තෙ වත්ත පල්ලියෙ

KeyGen

Active member
  • Apr 6, 2011
    732
    83
    28
    Na bun, shooke mama mage danuma wadi kara gannawa

    Macho, the above two answers don't add up. You say you go to church, and imply "WE" regarding mystical powers.

    I'm confused here. :baffled:

    If you are a Buddhist who visits the college chapel for mass in a Christian school note the following. Do you believe in the "Nalagiri-damanaya" the story where Lord Buddha defeated the dunk elephant?

    Well its the same thing here, we can't prove it. But we believe it (no world service has had a interview with God hehe :P) that my friend is what we call FAITH.
    I'm an ex-catholic(so I did go to church past time,) and I do go for both buddhist and catholic sessions time to time,
    well it's not that lord buddha defeated a drunken elephant,read and come again, and mainly buddhism is about attending nibbhana,and it's said that lord buddha stopped the elephant because of the "maiththree" he had so instead of just believing you can practice maitthree by meditation and go and talk with a person who has a grudge against you and see how he responds.
    and well yeah faith is like siddhaleepa now a days,for every answerless question,yeah it's FAITH,
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    මුලින්ම මංගැන බැනපුවට මේ අන්ද මිත්‍යාදෘෂ්ඨිකයාට පිලිතුරු දෙන්න ඔන. මොකද බුදු හාමුදුරුවොත් කියල තියනවනේ තමා හොදින් හිටියොතුනුයිනෙ අනෙක් අය ඔබව විශ්වාස කරන්නේ කියල. මේ අනුවන මනුස්සයා කියන විදියට ඉංග්‍රීසියෙන් කථා කරන හැමෝම මහා ප්‍රඥයන්. මමත් ලංකිවේ ඉද්දි ඔහොම හිතාගෙන හිටියෙ ඒත් මෙහෙට ආපුවමයි දැක්කෙ මෙහේ බූරුවන්ට හරියට වැඩක් කරන්නත් මොලයක් නැතිවුනාට ඉංග්‍රීසි හොදට කථා තරනවා. හැබැයි අවජාතක මචන් උබ තරම් නම් බැහැ. උබ මේ කථාවෙ මගේ කථාවෙන් උපුටා ගත් දේවල් මහලොකුවට දැම්මට ඒවට උත්තර දෙන්න මටනම් බැහැ. මොකද උබට නොතේරුනාට බුද්ධිමතුන්ට තේරෙන්න මම විස්තර සහිතව දමලයි තියෙන්නෙ. මොලේ තියෙන එකෙක් හම්බ වෙලා විස්තර කර ගනින්. නැත්තන් උබේ ටිකිරි මොලයට නොතේ රේවි.

    දැන් උබට හරි තරහ ඇති නේ මම අවජාතකය කියල කිව්වට. ඒවුනාට පුතේ ඒක ඇත්ත. උබ ඉංග්‍රීසි විදියට පාරම්බාන නිසා මේ සිංහල වචනෙ තේරුම දන්නෙ නැතිව ඇති මයෙ හිතේ. මම්ම කියන්නම් කෝ. අවජාතක දරුවා කියන්නෙ නීත්‍යානුකූල ස්වාමි පුරුෂයාට පිටින් බිහිවන දරුවාට. උබලගේ සමස්ථ සංස්කෘතියම සේරම බිහිවන්නෙ අවජාතකත්වය මත. උබලගේ මුල් පුරවැසියා ජේසුස් නෙවේ කියන්න එපා. කිතුනු සමයේ මුල් පුරවැසියා ජේසු. ජේසු අවජාතක වුන නිසා උබල එක පාරක් අවජාතකයි. ජෝසප් මරියගේ ස්වාමියා වුනත් ජේසු මරියගේ පුතා වනත් ජේසු ජෝසප්ගෙ පුතා නෙවෙයි. ඒ කියන්නෙ අවජාතකයි. දැන් කියන්නෙපා ස්වයංජාත කියල. මරිය බල්ලකුට පස්ස හරවල හදාගත්තු ජේසු අවජාතකයෙක් පස්සේ ජාතකයක් දෙන්න නැතිව කවුරුත් නොදන්න දෙවියකුට පැවරුවා. අනික ලංකාවෙ කිතුනුවො සුද්දන්ටත් කොච්චින්ටත් අවජාතක වීමෙනුයි හැදුනෙ. දෙපාරක්ම අවජාතක උන ලංකාවේ කිතුනුවා හරිම ශ්‍රේෂ්ඨයි.

    උඩකථාවෙ තැනක නෙළුම් පොකුනට සදකඩ පහන දැම්මෙ පන්සලක් නිසාද අහනවා. අනේ උබෙ මොලේ ටිකිරි. ඔව් ඔව් උබලට හිතන එකත් සීමා කරපු එකෙ වැඩිදුර හිතන්න බෑ. සංහල බෞද්ධ සංස්කෘතිය තුල බෞද්ධ සංස්කෘතික ලක්ෂණ සංකේත යොදා ගන්න පුළුවන්. මොකද අපි විශ්වාස කරන දෙයයි මෙතන තියෙන්නෙ. උබ කැමති උනත් නැති උනත් ලංකාව කියන්නෙ ව්‍යවස්ථාවෙන්ම බුදු දහම ආරක්ෂා කරන් පොරොනදුවන රටක්. ඒකෙ ඇතිවෙන්නෙ බෞද්ධ සංස්කෘතිතක ලක්ෂණ. නෙලුම් පොකුණට යෙදුනෙ එහෙමයි. එහෙමයි කියල පල්ලිය කොහොමද බන් ඒක පාවිච්චි කරන්නෙ. තව ටික දවසකින් කියන්නෙපා වැරදිලා නිවන් ගියා කියල එහෙම හරිද.

    උබම කිව්ව නෙ ක්‍රිස්තියානිය ආගමක් බෞද්ධ දර්ශණයක් කියල. උබ හෙන අභිමානයෙනුයි එහෙම කියන්නෙ. ඒක හරියට නගරසෝබනිය රස්සාව කරන කෙනෙක්ගෙ පුංචි එක වසරෙ පුතෙක් ඉස්කෝලෙ ගිහින් හරිම අභිමානෙන් අපේ අම්මා වෛශ්‍යවක් කියනවා වගෙ වැඩක්. ආගම කියන්නෙ කිසිම අවිශ්වාසයකින් තොරව හරිවුනත් වැරදිවනත් පිලි ගැනීමයි. ප්‍රශ්ණ නොකිරීමයි. දර්ශණයක් කියන්නෙ නිදහස. ප්‍රශ්ණකරන්න සමීක්ෂණ කරන්න පිලිගන්න හැමදේටම පූර්ණ නිදහස තියනවා. ඇදහීමක් නැහැ. අදහනවා කියන්නේ ආගමක් තුලයි. නමුත් අපේ ඇදහීමක් නැහැ. මහාලොකුවට පීටර්ට පල්ලි හදන්න කිව්වට ඕකෙ තියන එක විද්‍යාත්මක දෙයක් කියන්න.

    අනික උබලට වැරදෙන හැමවෙලාවෙම උබල කියන්නෙ අපි ජාති වාදී කියල. වැරැද්ද පෙන්නුවම අපි ජාති වාදී අනේ සර්වබලධාරී දෙවියනි උබ මේ තරම් මෝඩයො මවන්නෙ උබත් මෝඩද? වැරදුනු තැන තේරුම් ගනින් මෝඩ මචන්. ආගමක් දර්ශනයක් මොකක් උනත් සෙල්ලමක් නෙවෙයි. උබ ජේසුට දීගෙන ඉදල ජේසු දින්නට වැඩක් නැහැ උබ පරදිනවා නම්. ගැඹුරින් හිතපන් එකින් එක මේක වෙන්න පුළුවන්ද. උත්තර බයිබලෙන්ම හෙව්වොත් නම් උබ හිතන එකෙන් වැඩක් නැහැ. විද්‍යාත්මකව හිතපන්.
    මිනිස්සුන්ගෙ උගුරු ඇටේ හැදුනෙ ඇපල් කෑල්ල හිරවෙලාද?
    ලෝකය මවල විශ්වය මවන්න විශ්වය ලෝකයට වඩා කුඩාද නැත්න් ඩීටේල් අඩනිසාද?
    ඇත්තටම දෙවියො මිනිස්සු මැව්වෙ මඩ වලින්මද? ජීවය දුන්නෙ නාහෙට පිබලද?
    මෙච්චර තමන්ගෙ දරවන් මේ ලෝකෙ දුක්විදින්න සලස්වන්නෙ ෆන් ගන්නද?
    නැත්තන් සැප දෙන්න බැරිතරම් කූජීත වෙලා නිසාද? මේ ලෝකෙ අන්‍යාගමිකයන් නැති කරන්න තරන් බලයක් නැත්ද?
    අන්දයො කොරු එන්නෙ දෙවියන්ගෙ ස්ක්‍රිප්ට් එකේ එරර් නිසාද?

    මේව ගැන හිතපන් උබලට මේවගේ දෙවල් කියන් ගියොත් මට නාකි වෙනකන් කොටලත් ඉවර කරන්න බැරිවේවි.

    මහලොකුවට බුදු දහම දර්ශණයක් කියල කෑගහපු උබට බුද්ධාගමක් වුනේ කොහොමද? ඔව් ඉතින් කාදිනල්ගේ තොප්පිය වගේම බොලත් හැරුනු හැරැනු අත තමයි. සමහරවිට උබල මහලොකුවට කියවන මහා ශරීරය අපේ රාහුල හාමුදුරුවන්ගෙ කියල දන්නෙ එහෙම නැතිව ඇති නේද? නොදන නිසා තමයි උබල අද මේතත්වෙට ගොන් වෙලා ඉන්නෙ. බුදු සමය ගැන අපට උගන්වන් එන්න එපා හැබැයි උබේ දෙවියො ඇත්තටම ඉන්න පොරක්ද කියල හොල බැලුවොත් හොද නැත්ද? ඉන්න වනම් උබ මෙච්චර මෙතන කූජීත වෙන්න දේවිද?

    මචන් හොද නැත්ද ඇලිස්ගෙ පුදුමලන්තෙන් අළුත් ආගමක් හැදුවොත් මොකද ඒක බයිබලේට වඩා හරිම තාත්විකයි. උබ මේකට වගේ ඒකටත් කඩේ යනව නම් මම ඔතනට වඩා හොද ගානක් දෙන්නම් උබට ජේසු වගේ පට්ටමකුත් දෙන්ම්. හැබැයි මචන් මට දෙවියො පාට් එක දීපන්. හැබැයි මගෙ පුතා උබයි කියල බොරුනම් දෙසන්න එපා හරිය. මොකද මගෙ හත්මුතු පරම්පරාවෙම උබ වගෙ මෝඩයෙක් දැකල නැහැ. උබ කියපන් බොලයි තාත්ටයි බල්ලෙක්ටයි උබලයි අම්ම ක්‍රොස් වෙන්න මම ආශීර්වාද කලා කියල. එහෙම හොදා.

    මේ පාරත් උබ කිසිම පදනම් විද්‍යාත්මක බාවයක් ඇති දෙයක් නොයපු නිසා මට වල් බයිල කියලයි යන්න වුනේ. ඊලග පාර එකක් දානවනම් ටිකක් වැදග්ත විදියට විද්‍යාත්මක දෙයක් දාපන්. මොකද ඔබ කියන වගේම මේක ලෝක ප්‍රජාව කියවනවනේ. කුණු හරුප වලට *** වත් දාන්න පල්ලිය කියලදීල නැත්ද? දරුවොත් මේක බලාවී කියල හිතුවෙ නැත්ද? ආ උලබට මොන ලැජ්ජාවක්ද දෙපාරක් අවජාතක උන බොලාට තව මොනාද? කැහැට්ටා.
     
    sureshn0

    Active member
  • Dec 5, 2007
    187
    30
    28
    uba ube agama dharmaya hariyata adahapan... ethakota oya dewal passe uba boruwata nahinne....pissek..
     
    KeyGen

    Active member
  • Apr 6, 2011
    732
    83
    28
    ඇත්තද බොරුද දන්නේ නැ මෙහෙම එකක් තිබ්බ බුකියේ
    993826_268509383302680_1982228965_n.jpg
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    බුදු දමය කියන්නෙ බුද්ධිමතුන්ගෙ ධර්මයක්. බුදු දහමට නරක කාලයක් ඇතිවෙලා තියෙන්නෙ මෝඩයනුත් බුදු දහමගැන විස්තර කරන්න යන නිසයි. ඊටත්වඩා බුද්ධ දර්මය නොදන්න අන්‍යාගමිකයන් බුදු සමය විස්තර කරන්න යන නිසායි. බුදු දහම තුල මෝඩයන්ටත් යම්දේ කියා තිබුනත් මෙය සමස්ථයක් ලෙසින් ගත්තොත් බුද්ධිමතුන්ගේ ධර්මය කියල කියල මම අයෙ කියනවා.

    ඔබ බුදු දහම නොදන්න නිසා සරලවම කියන්නම්. මෙලොව සර්වබලධාරී දෙවියකු සිටියද නැතිද ලෝකයේ මේ ජරා ජීවිතයෙන් සම්පූර්ණයෙන් අත්මිදීම බුදු දහමින් නිර්මාණය කර ඇත. බුදු කියල කෙනකු හිටියත් නොසිටියත් කිසිම ගැටළුවක් නැහැ. මොකද කියල තියන දේවල් අත් දැකීම තුලින් සත්‍ය කියල ඔප්පු වෙනව. බුද කියල නමින් වෙන කෙනකු ලියුවත් කිසිම ප්‍රශ්ණයක් අපිට නැහැ මොකද තියෙන දේ සම්බන්ධයෙන් කිසිම ගැටළුවක් නවීන විද්‍යාව මාර්ගයෙන් වත් අපිට හොයා ගන්න බැහැ. නලාගිරි දමනය වගේ දේවල් අඥාන මනසකට අරුම පුදුම වගේ පෙනුනට හිත දියුණු කරන කොට ඇතිවන විශ්මය සවිඤ්ඥානික කෙනකුට අරුමයක් නෙවෙයි.
    මහා කතෝලික, මුස්ලිම් වුන අය කිසිම හිරිකිතයක් නැතිව බෞද්ධ ආත්මාරක්ෂක සටන් භාවනා ඉගෙන ගැනීම, භාවනා කිරීම කරන්නෙ මෙහි ඇති සත්‍ය තාවය නිසයි. මම මේ ලගදි කතෝලික භාවනා අසපුවකුත් දැක්කා. මේවා බෞද්ධ දර්ශනය තුලින් හොරට ගතපු දේ. අනේ හොරට හරි කමක්නෑ හොද දේ ගන්න. වෙන නමක් දමාගෙන පුහුණු වෙන්න. මොකද ඒකෙන් අපිට කිසිම ගැටළුවක් නැහැ. අපිට කිසිම ලාබයකුත් නැහැ. බුදු දහම අනුව තමාකරන දේහි වැඩි ප්‍රතිපල තමන්ටමයි. කෙනකු බුදු සමය පිලි නොගත්තත් පිලි නොපැද්දත් අපිට කිසිම කිසිම ගැටවවක් වන්නෙ නැහැ. ගැටළුව වන්නෙ ඒ පුද්ගලයාටයි.

    දුක දුක ආකරයෙන් දැකීමත් එයට නිසි පිලිතුර සොයා ගැනීමත් තමයි බුදු දහමේ ක්ෂාන්තිය. බුදු දහමේ බුද්ධ කියන සංස්කෘතික වචනයේ අර්ථය සියළුම විද්‍යා වගේ අරුතක්. සමහරු බුද්ධියේ ධර්මය විදියටත් අරුත් ගන්වනවා. බුදු දහම එපා නම් නිකන් ඉන්න. නමුත් එපා කියන්නෙ අවිද්‍යාව දුරලන විද්‍යාව බව අමතක නොකරන්න. අපිට උගන්නන්න එන අන්‍යාගමික ඔබ අපට පෙන්නන්නෙ ඔබේ නිරුවතයි. අණුවන බාවයයි.
    එකදවසක් මගේ එක යාළුවෙක් කීව්වේ බුදු දහම අසත්‍ය නිසා ලෝක මට්ටමේ ප්‍රතිශතය අඩු බව. ඒත් ඒක ඇත්තද? උදාහරණයක් ගනිමු. ලංකාවේ ජනගහනය එක්ක ඉංජිනේරුවන් හා දොස්තරවු ගාන ගනිමු. 1% කකටත් අඩු ප්‍රමාණයකුයි ඉන්නෙ. දැන් කියන්නෙපා ප්‍රතිශතය අඩුනිසා වෛද්‍ය විද්‍යාවයි ඉංජිනේරු විද්‍යාවයි බොරු කියල. මේ කොටස අඩුවුනේ ඒ විද්‍යා මෝඩයන්ට අවබෝධ කරගන්න බැරි නිසයි. කතොලික මුස්ලිම් හින්දු මේ හැමෝටම වෙලා තියෙන්නෙ මේකයි.
     
    Last edited:

    chirantha7777

    Member
    Jan 23, 2009
    806
    48
    0
    uba ube agama dharmaya hariyata adahapan... ethakota oya dewal passe uba boruwata nahinne....pissek..
    ^ Very correct ^

    හැබැයි අවජාතක මචන් උබ තරම් නම් බැහැ.
    අවජාතක bari wenna deyak na :rolleyes:

    ඒවට උත්තර දෙන්න මටනම් බැහැ.
    Hahahahaha..... ofcourse you can't, I'm a pro-debater. I use relevant language for relevant conversations/debates. I'm mean your a 3rd class extremist (You just shout at one side, while being closed minded). Little fellow :).

    එක විද්‍යාත්මක දෙයක් කියන්න
    I have told you, but you can't read English :rolleyes:

    ජේසුට දීගෙන ඉදල ජේසු දින්නට වැඩක් නැහැ උබ පරදිනවා නම්
    Buddy, the difference between me and you, who said anything about VICTORY??? Dumb ass listen, I attack to tell the truth, you attack to win. You are a person that cannot be convinced. You believe you know EVERYTHING and is a professor of religions. Which is why you spinelessly try to challenge your facts behind a computer screen. :D, I have quoted your points and answered to them, while you obviously can't. You write large, if not huge chant like reply's that goes "Yanne koheda, malle pol" :rolleyes:

    බෞද්ධ සංස්කෘතිතක
    I re-quote from my previous post
    You cannot mix heritage with religion that is stupid and idiotic. <- If you don't agree to this point, you are uneducated to start with.

    ඇත්තටම දෙවියො මිනිස්සු මැව්වෙ මඩ වලින්මද?
    You see, your lack of knowledge in the religion you try to attack??

    ඒකෙ ඇතිවෙන්නෙ බෞද්ධ සංස්කෘතිතක ලක්ෂණ. නෙලුම් පොකුණට යෙදුනෙ එහෙමයි. එහෙමයි කියල පල්ලිය කොහොමද බන් ඒක පාවිච්චි කරන්නෙ.
    So beautiful half naked girls dance on it! In our religion we disallow our religious things for that type of abuse. We always remove our footwear also. IF YOU SAY the Moonstone is a Buddhist religious item... then isn't religious objects deserve respect?

    http://en.wikipedia.org/wiki/Sandakada_pahana

    Sandakada pahana, also known as Moon-stone, is a unique feature of the Sinhalese architecture of ancient Sri Lanka.

    Polonnaruwa period

    The design of the sandakada pahana of the Polonnaruwa period differs largely from that of the Anuradhapura period. The single band that was used to depict the four animals was removed, and processions of the elephant, lion and horse were depicted in separate bands. The most significant change is the removal of the bull from the sandakada pahana.[6] The Anuradhapura tradition of placing sandakada pahanas only at entrances to Buddhist temples also changed, and they are found at the entrances of other buildings belonging to the Polonnaruwa period as well.[5]
    The sandakada pahana at the entrance to the Polonnaruwa Vatadage. Note the absence of the bull and lion.

    An invasion by Rajendra I in 1017 AD brought a large part of the country under the control of the Chola empire.[7][8] The country was under Chola rule until 1055 AD,[9] and the Sri Lankan culture was heavily influenced by South Indian customs and traditions, including the Hindu religion.[10] Historians believe that the reason for the removal of the bull from the sandakada pahana was because of its connection with Hinduism. The bull, the vehicle of the god Shiva, is a venerated animal in Hinduism, and therefore was removed from the sandakada pahana since it was a place where people tread upon.[6] The lion has also been omitted from some sandakada pahanas.[11] The best specimen of the sandakada pahanas of the Polonnaruwa period is at the northern entrance of the Polonnaruwa Vatadage.[12]

    ජනගහනය එක්ක ඉංජිනේරුවන් හා දොස්තරවු ගාන ගනිමු. 1% කකටත් අඩු ප්‍රමාණයකුයි ඉන්නෙ. දැන් කියන්නෙපා ප්‍රතිශතය අඩුනිසා වෛද්‍ය විද්‍යාවයි ඉංජිනේරු විද්‍යාවයි බොරු කියල. මේ කොටස අඩුවුනේ ඒ විද්‍යා මෝඩයන්ට අවබෝධ කරගන්න බැරි නිසයි. කතොලික මුස්ලිම් හින්දු මේ හැමෝටම වෙලා තියෙන්නෙ මේකයි.
    Your decision to judge other people's belief's and faith, the attempt to firm an attack on the Center of Sri Lankan Catholic faith (National Basilica of Our Lady of Lanka) which is equivalent to an attack on the "Sri Dalada Maligawa" of Buddhism. Your inability to write/read proper English while living in the United States of America (you said so). Truly, I leave the judgement to these readers as to whether you belong to that 1% or to the percentage of knowledgeable people in the country. You leave out Buddhism from the above to show that you have understanding... please define the word "understanding". Thanks :cool:
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    උගුරෙන් පහලට මොනදේ දැම්මත් බුද්ධිය දෙන්න බෑ කියල මම දන්නවා. මම මේ කියන්නේ උභ වගේ මෝඩයෙක් බෞද්ධ කරන්න නම් නෙවෙයි. උබට දෙන්න පුළුවන් නියම දඩුවම ඔය මිත්‍යාවෙම ඇලිල ඉන්න දෙන එක තමයි. උබේ මෝඩකම දැක්කම ඇත්තටම දුකයි සහෝදරයා එහෙන් මෙහෙන් මගේ අර්ථ දැක්වීම් වලින් වක්‍යාංශ කොටස් අරගෙන කථා කරන උබ ජඩයෙක්. ඇයි අවජාතක උබේ ඉතිහාසය ගැන කියන්නෙ නැත්තෙ. විද්‍යාවෙන් උබලව නිරුවත් කරන එක ගැන නොකියන්නෙ. අවජාතකව ඉපදුන ජේසු ගැන නොකියන්නෙ. මරිය වෛශ්‍යවක් නොකියන්නෙ ඇයි.

    හැම දේම වගෙම හැම වෙලාවෙම වගෙම නූගත් මනුස්සය මේ පාරත් අවිඤ්ඥානිකව පහරදීල ගිහිල්ල. පිලිතුරු දෙන්න දන්නෙ නැහැ. මේ මොටා හිතන්නෙ ඉංග්‍රීසිය මහාම දැනුම කියලයි. මම උබට සිංහලෙන් පිලිතුරු දෙන්නෙ උබට කනට ගහනවට වඩා මෙහෙම කරනකොට උබට රිදෙන නිසයි. දැන් කියපන් බුදු හාමුදුරුවො මහා අවිහිංසාවෙන් මෙහෙම කරන්නද කීවෙ කියල. උබ නොදන්නවා නම් ආලවකට බුදු හිමියන් කරපු දේ දන්න එකෙක්ගෙන් අහල බලපන්. ආලවකගෙ මයිලක් නොවෙන උබට ගහන්න ඕන ජේසුට ගහපු ඇනේම පස්ස පැත්තට.

    මහ සිකුරාදා මලවුන්ගෙන් නැගිට්ට ජේසු අවුරුදු අසූ ගානක් ඉංදියාව කිට්ටුව ජීවත් උනාය තහවුරු කරන බී බී සි වැඩසටහන බලපන්. හැබැයි උබට භාෂා පරිවර්ථකයෙක් නම් ඕන වේවි. මොකද මෙතන බොරුවට පොරවෙන්න 48 ගොන් පාරවල් දැම්මට හැමෝම ඔබ සාමාන්‍ය පෙල පෙලත් දෙපාරක් කර මෝඩයෙක් කියල දන්නවා.

    එකනෙවේ ගොන් මචන් උබල ජේසුගෙ ජීවිතේ අවුරුදු දෙකක් වගෙ කෙටි කාලයක් කථා කරන්නෙ ඇයි? තමන්ට තමන්වත් බේරගන්න බැරිවුන ජේසු උබලව බේරගන්නෙ කොහොමද? මේ කිසිම ප්‍රශ්ණයකට උබලට තාත්වික උත්තර නැහැ. දැන් උබ හිතාවි උබ හෙන පොර මොකද මමත් පණදාගෙන උබට උත්තර කොටනවනේ කියල. අනේ නෑ ගොන් මචන් මේක කරන්නෙ මේක කියවන අනෙක් අයටත් දැනගන්න.

    අනික මෝඩ මචන් මෙතන මම උත්තර දෙන්නෙ බුදු දහම යම් අවබෝධයකින් එක්ක වගේම බයිබලය කීපවාරයක්ම කියවල. ඒනිසා මට උත්තර දෙන්න හැකියාවක් අයිතියක් තියනවා නමුත් උබට ඒක ඇති කියල මම හිතන්නෙ නැහැ. මොකද උබේ පිලිතුරු ඒක කියනවා. දැන් අහන්න එපා ඇයි බුදු දහම ගැන තරමක අවබෝධයක් කියල. බුදු දහම උබ හිතනවට වඩා හරිම විශාල වගේම තේරුම් ගැනිම සංකීර්ණයි. විශාල පුහුණු වීමක් උවමනයි.

    අවජාතකයාගේත් වෛශ්‍යා මරියාගේත් පිහිට උබට ලැබේවා! මතුබවයකවත් මොලයක් ඇතිව ඉපදේවා!
     
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
    මේකා නම් පිස්සෙක්
    This is a mad man
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    මෝඩ මචන් කියන්න දෙයක් නැතිවෙලා පජාත වුනාම ඔහොම දෙයක් හරි කියපන්. :love::D:cool::cool::cool:
     
    chirantha7777

    Member
    Jan 23, 2009
    806
    48
    0
    මෝඩ මචන් කියන්න දෙයක් නැතිවෙලා පජාත වුනාම ඔහොම දෙයක් හරි කියපන්. :love::D:cool::cool::cool:

    You don't argue... just blab, so what can you do if you don't argue to the point? :D :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes: :cool: by default you have no answers so you lost the whole thing 3 posts ago ;)

    END RESULT :

    With regard to the First Christian King of Sri Lanka. The original poster DOES NOT challenge the paintings authenticity but attempts to prove that Catholic's have made a mistake. The cross on the King's crown proves the First Christian King of Sri Lanka.

    In regard to the Moonstone at the National Basilica of Our Lady of Lanka, Wikipedia information has proves that the Moonstone is applicable for Churches. Where as the Moonstones have been also used by Hindu's as well. The debater on this says that the Moonstone is only found at the National Basilica of Our Lady of Lanka. There are over 50 Moonstone's throughout the Catholic Church of Sri Lanka.

    The original posters and their defenders are brainwashed religious extremists who try to say Sinhala Heritage mixes up with Buddhism thus they challenge no SINHALA National can embrace their birth right heritage if they are not Buddhist.

    Further, apposing debater attempts to shunt this topic off as it is clear the original poster and content has been proved fake and false.

    Lack of education of other religions in Sri Lankan education system and the pure arousal of big hotheadedness of Buddhist's through a unofficial "WORSHIP" to Lord Buddha in the country are the main reason's behind this entire conversation.
     
    "Sinhalese culture is a unique one dating as far back as 2600 years and has been nourished by Theravada Buddhism." says wikipedia.
    http://en.wikipedia.org/wiki/Sinhalese_people
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    මේ මෝඩ දරුවා කියන දේට පැහැදිලි කරල වැඩක් නැහැ. මොකද මෙයාට මොලේ නැහැ තේරුම් ගන්න. නමුත් මම අයෙ පාරක් කියන්නම්. සිංහල කියා මහා සංස්කෘතියක් නැහැ. තියෙන්නෙ උප සංස්කෘතියක්. බුදු සමය පැමිණෙන්න පෙර තිබුණ මහා හෙල සංස්කෘතිය බුදු සමය සමගින් වෙනස්වුනා. සරලවම කීවොත් සිංහල කියන්නෙ බෞද්ධ කියන මහා සංස්කෘතිය තුල උප සංස්කෘතියක් නැත්තන් බෞද්ධ කියන්න මහා කුලකයේ සංහල කියන්නෙ උප කුලකයක්.

    ඉතින් මේ සිංහල උපකුලකය තුල කතෝලික තවත් උප කුලක තියන්න පුලුවන්ද? තියන්න පුලුවන් එක ක්‍රමයයි තියෙන්නෙ ඒ සංස්කෘතික සොරා තැබීම. මේක ඇත්තටම සොරා ගැනීමක්. ත්‍රස්ථවාදයක්. මේතන තේවත්ත කරන්නෙ මේකයි. කෙලින් සොරකම් කිරීමෙන් හොරු කියල පෙනෙන නිසා මේ උප සංස්කෘතියේ ඉතිහාසය වෙනස් කරමින් කතෝලික උප සංස්කෘතියක් හදන්න උත්සහ කරනවා. පදනමක් හදනවා. දැන් හිතන්නකෝ ජාතිවාදීන් කවුද? ත්‍රස්ථවාදීන් කවුද? කාගෙද මානව අයිතිවාසිකම් උල්ලංගනය වෙන්නෙ?

    අනිකමෙයා කියන මොඩ කථාව බලන්නකෝ හිංදු කොවිල්වල තිබුනලු සදකඩ පහන තියන. තියෙන්න ඇති නමුත් හොදින් මතක තියාගන්න. හිංදු කෝවිලට ගියේ බෞද්ධ අනුග්‍රාහකත්වය නිසාබව. ඒත් පන්සල්වල තියන දේවාල වලට හෝ බෞද්ධ පිලිගැනීම තියන තැනට බව. මේකත් මතක තියා ගන්න. එදා හිංදුකියල තිබුනෙ අද හිංදු නොවන බව. එදා හිංදු කියන්නෙ අද බෞද්ධයන් දෙවියන් කෙරේ වි්‍ය්වාසය තබන වගේ කාරනයක්. ඒනිසා ඔවුන්ට මේක බාවිතා කිරීමේ නිදහසක් නිතැනින්ම ලැබෙනවා. නමුත් කතෝලිකයන් පිලිගන්න බෞද්ධකම මොකක්ද? දෙවියන් ලෝකය නොමැවූ බවද? බයිබලය වැරදි බවද? නැත්තම් හරක් හමක් පොරවාගෙන සිංහල හරක් දඩයම් කරන්නද? ත්‍රස්ථවාදයක් ඇති කරන්නද? අපේ අයිතිවාසිකම් නැති කරන්නද?

    මේ රට තුල එදා වගේම අදත් හැමෝටම ඕනෑම මිත්‍යා දෘෂ්ටියක් පස්සෙ යන්න ඉඩ තියෙනවා. නමුත් ව්‍යවස්ථාවෙන්ම බෞද්ධ වුන මේරටේ තෙවරක්ම බුදුන් වෙනුවෙන් පිදූ මේරටේ ඉඩ තියෙන්නෙ අවිහිංසාව පදනම් විශ්වාසයන් පසුපස යන්න විතරයි. සොරකමට කිසිම ඉඩක් නැහැ. මෝඩකමට ඉඩක් තියනවා. මොකද උබලා වගේ හරක්ටත් තණබිම් උවමනා නිසා.

    පිලිතුරු දැක්වීමේදී කරුණාකර මොලේ ඇතිව දෙන්න. නැත්තන් හරක් කම ලෝකෙටම පේනවා විතරක් නෙවේ උබ උබේ තේවත්තේ හොරුත් නිරුවත් කරනවා.
     
    Do think the church can change history? Listen you stupid kiddo, if the church changed history, your monks would have come naked to the Thewatta Basilica and raised their garments. Why didn't they? Why are you, some people living in the UNITED STATES challenge it from Elakiri.com and Facebook?? The fact is the church has not changed the depiction of HISTORY. But decided to show it instead of hiding it inside some old history books.

    As I said, Buddhism is just a philosophy! Its no religion. And Buddha is not going to help you, because he is dead, don't make a big deal out of him, because you can't worship him. Buddhist worship Hindu God's as well. Buddhist's also worship our God. Because Buddha is not a GOD.

    http://en.wikipedia.org/wiki/God_in_Buddhism

    Gautama Buddha rejected the existence of a creator deity,[1][2] refused to endorse many views on creation[3] and stated that questions on the origin of the world are not ultimately useful for ending suffering.[4][5]

    You are trying to say God didn't create the world. Buddha says it doesn't matter to your faith, to my faith it matters because GOD created the world. Can you prove God didn't create the world? Can I prove God created the world? NO KIDDO! NO! We will be just arguing theories. You keep your faith, I will keep mine. My faith is my choice, not yours to challenge or change. Remember that :cool:

    English danna ekkek ekka meka balala therum ganin!
     
    Last edited:

    KeyGen

    Active member
  • Apr 6, 2011
    732
    83
    28
    As I said, Buddhism is just a philosophy! Its no religion. And Buddha is not going to help you, because he is dead, don't make a big deal out of him, because you can't worship him. Buddhist worship Hindu God's as well. Buddhist's also worship our God.
    What guarantee can you give that Jesus will come and save you in your death?We worship your god? When ? Where ? How ?

    You are trying to say God didn't create the world. Buddha says it doesn't matter to your faith,
    We are saying it doesn't matter how the world came to be.
     
    Last edited:

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    දැන් මුස්ලිම්වරුන්ට කරන්න තියෙන කෙනෙහිලි කරලා ඇති වෙලාද බං, ක්‍රිස්තියානි ආගම අල්ලා ගන්නේ ...මොන ආගමෙන් වත් කියලා තියෙනවද ජාති වාදේ ආගම් වාදේ තියාගන්න කියලා ..එහෙම නැත්නම් ඇයි මෙහෙම ආගම් වලට ගරහන්නේ ... ක්‍රිස්තියානි කියන්නේ වෙනත් අයව බලෙන් තමන්ගේ ආගමට ගන්න හදන ආගමක් නෙමේ ..
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    කිතුනු දහමේ හර හා බැර පද්ධති දෙකම හොදින් දන්නා නිසාවෙන් කිතුනු දහම විවේචනය කිරීමට පල්ලිය විවේචනය කිරීමට මට හොදටම අයිතියක් ඇත. බුදු දහම විවේචනය කිරීමට ඔබටද මනා දැනුමක් තිබිය යුතුය. නැතිනම් එය කිරීම සදාචාර විරෝදී මෙන්ම ඔබට කිසිම අයිතියක් නැත. ඔබේ අර්ථ දැක්වීම් වලින් ඔබට ඇත්තේ බුදු දහම පිලිබද අවබෝධයක් නම් නොවේ. එය යම් පාදිලියකු විසින් දේශනා කරනලද බුදු දහම ලේබල්කල වෙනත් යමකි.

    පැහැදිලිවම මම ඔබට අර්ථය විග්‍රහ කරන්නම්. බුදු හිමියන්ගෙන් අයකු මෙහෙම විමසුවා. “ඔබ මිනිසකුද? දෙවියකුද? යකෙකුද? අවතාරයක්ද? බ්‍රාහ්මනයෙක්ද?“ බුදු හිමි: “මම මේ කිසිවකු නොවේ. මම බුද්ධ නම් වෙමි“. මෙතන අර්ථය මේකයි. මෙතනට අදාල වෙන්නෙ මෙහෙමයි. බුදු දහම යනු යම් අච්චුවකට කිසිසේත්ම සීමා කල හැක්කක් නොවේ. ඔබට එය ආගමක් ලෙසින්ද ගත හැකියි දර්ශණයක් ලෙසින්ද ගත හැකියි. ආගමකට ඇතිදේ ගැනීමෙන් ආගමක් විදියටත් දර්ශණයක් ලෙසින් ඇතිදේ ගෙන දර්ශණයක් විදියටත් ගන්න පුළුවන්. ආගමික ලෙසින් එන දේවල් දේශණා කිරීම සිදුවන්නේ මන්ද අවබෝධය ඇත් පුද්ලගයන් උදෙසායි. එහි ඇතුලත් වන්නේ සමාන්‍යය ජීවනය අර්ථවත් කරගැනීමයි. දාර්ශණික අදහස් තුලින් ඇතිවන්නේ නිර්වානය ඉලක්ක කිරීමයි. එය ඉහල අවබෝධයක් වෙනුවෙන් දේශනාකල දේයි.

    කෙනකුට බුදු දහම නූගතුන් වෙනුවෙන්ය කීමටද හැක උගතුන්ටය කීමටද හැක. කෙනකු මෙය හිත පිලිබද ධර්මයකියි කිවද හැක. සමාජය පිලිබද දර්මයකියි කීමටද හැක. මෙය දේශපාලනයකි, ධර්ශණයකි, සමාජවාදයකි කිව හැක. ආගමක් ලාසටද කිව හැක. ඒ තරමටම බුදු දහම කාරනා අර්ථ දැක්වීම් වලින් පොහොසත්ය. ඔබව මට සමාන ලක හැක්කේ අලියා ගැන කිවූ අන්ධයකුටය. කකුල අල්ලා අලියා මෝල්ගහක්ය, වලිගය අල්ලා කොස්සක්යද, බඩ අල්ලා මහා තඩි ගුලියක්ය කියයි. බුදු දහම නිර්වචනය කරන්නට හෝ අර්ථ දක්වන්නට නම් ඔබට දැනුම තිබිය යුතුය. ඔබට දැනුම නැත. එය මෙතෙක් කල සියල්ලෙන්ම පැහැදිලිවේ. මොකද කිවූ කිසිවක් බුදුදහමට අදාල නොවේ.

    නැවත කියන්නේ මා කිතු දහම විචාරන්නේ පිටු හතලිහකටත් අඩු එකම කොපිය හතර වරක් ගැසූ සුරන්ගනා කථාව වරක් දෙවරක් නොව කීප වාරයක්ම අධ්‍යනය කිරීමෙන් පසුවය. පලමු තෙස්තමේන්තුව නම් ඇලිස්ගේ පුදුම ලන්තය තරම්වත් නැති පොත රසවිදීමෙන් අනතුරුවය.

    බුදු දහම දර්ශණයක් ලෙසින් වැඩි ලෙසින් පිලිගැනීම අනුගමනය කිරීම සිදු කරන්නේ ගිහි ගෙයින් ඉවත්වූ අයයි. මෙයන් ගිහිගෙයි අය සිදු නොකරනවා කියන් බැහැ. නිවසක ජිවත්වන අපි බොහෝ දුරට ආගමික කොටසයි පිලිපදින්නේ. මොකද අපේ අරමුණ නිර්වානය වුවත් අපි සමාජීය ජීවිතය දියුණු කිරීමට උත්සහ කරන නිසයි. ඇයි අපිට දාර්ශණික කොටස අනුගමනය කිරීමට අපහසු? හේතුව අපට අවබෝධය ලැබීමට නිසි මට්ටමක් නැහැ. තේරුම් ගියද අවබෝධය ලැබීම සිදුවන්නේ නැහැ. එවන් අපිටයි මේ ආගමික කොටස්.

    ඔබ පැහැදිලිවම මෙය දත යුතුයි. ඒවගේම ඔබ පිලිගත යුතුයි. ලොව ඇත්තේ අපි පිලිපැද්දද නැතිද එක් සත්‍යයක් පමණි. අපි තර්ක කිරිමෙන් උත්සහ කරන්නේ එය පැහැදිලි කර ගැනීමයි.

    බුදු හිමියන් යනු මෙම සත්‍යය පැහැදිලි කල ගුරුවරයායි. උදාහරණයක් ලෙසින් ඔබේ නීතිය පිලිබද ගැරුවරයා සිතන්න. ඔහු මෙරටේ ඇති නියම අන්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති නීතිය ඔබට උගන්වයි. ඒ නීතියට අනුව ජීවත්වීමට ඔබට උගන්වයි. කිසිවකුගේද වහලකු නොවී ජීවත්වීමට උත්සහ කරයි. බුදු හිමියන්ද මෙවන් ආකාරයේ ගුරුවරයෙකි. ඔහු මියගියත් නැතත් හිටියත් නැතත් අපට කිසිම ගැටළුවක් නැත.කුමක් නිසාද ඔහු දැක්වූදේ සත්‍යවන නිසාවෙනි. කිතුවන් තුලින් සිදුවන්නේ වෙනත් යමකි. ඔවුන් කියන්නේ මෙයයි. ඔවුන් මේ ආකරයේය. ඔවුන් දේශපාලකයන් මෙනි. ඔවුන් පවසන්නේ ඔවුන් පසුපස පැමිණිය හොත් හොද ජිවිතයක් ලබාදෙන බවයි. හොද ජීවිතයක් උදෙසා දේශපාලන ආවරණය මැද ඔබලා වැරදි වැඩ සාමාන්‍ය ලෙසින් කරයි. නමුත් ඔබලා සිදු කරන්නේ වැරදි වැඩය. එයට දඩුවම් නිතිය තුලින් ලැබේ.

    මේ ආකාරයෙන්ම ඔබලා දෙවියන් පසුපස වැරදි කරමින් ගමන් කරයි. නමුත් ඔබලා කරන්නේ වැරැද්දකි. දේශපාලන රැකවරණය නැතිවූවිට ඔබව නීතියට හසුවන මෙන්ම දෙවියන් ගේ රැකවරණය නැතිවූ විට ඔබද ස්වභාව ධර්ම නීතියට යටත්වේ. ඔබ නීතිය ක්‍රියාත්මක කරන්නේ දේශපාලකයන් මෙන්ම දෙවියන්ය කියා සිතුවත් එය එහෙම නොවේ. නීතිය ක්‍රියා කරන්නේ ස්වභාවය තුලිනි.

    බුදු හිමියන් දෙවියන් වැන්දාය යන්න කිසිම ලෙසකින් කිසිම තැනක බුදු දහමතුල නැත 100% එය වැරැදි ප්‍රකාශයකි. එවන්නක් සිදුවන්නේ නම් 100% එය බුදු දහමට අනුව සිදුවිය නොහැක. බුදු දහමේ සියල්ල පදනම් ඇත්තේ වෙනස්ම චින්තනයක් තුලයි. අපි දන්නා ආකාරයට මහා බ්‍රහ්ම තෙම පවා බෞද්ධ ශ්‍රාවකයෙකි. ඔහු බුදුවරුන් අප්‍රමාණව දුටු අයෙකි. බුදුන් දෙවියන් නොවදින්නේ ඇයි මම මෙහෙම පැහැදිලි කරන්නම්. බුද්ධ දර්ශණය අනුව තමා අතට තම අතමය සෙවනැල්ල කියන එක පිලිපදිනවා. තමා හැර අන් සරණක් නැත. බුදු හිමියන් නැවත ඉපදීම. සියළුම දුක් සදහා බලපාන දුක නැති කල අයෙකි. මේ ිසාවෙන් ආශාවන් ඇතිවන්නේ නැත. මෙවන් අයකුට අපේක්ෂාවන් නැත. ඔවුනට කිසිවකුගෙන් පිලිසරණක් උවමණා වන්නේද නැත. මෙවන් අයකු පිලි සරණපතා දෙවියන් වදින්නේ ඇයි?

    පල්ලියට ඉතිහාසය වෙනස් කිරීමට නොහැක. එය තේවත්තේ සිදුවූ දෙයින් පැහැදිලිය. ඔවුන් සිදු නොකරන්නේය යනුන කිසි සේත්ම පිලිගත නොහැක. සිදුව ඇත්තේ ඔවුන්ට කිරිමට නොහැකි විම පමණි. සංඝයා වහන්සේගේ නුගුණ දැක්වීම බුදු ධහමට කිසිම බලපෑමක් නැත. බලපෑම වන්නේ සංඝයාටය. උදාහරණ ලෙසින් කියන්නේ නම් නීතිඥයන්ට බැනීම නීතියට අදාල නැතිවාක් මෙනි.

    අපි බුදුන් වැදීම සිදු කරන්නේ කිසිවක් ප්‍රර්ථනාකර නොවේ. කිසිවක් අපේක්ෂාකරද නොවේ. බුදුන් වැදීම සිදු කරන්නේ හැම මැයි මස පළමුවැනි දිනම එක්සත් ජාතික පාක්ෂියකන් ආර් ප්‍රේමදාස මහතාට මල් පැලදවීම මෙනි. මෙයින් ආර් ප්‍රේමදාස මහතාගෙන් පිහිටක් නොපතයි. සිදු කරන්නේ ඔහුට ගෞරව කිරීමකි. ඔහුකල සේවය ඇගයීමකි. බුදුන් වැදීමෙන් සිදු කරන්නේද මෙයයි. බුදු හිමියන් ගරු කිරීමයි. අපට කල උපකාරයට ගරු කිරීමයි.

    බුද්ධ දර්ශණය තුල ඔබට වැරදිය කිව හැකි එකක් හෝ ඇත්නම් ඉදිරිපත් කරන්න. කිතුනු දමහ මුළුමනින්ම වැරදි යයි කිවහැකි. නොපිලි පැදිය යතු යයි කිවහැකි ඔනෑතරම් දේ මට ඉදිරිපත් කල හැක. ලෝකය දෙවියන් නොමවන බවට මට පැහැදිලි කිරිමට දෙයක් නැත. කොන්ටම් භෞතික විද්‍යාව ඔබ හදාරා ඇත්නම් ඔබට එය නික්ම් පැහැදිලි වනු ඇත. පැහැදිලිකරද ඇත. තව තවත් පැහැදිලි කිරීමට තරම් දෙයක්ද එහි නැත. තවත් සරල ලෙසින් පැහැදිලි කරගැනීමට ඔබට උවමනා වන්නේ නම් ඔබට මට ඉල්ලීමක් කලහැක. නමුත් ඔබ දෙවියන් නිර්මාණයකල බවට බයිබලය පාදක නොකරගෙන ඔප්පුකිරීමට උත්සහවත් කල යුතුය.

    ඇමරිකාවෙන් එංගලන්තෙන් බුදු දහම අසත්‍ය යයි කීමට ගිය වුන්ද බෞද්ධවිය. මොකද බුදු දහමින් පැහැදි වන්නේ කරන්නේ අනෙක් ධර්මතාවල ඇති නිසරු බවයි. ඔබටත් කිතුනවකු ලෙසින් ස්වර්ග ගතවීමට ආශාවක් ඇත්නම් බුදු දහම වැරදිය කීමට එය ඉගෙන ගැනීමට යාමෙන් වැලකී සිටීම වඩාත් නුවණට හුරුය. මොකද කිතුනු දහමේ නිසරුබව දුටු විට ඔබද එය හැරයනු ඇත. විද්‍යාත්මක කිසිවක් නැතිය අවබෝධවනු ඇ. ලිදේ සිටින මැඩියා ලෝකය ලෙසින් දකින්නේ ලිදයි. ඔබත් එසේමය. ලිදෙන් පිටට ආකල ලෝකය කුමක්ද වැටහෙනු ඇත. නමුත් ලිදෙන් එලියට ඒම නම් පහසු කාර්යක් නොවනු ඇත. මෙය එදා බුද්ධ කාලීන සමාජයේ මෙන්ම අදත් සිදුවන්නකි. වැරදිය කියන්නට එන අය බෞද්ධවී නවතී.