තෙවරප්පෙරුම

TrueTalk

Active member
  • Jun 4, 2017
    392
    124
    43
    තෙවරප්පෙරුම, අපි හරක් යකෝ

    19145766_10212677248593394_2110267119702566512_n.jpg

    19105910_10212676953266011_3897357644484587683_n.jpg

    19113751_10212677248553393_8216068720016207989_n.jpg

    වසර 130 පමන වයස ගසක් චන්ඩියෙක් මෙන් සිද දැමු ගංවතුරේ බුකී වීරයා🔫මිනිහෙක් හාල්ගෝ‌නියක් උස්සන් ගිහින් බුකියේ දාපු ගමන් පිස්සු බල්ලෝ‌ වගේ උගේ ගුන ගයපු මෝ‌ඩ චූන් මල්ලිලා! උබලාට 10 වරක් පෙරැවත් මේ යහපාලනේට කඩේ යන තේවරප්පෙරැම කියන අමු යූ ඇ‌න් පී කාරයා කියවාගන්න බෑ !
    Prabath Bandara
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,656
    113
    මේ මොකෝ බං ගස් බිම දාන්නේ.මොකද්ද හේතුව.
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    Amathi kenek wela uta gahak kaoaganna bari nan koti ganak wiyadam karala amathi kenek wenne mokatada miniho..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උඹලම තමා ඕකුන්ට හොදයි කියන්නෙත්, උඹලම තමා බනින්නෙත්..
    ඒක නිසා මොකුත් කියල වැඩක් නෑ..
    :D

    SoapLK

    Well-known member
  • Sep 28, 2014
    1,511
    410
    113
    ගම්මානෙක
    අගය කරන්න ඕනේ වෙලාවේ අගය කරපන් බන්....ඉස්සර ඌ කරපු වැරදි කොච්චරනන් මීඩියා වල පෙන්නුවද පාර්ලිමේන්තුවේත් ගහගත්තද කොහේදෝ....ඌ ඕනේතරන් වැරදි කරලා ඇති..ඉදිරියටත් කරයි...ඒවාට අපිත් විරුද්දයි.... එත් මොන ෂෝ එකට හරි ඌ ගoවතුර වෙලාවේ මිනිස්සුන්ට් උදව් කරා....එකට අගය කිරීමක් උට ලැබෙන්න ඕනේ....
     
    Randima3000

    Well-known member
  • Feb 2, 2010
    1,166
    237
    83
    අදාල නෑනේ
    අගය කරන්න ඕනේ වෙලාවේ අගය කරපන් බන්....ඉස්සර ඌ කරපු වැරදි කොච්චරනන් මීඩියා වල පෙන්නුවද පාර්ලිමේන්තුවේත් ගහගත්තද කොහේදෝ....ඌ ඕනේතරන් වැරදි කරලා ඇති..ඉදිරියටත් කරයි...ඒවාට අපිත් විරුද්දයි.... එත් මොන ෂෝ එකට හරි ඌ ගoවතුර වෙලාවේ මිනිස්සුන්ට් උදව් කරා....එකට අගය කිරීමක් උට ලැබෙන්න ඕනේ....

    ගංවතුර ආවේ නාය ගියේ මොන හේතුව නිසාද බන්:confused::confused:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,885
    40,650
    113
    ඔව් ඌ ගස් කපන එක වැරදියි තමයි.
    රඟපෑම් වලට අහුවෙලා කොහෙවත් ඉන්න එකෙක්ට අප්පච්චි කිව්ව තොපි, ඇඩ් එකට හරි මිනී උස්සපු එකාව දහවරක් පෙරුවත් කියව ගන්න බෑලු. තොපි වගේ අඩු කුලේ පර හැත්ත මේ වගේ ගොන් කතා කියන එකේ පුදුමයක් නෑ.
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,560
    633
    113
    Colombo Sri Lanka
    තෙවරප්පෙරුම, අපි හරක් යකෝ

    19145766_10212677248593394_2110267119702566512_n.jpg

    19105910_10212676953266011_3897357644484587683_n.jpg

    19113751_10212677248553393_8216068720016207989_n.jpg

    Prabath Bandara

    Deyak hoyala balala post 1k dapan pon*ayo
    oka kapala thiyenne hethuwak athuwa, bu-widya aken aken naya yame awadanama wedi pradesha widiyata nam karala loku gas kapanna kiyala mark karala gihin damage adu kara ganna...
    aye peththa palathe awilla ne
    a peththe minissu akka akathu wela awa kapanawa

    nodena minissunta baninna apa gon harak post demmata
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල

    11.gif
    11.gif

    හරි විස්ත්රයක් දැම්මට
     
    SoapLK

    Well-known member
  • Sep 28, 2014
    1,511
    410
    113
    ගම්මානෙක
    ගංවතුර ආවේ නාය ගියේ මොන හේතුව නිසාද බන්:confused::confused:

    ඇයි අනිත් එවුනුත් කරන්නේ නැද්ද බන්....පළාත් සභා ප්‍රාදේශීය සභා වල ඉන්න එවුන් කරන්නෙම ගස් කපන එකයි වැලි ගොඩදාන එකයි තමා බන්.....මුත් කරනවා ඇති අනිවාරෙන්ම....

    එත් ඌ ගංවතුර වෙලාවේ කරපු වැඩ වලට වටිනාකමක් තියනවා බන්...
     
    Last edited: