තේක්ක වගාව කළුතර දිස්ත්‍රික්කයට සුදුසුද?
කළුතර වාගේ තෙත් කලාපීය ප්‍රදේශ වලට තේක්ක වගාව සුදුසුද? ඒ ප්‍රදේශ වල තේක්ක වගාවන් වියලි කලාපයේ වාගේ සාර්ථකව වැඩෙනවාද? හොද තේක්ක ප්‍රභේද මොනවාද? දන්න අය කියන්න. ලොකු උදව්වක්.