තෙවැනි_විශාලම_නිල්_මැණික

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    oita wada loku manik hambennath athi. mama danna widiyata manika loku unama eka raja santhaka wenawalu. wikunanna thahanam lu. enisa godak kattiya rajayata denne nathuwa horen wikunanawa.

    manik karana kenek mata kiwwe. not sure.
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    ගමයා;15281680 said:
    ඉස්සර ගෙවුඩ වටින්නේ නෑ මචන් එ කිව්වේ මීට අවු 15,20 කට විතර උඩදි .එත් ගෙවුඩ කියන්නේ නිල් මැනික් වලම එක්තරා අවදියක් .ඉස්සර පතල් වල ගෙවුඩ විසික් කරනවා ගෙවල් වල ලස්සනට තියනවා පත ගල්
    එත් පිටරට බයර්ස්ලා ඇවිත් පොඩි ගානක් දිලා අරගෙන යනවා මුන්ට හරි පුදුමයිලු වැ‍ඩේට නොවටිනා ගල් සල්ලි වලට ගෙනියන්නේ ඇයි කියලා .ඔක ගැන හොයන කොට තමයි ඔය ගෙවුඩ තාප කරනය කියන දේ ලංකාවේ එවුන්ත්
    හොයා ගත්තේ .ගෙවුඩ මැනික් ගල නියමිත උෂ්නත්වයනට ගෙනවම එක රසායනික ක්‍රියාකාරකම් හින්දා නිල් මැනිකක් බවට පත් වෙනවා .එත් ඉතින් මෙක කරන එකේ පොඩි රිස්ක් එකක් තියෙනවා සමහර විට අපි හිතන තත්වයටම මැනිකේ
    කොල්ටිය එ‍න්නේ නැති වෙන්න පුලුවන් එක තමයි සිද්ද වෙන්නේ .තව තව ඡ්ල් මාට් වැඩ තියෙනවා මම පස්සේ එව දාන්නම්

    නොදැන ගියොත් කෙලම වෙනවා මැණික් සීන් එක..මගේ යාලුවෙක් කරනවා.. ඉන්දියාවෙන් බස්සනවලු ෆේක් ඒවා.. වර්තන අගය චෙක් කරලා විතරලු ඒවා බොරු කියල හොයා ගන්න පුළුවන් :eek: .. ත්‍රෙඩ් එකක් දාපං කට්ටියට දැන ගන්න.. අගුණ වලට ගන්න කියන මැණික් වලට දෙනවා ඇත්තේ ෆේක් ඒවා ගොඩක් ..
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    oita wada loku manik hambennath athi. mama danna widiyata manika loku unama eka raja santhaka wenawalu. wikunanna thahanam lu. enisa godak kattiya rajayata denne nathuwa horen wikunanawa.

    manik karana kenek mata kiwwe. not sure.

    :yes:singapore wala museum eke thiyenawa lankawe hamba una lokuma manika...ekath lankawen horen pannapu ekak lu.
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    නොදැන ගියොත් කෙලම වෙනවා මැණික් සීන් එක..මගේ යාලුවෙක් කරනවා.. ඉන්දියාවෙන් බස්සනවලු ෆේක් ඒවා.. වර්තන අගය චෙක් [කරලා විතරලු ඒවා බොරු කියල හොයා ගන්න පුළුවන් :eek: .. ත්‍රෙඩ් එකක් දාපං කට්ටියට දැන ගන්න.. අගුණ වලට ගන්න කියන මැණික් වලට දෙනවා ඇත්තේ ෆේක් ඒවා ගොඩක් ..

    සින්තටික් එව තියෙනව හොද වැඩ්ඩන්ටවත් දැක්කම කියන්න බෑ.වර්තන අගය චෙක් කරලා තමයි කියන්න පුලුවන් අපි නම් කපලා ඔප දාපුව ගන්නේ නෑ බන් .එක හින්දා ෆිල්ඩි එකට කේස්
    එකක් නෑ සමහර සුද්දෝ එහෙම මේවට අහුවෙනවලු
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    oita wada loku manik hambennath athi. mama danna widiyata manika loku unama eka raja santhaka wenawalu. wikunanna thahanam lu. enisa godak kattiya rajayata denne nathuwa horen wikunanawa.

    manik karana kenek mata kiwwe. not sure.

    manik rata aragena yanna puluwan nam goda..lankawe price eken 20% -25% withara denne(manik ganna ekek kiwwe) rathnapure loku manik ahu wenawa.. ewa rajayata denne ne.. eg - katharagama manik seen eka.. :frown: thaamath katharagama manik ahu wenawa.. :frown:
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    ගමයා;15281771 said:
    සින්තටික් එව තියෙනව හොද වැඩ්ඩන්ටවත් දැක්කම කියන්න බෑ.වර්තන අගය චෙක් කරලා තමයි කියන්න පුලුවන් අපි නම් කපලා ඔප දාපුව ගන්නේ නෑ බන් .එක හින්දා ෆිල්ඩි එකට කේස්
    එකක් නෑ සමහර සුද්දෝ එහෙම මේවට අහුවෙනවලු

    ඔව් ඔව් මගේ යාළුවා කියනවා සමහර ඒවා තේරෙන්නෙත් නැ... කැරට් 20ක මැණිකක් අහු උනොත් ගොඩේ ගොඩ නේද බන්..
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    oita wada loku manik hambennath athi. mama danna widiyata manika loku unama eka raja santhaka wenawalu. wikunanna thahanam lu. enisa godak kattiya rajayata denne nathuwa horen wikunanawa.

    manik karana kenek mata kiwwe. not sure.

    ලොකු මැණික් ඔක්කොම තියෙන්නේ ඡාතික ස්වර්ණාභරණ හා මැණික් අධිකාරියේ .සමහර විට යම් කිසි මිලක් අයිතිකාරයට ලැබෙනව ඇති එ නියම වටිනාකම නෙමෙයි .මමත් හරියටම මේ ගැන දන්නේ නෑ
    හැබැයි ලොකු මැණික් කෑලි කපලා විකුනන සින් එකක් තියෙනවා. සමහර විට මේ හේතුව හින්ද වෙන්න ඇති නිලක් රතක් ලැබුනොත් ආයේ හොදි ඔනේ නෑ බල්ලන්ට ගහන්න සල්ලි තමයි.
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    ගමයා;15281797 said:
    ලොකු මැණික් ඔක්කොම තියෙන්නේ ඡාතික ස්වර්ණාභරණ හා මැණික් අධිකාරියේ .සමහර විට යම් කිසි මිලක් අයිතිකාරයට ලැබෙනව ඇති එ නියම වටිනාකම නෙමෙයි .මමත් හරියටම මේ ගැන දන්නේ නෑ
    හැබැයි ලොකු මැණික් කෑලි කපලා විකුනන සින් එකක් තියෙනවා. සමහර විට මේ හේතුව හින්ද වෙන්න ඇති නිලක් රතක් ලැබුනොත් ආයේ හොදි ඔනේ නෑ බල්ලන්ට ගහන්න සල්ලි තමයි.

    :eek: පතල් හාරන්න හිතෙනවා
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම

    000204AE.gif

    ජයනාථ කාරය මැණිකක් උස්සන්නද ලෑස්තිය
    ow...ooka manikak ussala thama dan lankawata awith inne :rofl: