව බැඳුම් කර විමර්ශන කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම නීතිපති ජයසුරිය විසින් පැහැරහැර දැනට මාස 10 කට අධික බව ජවිපෙ හොඳින් දනියි. ඒ සම්බන්ධවද කිසිම නීතිමය පියවරක් ගැනීමද ජවිපෙ චේතනාන්විතව මගහරින ලදී. එපමණක් නොව ජයන්ත ජයසුරිය නීතිපති තනතුරට ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයන් පසුපස හිඟමනේ යනවිට ඔහුට සහාය පලකිරිමටද ජවිපෙ ක්‍රියා කළේය.

මේ ලැයිස්තුව තව බොහෝ දිගය. මේ කිසිම අවස්ථාවක ජනතා පරමාධිපත්‍යය, නීතියේ අධිපත්‍යය, අධිකරණයේ ස්වාධීනත්වය ගැන කථා කරන, අල්ලස දුෂණය වංචාව ගැන රටට හිස් වචන දොඩන ජවිපෙ අහලකවත් නොවීය. ජවිපෙ ක්‍රියාකාරීන්ට ප්‍රඥාව බිඳක් තිබේ නම් තවදුරටත් අනුර කුමාර පසුපස මනසින් අන්ධව යෑමේ කිසිම තේරුමක් තිබේද නැද්ද යන්න විමසා බැලිය යුතුය.

[QUOTE="ROCCO-X, post: 23747918, member: 562642"] [SIZE="4"][COLOR="Black"][B]ජවිපෙ වටා මනසින් අන්ධව, රතු පාටට රැවටී තවමත් රැඳෙන තරුණ තරුණියන් වෙත, කරුණාකර මේ දේ තේරුම් ගන්න. තමන්ගේ හෝ තම පක්ෂයේ වාසියට රටේ පරමාධිකාරී ජනතාව වංචා කිරීම බරපතළ අපරාධ වරදක්. දැනටමත් ජවිපෙ 6 දෙනාම, නීතිපති ජයසුරිය සමග දුෂණ අපරාධ චෝදනා යටතේ දුෂණ කොමිසම හමුවට පමුණුවා ඇත්තේ ජනතා පරමාධිපත්‍ය බලය චේතනවිතව පක්ෂයේ වාසියට මංකොල්ල කෑම වරදට සමාව දිය නොහැකි වරදක් වන හෙයිනි. ජවිපෙට නීති උපදෙස් දෙන්න කිසිවකු නැත. ඒ බව පිළිගන්න අනුර කුමාර කැමති වන්නේද නැත. රටේ බරපතළ ප්‍රශ්නයක් ඇත. අතිශයින් දුෂිත ප්‍රධාන පක්ෂ දෙක අධිකරණය දෙපයින් පාගගන රටේ පොදු සම්පත් මංකොල්ල කයි. නමුත් ඒ පිළිබඳව හිස් වචන දොඩන ජවිපෙ ඉන් එහා එම බරපතළ දුෂණ අපරාධ සම්බන්ධව කිසිවක් නොකරයි. බොරුවට රටේ ජනතාවට පේන්න, මාධ්‍යය කැඳවා file මිටි ගණන් දුෂණ කොමිසම වෙත ගෙනයයි. ජවිපෙ දුෂණ විරෝධය එතැනින් නිමවෙයි. බිලියන 7 කට අධික බදු වංචා කරමින් අමාත්‍යවරු වරු හා මන්ත්‍රී වරු සියගණනක් වාහන පර්මිට් විකුණන කොට ඔවුන් සියලු දෙනාටම එරෙහිව දුෂණ චෝදනා යටතේ නාගානන්ද නඩු පැවරු විට, තැන තැන අහුමුලුවල දොඩන ජවිපෙ ඊට එරෙහිව වචනයක් කථා කතා කලේ නැත. පාර්ලිමේන්තුව සම්මත කල ජාතික ලැයිස්තුවක් නැති බව දනිමින්ම, අනෙක් දුෂිත පක්ෂ අනුගමනය කරමින් ජනතාව ප්‍රතික්ෂේප කල වුන් පස්ස දොරෙන් පාර්ලිමේන්තුවට රිංගවන විට, ජවිපෙ ඊට එරෙහිව වචනයක් කථා නොකලා පමණක් නොව ජනතාව ප්‍රතික්ෂේප කළවුන් දෙදෙනෙක්ම පස්ස දොරෙන් පාර්ලිමේන්තුවට රින්ගවීමට ක්‍රියා කළේය. BMW රාජ්‍ය බදු වංචාව බිලියන 16 කට අධිකය. මෙම වංචාව යට ගසන ලද රේගු අධ්යක්ෂ ජනරාල් චුලානන්ද පෙරේරා ධුරයෙන් නෙරපා හැර පී එස් එම් චාල්ස් මහත්මිය එම තනතුරට පත් කිරීමට එම නඩුව සෘජුවම හේතු විය. එපමනක් නොව නව අධ්යක්ෂ ජනරාල් වරිය මෙම නඩුව සම්බන්ධව රේගුව පවත්වන ලද ව්‍යාජ පරීක්ෂණය අවලංගු කර නැවත විධිමත් පරීක්ෂණයක් පවත්වා රජයට වංචා කරන ලද බිලියන 16 ක බදු අයකරගැනීමට ක්‍රියා කරන බව අධිකරණය වෙත ලිඛිතව දැනුම් දීමට ක්‍රියා කළේය. නමුත් ජවිපෙ මේ අවස්ථාවේ ක්‍රියා කලේද BMW සමාගමෙන් අල්ලසක් ලබා ගත් පක්ෂයක් මෙනි. බදුර්දීන් විල්පත්තුවට කරන විනාශය ජවිපෙ මැනවින් දනියි. නමුත් ඒ පිළිබඳවද ජවිපෙ කිසිදු නීතිමය පියවරක් ගැනීම මග හැරියේය. බදුර්දීන්ට එරෙහිව නාගානන්ද නඩු පැවරු විට ජවිපෙ මන්ත්‍රී බිමල් රත්නායක එසේ බදුර්දින්ට එරෙහිව නඩුව පැවරීම මුස්ලිම් ජනතාවට කරන ලද අසාධාරණයක් යැයි ප්‍රකාශ කළේය.ඔහුට ස්වභාවික වන විනාශයට වඩා චුදිතයා නියෝජනය කරන මුස්ලිම් චන්ද කීපයක් වැදගත් විය. අධිකරණය මේ වනවිට බදුර්දීන් විසින් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද ව්‍යාජ දිවුරුම් ප්‍රකාශය ප්‍රතික්ෂේප කර එම නඩුව විභාගයට ගැනීමට තීරණය කරන ලදී. නමුත් ජවිපෙ තවමත් මේ මහා අපරාධයට එරෙහිව කිසිම නෛතික පියවරක් ගැනීමට අපොහොසත්ය. අනුර කුමාරගේ ලඟම හිතවතා බවට පත්ව සිටින රනිල් වික්‍රමසිංහ, රවී කරුණානායක, අර්ජුන් ඇලෝසියස් සම්බන්ධව බැඳුම් කර විමර්ශන කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම නීතිපති ජයසුරිය විසින් පැහැරහැර දැනට මාස 10 කට අධික බව ජවිපෙ හොඳින් දනියි. ඒ සම්බන්ධවද කිසිම නීතිමය පියවරක් ගැනීමද ජවිපෙ චේතනාන්විතව මගහරින ලදී. එපමණක් නොව ජයන්ත ජයසුරිය නීතිපති තනතුරට ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයන් පසුපස හිඟමනේ යනවිට ඔහුට සහාය පලකිරිමටද ජවිපෙ ක්‍රියා කළේය. මේ ලැයිස්තුව තව බොහෝ දිගය. මේ කිසිම අවස්ථාවක ජනතා පරමාධිපත්‍යය, නීතියේ අධිපත්‍යය, අධිකරණයේ ස්වාධීනත්වය ගැන කථා කරන, අල්ලස දුෂණය වංචාව ගැන රටට හිස් වචන දොඩන ජවිපෙ අහලකවත් නොවීය. ජවිපෙ ක්‍රියාකාරීන්ට ප්‍රඥාව බිඳක් තිබේ නම් තවදුරටත් අනුර කුමාර පසුපස මනසින් අන්ධව යෑමේ කිසිම තේරුමක් තිබේද නැද්ද යන්න විමසා බැලිය යුතුය. [/B][/COLOR][/SIZE] [CENTER][IMG]https://scontent.fhkg4-2.fna.fbcdn.net/v/t1.0-9/44067937_10212788093843249_1161067343875407872_n.jpg?_nc_cat=105&oh=5313616878fa2ceb3a1472d8f38e4f66&oe=5C4E2944[/IMG][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom